උබල මේ දවස්වල බොන ඇගට අව්ලක් නැති juice මොනවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    පලතුරු ජූස් බිල වැඩක් නෑ කියනවා නේද

    තිබහනම් නැති වෙනවා
     
    • Like
    Reactions: san2d3 and NRTG

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    වීදුරුවකට Mint කොළ ටිකක් දාලා, දෙහි පෙති දෙකක් විතර දාලා පොඩ්ඩක් කොටා ගන්න. ice කට තුනක්, හතරක් දාලා, cool sprite දාන්න, මේක මේ කාලෙට පට්ට
     
    • Like
    Reactions: san2d3 and NRTG

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    ගස්ලබු හුඟක් තැන්වල තියෙනවා දැක්කා !! එහින්දා හුඟක් මේ දවස් වල පෙවුනේ Papaya Juice
     
    • Like
    Reactions: san2d3 and NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කොච්චර ඇඟට හොඳ නෑ කිව්වත් පැනිබීමවලින් මම ආසම කොකාකෝලා වලට
     
    • Wow
    • Like
    Reactions: NRTG and ITGuy25

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම දවල්ට ගෙදර හිටියොත් sprite වලට අයිස් කැට, දෙහි පෙති මින්ට් කොළ තව කුරුඳු කෑල්ලක් දාලා මෝක්ටේල් එකක් හදලා බොනවා. මරු
     
    • Like
    Reactions: INCORRECT and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    මම දවල්ට ගෙදර හිටියොත් sprite වලට අයිස් කැට, දෙහි පෙති මින්ට් කොළ තව කුරුඳු කෑල්ලක් දාලා මෝක්ටේල් එකක් හදලා බොනවා. මරු
    ස්ප්‍රයිට් වලට මින්ට් දාපුවාම ටූත්පේස්ට් රසක් එන්නේ නැද්ද කුකුලො.
     
    • Wow
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    අඩො මුලදි අවුල් බන්..

    දැන් මම අවුරුදු 2ක් විතර සීනි දාන්නෙම නැ, තේ/කෝපි/ පලතුරු ජූස් / ගෙදර හදන ඒවට..
    දැන් ගානක් ඇත්තෙම නැ :D

    ඒක ඇත්ත. අඩුම සති දෙකක් එකදිගට අමාරුවෙන් නැවැත්තුවොත් සීනි එපා වෙනවා.
     
    • Like
    Reactions: NRTG and ITGuy25

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ස්ප්‍රයිට් වලට මින්ට් දාපුවාම ටූත්පේස්ට් රසක් එන්නේ නැද්ද කුකුලො.
    ඒ සමහරු කොලේ තලලා තලලා දාන නිසා. Mint කොලේ පොඩ්ඩක් scrunch කරලා දැම්මාම එහෙම වෙන්නේ නැහැ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    ඉරමුසු. නෙල්ලි , බෙලිමල්, පොල්පලා, රනවරා..... තම්බලා , ෆ්‍රිජ් එකෙ දාලා සීනි චුට්ටක් එක්ක බිපන්.... පට්ට රසයි
     
    • Love
    Reactions: san2d3 and NRTG

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    ස්ප්‍රයිට් වලට මින්ට් දාපුවාම ටූත්පේස්ට් රසක් එන්නේ නැද්ද කුකුලො.
    ඒ රහ එන්නේ pepper mint කොල දැම්මොත්, නොර්මල් මින්ට් කොල දැම්මම එහෙම එන්නේ නැ
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    986
    93
    අනෝදා ජූස්. දෙහි බොන්න තිබුනනම් හොදයි හැබැයි. අනෝදා අප්‍රසන්න වෙන ගානට ඇවිත් තියෙන්නෙ.
    කටු අනෝදා ද?
     
    • Like
    Reactions: NRTG