මම නම් 5000 අරන් යනව පිටකොටුවට:eek:. ගන්නවා ෆෝන් එකක්, යනවා 1990. විකුනනවා බර ගානකට රුපියල් 100000. දානවා බැංකුවකට අහපව් 2016+ ඇවිත් ගන්නවා පොලියත් එක්ක:cool::cool::cool: තනි ෆෝන් එකක් කොට්ටන් තලන්න එහෙම ගන්න පුලුවන්.. :yes: