

1/2 පුළුවන් දෙපාරක් ගියාම එකක් ගනින්න.transit giyath giya wenawada?
උබත් අපි ඔසි කියලා ලංකාවේ නේද ඉන්නේදියුණු රටකින් කවදාවත් ගන්නෙ නැති යන්නත් බැරි නූගත් හිඟන පොන්නයො තව ඉන්නවා @Kolama වගේ. ඌ හිතන්නෙ ඌට නයිට් පදවිය දීලා එංගලන්තෙට ගෙන්න ගන්නයි ඉන්නෙ කියලා.![]()
Fyi - CID, FCID, CBI, RAWවැඩියෙන්ම මම යන්නේ ඉන්දියාවට. තායිලන්තේ අතරින් පතරේ යනවා දිල්ලි ඇන්ඩ් චෙන්නායි යන්නේ වැඩියෙන් ම මෙහෙන් රත්තරන් අරන් ගිහින් එහේ විකුණලා එහෙන් බඩු ගෙනල්ලා මෙහෙ විකුණනවා මහන්සි වෙන්න දෙයක් නෑ අරන් ගියත් සල්ලි අරන් ආවත් සල්ලි. දඹදිව වයසක අම්මලව ගෙනියනවා පවුමේ මාලේ ගානේ දානවා එහෙන් අරගන්නවා උණු කරලා විකුණනවා අම්මලාට 1000ක් දෙනවා වැඩේට