මොනාද ඌ බිව්ව බෙහෙත්?
දුක් විදලද මැරුනෙ.?
උටත් ඔය වගේ ප්‍රශ්න තිබ්බ මනෝ වෛද්‍යවරු හම්බෙලා බෙහෙත් බිව්ව

දුක් නං වින්දෙ නෑ දවසක් කොහෙද මන්ද ගිහිං එද්දි බස් එකක් ඌව යටකරං ගිහිං

මොනාද ඌ බිව්ව බෙහෙත්?
දුක් විදලද මැරුනෙ.?


මොනවද යකෝ දැන් කිව්වේ බෙහෙත් බිලා මැරුනේ කියලා.උටත් ඔය වගේ ප්‍රශ්න තිබ්බ මනෝ වෛද්‍යවරු හම්බෙලා බෙහෙත් බිව්ව![]()
දුක් නං වින්දෙ නෑ දවසක් කොහෙද මන්ද ගිහිං එද්දි බස් එකක් ඌව යටකරං ගිහිං![]()
![]()

මොනවද යකෝ දැන් කිව්වේ බෙහෙත් බිලා මැරුනේ කියලා.![]()


ඉතිං ඔව් බෙහෙත් බීල තමා![]()
ඌ එදත් උදේ බෙහෙත් බීල ගිහිං තියෙන්නෙ![]()
![]()

ඉතිං ඔව් බෙහෙත් බීල තමා![]()
ඌ එදත් උදේ බෙහෙත් බීල ගිහිං තියෙන්නෙ![]()
![]()
මානසිකව වට්ටනවා උඹ අපිවත් එකෙන්ම![]()
![]()

උබල මම වගේ උනා නම් මොකඩ කරන්නෙ.?
මම වගේ,
කෙල්ලෙක් නැති,
දෙමාපියො නැති,
සහෝදරයෙක් නැති,
යාලුවො නැති,
ජොබ් එකක් නැති,
අද්‍යාපනයක් නැති,
සල්ලි නැති,
විරූපී,
එකක් උනා නම්.?![]()

මමත් ඔයවගේම තමයි බන්. ඕව වැඩිය හිතන්න එපා![]()
Man hithan hitiye uba datha thiyena decant job ekak karana ekek kiyala
