5000හෙ නෝට්ටුවක් දුන්නොත් මොන මගුලක් කරන්නද? 1990 උන් ගහල පන්නයි හොර සල්ලි දික් කරගෙන ආව කියල. 5000හෙ කොල කොහෙද ඒ කාලෙ. 100යෙ කොල වලින් දෙනවනම් ගේන්න දේවල් ගොඩක් තියෙනව

5000හෙ නෝට්ටුවක් දුන්නොත් මොන මගුලක් කරන්නද? 1990 උන් ගහල පන්නයි හොර සල්ලි දික් කරගෙන ආව කියල. 5000හෙ කොල කොහෙද ඒ කාලෙ. 100යෙ කොල වලින් දෙනවනම් ගේන්න දේවල් ගොඩක් තියෙනව

පිස්සුද යකෝ...රත්තරන් ගන්නවා මම නම්...කිලෝ ගානක් ගත හැකි මට...එච්චර බැරි වේයි නේ..කමක් නෑ...පුලුවන් තරම් ගන්නවා..නිකන් හම්බෙන 5000 නේ
1993 මට පවුම් 3ක මාලයක් අම්ම අරන් දුන්න. ඒක 11.700ක් බං. රිසිට් එකත් තාම ඇති මගෙ ගාව.පිස්සුද යකෝ...රත්තරන් ගන්නවා මම නම්...කිලෝ ගානක් ගත හැකි මට...එච්චර බැරි වේයි නේ..කමක් නෑ...පුලුවන් තරම් ගන්නවා..නිකන් හම්බෙන 5000 නේ
. ගන්නවා ෆෝන් එකක්, යනවා 1990. විකුනනවා බර ගානකට රුපියල් 100000. දානවා බැංකුවකට අහපව් 2016+ ඇවිත් ගන්නවා පොලියත් එක්ක

5000හෙ නෝට්ටුවක් දුන්නොත් මොන මගුලක් කරන්නද? 1990 උන් ගහල පන්නයි හොර සල්ලි දික් කරගෙන ආව කියල. 5000හෙ කොල කොහෙද ඒ කාලෙ. 100යෙ කොල වලින් දෙනවනම් ගේන්න දේවල් ගොඩක් තියෙනව

මම නම් 5000 අරන් යනව පිටකොටුවට. ගන්නවා ෆෝන් එකක්, යනවා 1990. විකුනනවා බර ගානකට රුපියල් 100000. දානවා බැංකුවකට අහපව් 2016+ ඇවිත් ගන්නවා පොලියත් එක්ක
මම නම් 5000 අරන් යනව පිටකොටුවට. ගන්නවා ෆෝන් එකක්, යනවා 1990. විකුනනවා බර ගානකට රුපියල් 100000. දානවා බැංකුවකට අහපව් 2016+ ඇවිත් ගන්නවා පොලියත් එක්ක

පන්දහ බැංකුවට දාලා පාස් බුක් එකක් අරන් ඇවිල්ලා පොලියත් එක්ක මෙහෙන් අදිනවා![]()

මට රු. 5000.00 එපා.... මට යන්න විතරක් දීපන්.... ජීවිතේ වැරදුණු තන ගොඩාක් තියෙනව... ඒව හදාගන්න ඔන....
:

එක අතකට මේක හරියන්නෙ නෑ .මේක වෙනස් කරමු 1890 ගනන් වලට කියල

ඔප්ෂන් 1..
දැන් පට්ට මැදිවියේ බඩු කෑල්ලකට ටෝල්ක් කරනවා.. එයාගෙ දැන් ගාන 5,000 ක් කියමුකො.. හා ද..
ලිඛිතව ලියුමක් ගන්නවා.. 5,000 ට චෑන්ස් එකක් දෙනවා කියලා එයාගෙන්... ඒ ලියුම අරගෙන 1990 ට යනවා. ඒ ඇන්ටි 1990 වෙද්ඒදි පට්ට සුකොමල, නොඉදුල්, ලාලිත්යෙයන් හෙබි සුකොමල ගැටිස්සියෙක්.. අර ගත්ත ලියුම පෙන්නල වැඩේ කරනවා.. (එක ඔප්ෂන් එකක්)
දැන් ඩිවෝස් වෙලා ජීවිතේ චා වෙලා ඉන්න කෙල්ලො ටිකකගෙ පින්තූර සහ අදෝනාව පටිගත කරගෙන 1990 ට ගිහින් ඒ උන්ට අනාගතේ පෙන්නල උන්ව මගේ මාර්ගයට ගැනීම
රු. 5000 1990 දි ආයෝජනය කිරීම
ඔය සුකුමාල කෑලි වර්තමානයේන් 5000 අඩුවෙන් හොයාගන්න බැරිද ?