උබල මොනවද ගේන්නෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    5000හෙ නෝට්ටුවක් දුන්නොත් මොන මගුලක් කරන්නද? 1990 උන් ගහල පන්නයි හොර සල්ලි දික් කරගෙන ආව කියල. 5000හෙ කොල කොහෙද ඒ කාලෙ. 100යෙ කොල වලින් දෙනවනම් ගේන්න දේවල් ගොඩක් තියෙනව

    :shocked::shocked::shocked:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    පිස්සුද යකෝ...රත්තරන් ගන්නවා මම නම්...කිලෝ ගානක් ගත හැකි මට...එච්චර බැරි වේයි නේ..කමක් නෑ...පුලුවන් තරම් ගන්නවා..නිකන් හම්බෙන 5000 නේ

    මට මතක හැටියට 1990 ගණන්වල රත්තරන් පවුමක් 3500ක් විතර...
    පාන් 3.50 ද කොහෙද..
    පෙට්‍රල් මිල එහෙම මතක නැහැ..
    දන්නා එවුන් තමන්ට මතක මිල ගණන් දාපල්ලා බලන්න...
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පිස්සුද යකෝ...රත්තරන් ගන්නවා මම නම්...කිලෝ ගානක් ගත හැකි මට...එච්චර බැරි වේයි නේ..කමක් නෑ...පුලුවන් තරම් ගන්නවා..නිකන් හම්බෙන 5000 නේ
    1993 මට පවුම් 3ක මාලයක් අම්ම අරන් දුන්න. ඒක 11.700ක් බං. රිසිට් එකත් තාම ඇති මගෙ ගාව.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම නම් 5000 අරන් යනව පිටකොටුවට:eek:. ගන්නවා ෆෝන් එකක්, යනවා 1990. විකුනනවා බර ගානකට රුපියල් 100000. දානවා බැංකුවකට අහපව් 2016+ ඇවිත් ගන්නවා පොලියත් එක්ක:cool::cool::cool:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    5000හෙ නෝට්ටුවක් දුන්නොත් මොන මගුලක් කරන්නද? 1990 උන් ගහල පන්නයි හොර සල්ලි දික් කරගෙන ආව කියල. 5000හෙ කොල කොහෙද ඒ කාලෙ. 100යෙ කොල වලින් දෙනවනම් ගේන්න දේවල් ගොඩක් තියෙනව

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මම නම් 5000 අරන් යනව පිටකොටුවට:eek:. ගන්නවා ෆෝන් එකක්, යනවා 1990. විකුනනවා බර ගානකට රුපියල් 100000. දානවා බැංකුවකට අහපව් 2016+ ඇවිත් ගන්නවා පොලියත් එක්ක:cool::cool::cool:

    සෙල් රිසෙප්ශන් දෙන්නෙ බාප්පද? ඇන්ග්‍රිබර්ඩ් වත් දාගෙන ගියොත් හරි නැත්තම් විකුණයි ඇ* දෙක
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මම නම් 5000 අරන් යනව පිටකොටුවට:eek:. ගන්නවා ෆෝන් එකක්, යනවා 1990. විකුනනවා බර ගානකට රුපියල් 100000. දානවා බැංකුවකට අහපව් 2016+ ඇවිත් ගන්නවා පොලියත් එක්ක:cool::cool::cool:

    අනික හරි එකකෙකුට වික්කොත් අර කාල තරණ තියරියක් තියෙන්නෙ සීය මරණ සීන් එකක්. සීය මැරුවොත් උඹත් නෑ වගේ මතක නෑ තියරිය

    ඒ වගේ 90දි ෆෝන් එක දීල එද්දි ලෝකෙ වෙනස් වෙල තියෙවී. ඔක්කොම චයිනීස් ෆෝන් තාක්ශනෙන් දුවන විදියට :)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    90 ගනන් වල ලොකුම ලොතරයි දිනුම ඇදුන එකා හොයාගෙන ඌ ගන්න කලින් ටිකට් එක ගන්නවා.ඊට පස්සෙ ඒවගෙන් රත්තරං අරගෙන ඒවා මම ආපහු වර්තමානයට ආපුවහම ගන්න පුලුවන් තැනක ඉඩමක් අරගෙන වල්ලපට්ට වගා කරලා රත්තරනුත් හන්ගනවා. ඉ‍ඩමට මුර කාරයෙකුත් දාන්වා.
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    අද තියෙන Shares වල ගණන් බලලා ඒ දවස් වල අඩුවට තියෙන ඒවායින් ගන්නවා...
    ෂුවර් 1000% ප්‍රොෆිට් ගන්න පුළුවන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට රු. 5000.00 එපා.... මට යන්න විතරක් දීපන්.... ජීවිතේ වැරදුණු තන ගොඩාක් තියෙනව... ඒව හදාගන්න ඔන....

    ඉතින් සල්ලිත් අරන් පලයන්..:lol:::lol:

    නිකන් දෙන්නේ...මූ යකෝ :rofl::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එතකොට ආයෙත් අපි පොඩි එවුන් උනාම මුකුත් තේරෙන්නේ නෑ නේ බන්
    pokerface.jpg

    :rofl::rofl::rofl::rofl::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔප්ෂන් 1..

    දැන් පට්ට මැදිවියේ බඩු කෑල්ලකට ටෝල්ක් කරනවා.. එයාගෙ දැන් ගාන 5,000 ක් කියමුකො.. හා ද..
    ලිඛිතව ලියුමක් ගන්නවා.. 5,000 ට චෑන්ස් එකක් දෙනවා කියලා එයාගෙන්... ඒ ලියුම අරගෙන 1990 ට යනවා. ඒ ඇන්ටි 1990 වෙද්ඒදි පට්ට සුකොමල, නොඉදුල්, ලාලිත්‍යෙයන් හෙබි සුකොමල ගැටිස්සියෙක්.. අර ගත්ත ලියුම පෙන්නල වැඩේ කරනවා.. (එක ඔප්ෂන් එකක්)

    දැන් ඩිවෝස් වෙලා ජීවිතේ චා වෙලා ඉන්න කෙල්ලො ටිකකගෙ පින්තූර සහ අදෝනාව පටිගත කරගෙන 1990 ට ගිහින් ඒ උන්ට අනාගතේ පෙන්නල උන්ව මගේ මාර්ගයට ගැනීම

    රු. 5000 1990 දි ආයෝජනය කිරීම
     
    ඔය සුකුමාල කෑලි වර්තමානයේන් 5000 අඩුවෙන් හොයාගන්න බැරිද ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය සුකුමාල කෑලි වර්තමානයේන් 5000 අඩුවෙන් හොයාගන්න බැරිද ?

    වර්තමානයේ 5000 කට නොඉදුල් සුකොමල එකක් ? සහෝ මේ 2017... :no::no::P:P