උබල යූස් කරන්නෙ කීවෙනි smartphone එකද?

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මුල්ම එක 2014 Oct Motorola Moto G,

    දෙවැනි එක 2016 ජූලි වල Samsung A5

    ඒක අව් 3ක් පාවිච්චි කරලා
    2019 ඉඳන් අද වෙනකල්
    Samsung A70
    ( හැබැයි samsung A5 එක තාමත් මා ගාව තව සිම් එකක් දාලා )

    ඔක්කොම ෆෝන් 3යි අවුරුදු 7ට....
    uba note eka dunne kiyakatada
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    nokia 735
    samsung J7 MAX
    Iphone 7
    iphone 8
    Vivo Y17

    godak ewa nathi una e nisa ekak heta mokak weida danne na
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Pre android era:
    Nokia 7650
    Nokia 6630
    Sony K750
    Nokia N72
    Nokia N70
    Sony K800 (2x)
    Sony C702
    Sony K850
    Nokia N73
    Nokia N82
    Nokia 6220
    Sony C901
    Sony J10
    spare: Nokia 3310, 1110, 3100, C1, etc..

    Android era:
    Sonsun Ace 3
    Sony M2 Aqua
    Sonsung S3
    Sonsung J2
    Sonsung J7-6 (x 2)
    Sonsung J7 prime
    Sonsung J6 (now using)

    මේ දාල තියෙන්නේ අඩුම ගානේ මාස 2ක් වත් යුස් කරපු ඒවා. තව මාසෙකට අඩුවෙන් යුස් කරපු පෝන් නම් සැහෙන්න ඇති විවිද ජාති. ගොඩක් පෝන් යුස් කරපු ඒවා අරං අපහු වික්කා.

    අයිපෝන් එක සහ අයිපෝන් පහ කෙටි කාලයක් යුස් කළා - ගැලපෙන්නේ නෑ අපිට

    පෝන් ගැන කියනෝ නම් සෝනි වලට (සහ කලින් නොකියා සිම්බියන් කාලේ) ගහන්න පුළුවන් පෝන් නෑ.
    අන්ද්රොයිඩ් වලට කලින් යුස් කරපු හොඳම පෝන් එක K750 සෝනි එරික්සන්. K800 ත් පට්ට.
    නොකියා N73 පට්ට

    අන්ද්රොයිඩ් කාලේ සෝනි ෆෝන් සුපිරි (හැම එකම නෙවි මම කියන්නේ මිඩ් රේන්ජ් සහ ඉහල)

    පරණ සොන්සුන් මෙලෝ රහක් නෑ J7 2016 ටිකක් හොඳයි ඒ කාලේ හැටියට

    ප්ලග්සිප් පෝන් වලින් S5 ඉඳන් හොදයි

    ජනේල පෝන් වල යුසර් ඉන්ටපේස් එක මට දිරවන්නේ නෑ කොටු විතරයි
    හුආවේ , ශිරෝමි මේ දෙකේම UI මට අව්ල්
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    Nokia 1100
    Nokia 3310
    Alcatel (unknown model )
    Sony Ericsson (unknown model )
    Sony Ericsson w750
    Sony Ericsson j20i

    Samsung Anycall Haptic (unknown model ) korean country locked

    Motorola ex109
    Huawei p8 lite
    Huawei gr5 2017
    Redmi note 9s
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider and NRTG

    LakshanDev

    Junior member
  • Jun 27, 2021
    46
    80
    18
    Nugegoda
    motorola ( thatha pawichchi karapu eka mata dunne )
    samsung gt s7500 ( matama kiyala aran deepu mulma phone eka, gatthe 2012 ethakota meka rs.35000 )
    iphone 4s ( 2014 december idala 2017 april wenakan, trip ekak giyapu welawaka watila display kela una )
    samsung A520f - dn aran awurudu 3th wadi etha thamath supiriyatama weda
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    1. Nokia 3100 mercatos.i325082.1.Nokia-3120_800x600.jpg
    2. Sony Ericsson W200i
    sony-ericsson-w200i-1-preview.jpg

    3. Sony Ericsson J108i
    se-cedar-ofic.jpg

    4. HTC HD7 Microsoft Windows 7.5
    unnamed.jpg

    5. Apple iPhone 4
    thumb_1149_phone_front_big.jpeg

    6. Apple iPhone 4s
    530201374810PM_635_iPhone_4s.png

    7. Apple iPhone 6
    apple-iphone-6-4.jpg

    8. Apple iPhone 6s
    SP726-iphone6s-gray-select-2015.png

    9 Apple iPhone 8 Plus
    159462790263016_7.jpg