ගිනිකූරෙ උඩ වෙඩිබේත් පෑන් බටේ දාලා බැලස්ටික් මිසයිල් ගහල තියනවගිනිකූරු ඔලු වලින් හදපු බෝම්බ දාල නැද්ද කූබිගුල් ලඟට![]()
තියෙනවා. ඊට පස්සේ මැරුනු ගානයි බරපතල තුවාල සහ සුලු තුවාල ගානත් ගනන් කරනවා. හෙන ගහන වැඩ හැබැයි.ගිනිකූරු ඔලු වලින් හදපු බෝම්බ දාල නැද්ද කූබිගුල් ලඟට![]()

ubanam labana athme palestine ipadenneඉස්සර ග්‍රෙනේඩ් හදන්න libry ගානේ යනවා . structure ඇඳගෙන එනවා. පත්තර , article එකතු කරලා plan ගහනවා . පිස්තෝලයක් හදන්න 3 වසරේ ඉඳල ඔට්ටු උනා . එකටම හරි යන එකෙක් හම්බුනා 1-5 වසර වල නිවාඩු කාලෙට ගමේ ගියාම මටත් බාල එකෙක් . ඌනං උඩ යන ප්ලේන් පවා test කරනවා දැනටත් legal permission අරන්.

Maligawata gahuwe muදලදා මාලිගාවට බෝම්බ ගහපු දවස්වල
අපෙ ගෙවල් ලග කන්දක නරි ඉන්න ගල් බොක්කකට රතින්නයක් දැම්ම
හිතුවට වඩා සද්දයි දෝංකාර දෙන්නම
සද්දෙ ආව විතරයි ගමේ උන්ගෙ විලාප අතරින් අපි එකාගෙ නම් ඇහෙන්න ගත්ත.
ගමේ උන් කැලබිලා බෝම්බයක් කියල
අපි ගෙවල් වලට කීවා කේස් එකක් නෑ රතින්නයක් කියල
හොදම සීන් එක ඊට පස්සෙ
ගමේ පන්ඩිත නාකි පොන්නයෙක් ගමේ කඩපිලේ ලග පචයක් පතුරලා අපි ගිනිකුරූ වල වෙඩිබෙහෙත් දාල ගල් වෙඩියක් හදල පත්තු කරල කියල
ඕක ආරංචිවෙලා වැඩ ඇරිල ගෙදර එන අපිත් එක්ක හිටිය උන්ගෙ තාත්තලට වඩාගෙන ගහල තිබුනෙ
මටනම් ගෙදරින් ගැහුවෙ බැන්නෙ නෑ