ඔප්ෂන් 1..
දැන් පට්ට මැදිවියේ බඩු කෑල්ලකට ටෝල්ක් කරනවා.. එයාගෙ දැන් ගාන 5,000 ක් කියමුකො.. හා ද..
ලිඛිතව ලියුමක් ගන්නවා.. 5,000 ට චෑන්ස් එකක් දෙනවා කියලා එයාගෙන්... ඒ ලියුම අරගෙන 1990 ට යනවා. ඒ ඇන්ටි 1990 වෙද්ඒදි පට්ට සුකොමල, නොඉදුල්, ලාලිත්යෙයන් හෙබි සුකොමල ගැටිස්සියෙක්.. අර ගත්ත ලියුම පෙන්නල වැඩේ කරනවා.. (එක ඔප්ෂන් එකක්)
දැන් ඩිවෝස් වෙලා ජීවිතේ චා වෙලා ඉන්න කෙල්ලො ටිකකගෙ පින්තූර සහ අදෝනාව පටිගත කරගෙන 1990 ට ගිහින් ඒ උන්ට අනාගතේ පෙන්නල උන්ව මගේ මාර්ගයට ගැනීම
රු. 5000 1990 දි ආයෝජනය කිරීම
මොනාද බන් මේ කියන්නේ?
ශික්!
මම ඇත්ත කිව්වේ සහෝ..ඇත්ත කියන්නයි බිම වාඩිවෙන්නයි බය වෙන්න ඕනි නැහැලුනෙ...ජාගර එළු සිත
![]()

මොනාද බන් මේ කියන්නේ?
ශික්!
ඇහුවොත් ඕකා මසක් මාලුවක් කන්නේ නෑ. වෙජිටේරියන් ලූ.
ඒ උනාට මුගේ අවලංකම නම්...![]()

පන්දහ බැංකුවට දාලා පාස් බුක් එකක් අරන් ඇවිල්ලා පොලියත් එක්ක මෙහෙන් අදිනවා![]()
කොට්ටාව, මාලබේ ඇතුලට වගේ වෙන්න ඉඩමක් අරන් දාල එනවා ඉතින්![]()




පදිංචි වෙන්න නෙවි ඇවිත් විකුණලා දාන්න ගන්නේඅපෝ.. එහෙනන් මම කොට්ටාවෙ පදිංචි වෙච්ච එක අන්ඩූ කරනවා 1990 ට ගිහින්..![]()

වෙන අය එක්ක වෙන අයගෙ වැරදි කියවන්න එපා සහෝ.. ඒක හොද නැති පුරුද්දක්..
විශේෂයෙන්ම අදුරන්නෙවත් නැති අදාලම නැති අය එක්ක..![]()