උබල රටවල් කීයකට ගිහින් තියනවද?

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    උබල මේ වෙනකොට රටවල් කීයකට ගිහින් තියනවද?මොකක්ද ගියපු හොදම රට? කට්ටිය කියමු බලන්න. :nerd:
     
    • Like
    Reactions: Morbius

    shenat

    Well-known member
  • May 13, 2007
    58,602
    86,952
    113
    ආශ්චර්යමත් රටක
    දියුණු රටකින් කවදාවත් ගන්නෙ නැති යන්නත් බැරි නූගත් හිඟන පොන්නයො තව ඉන්නවා @Kolama වගේ. ඌ හිතන්නෙ ඌට නයිට් පදවිය දීලා එංගලන්තෙට ගෙන්න ගන්නයි ඉන්නෙ කියලා. 😹😹
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    3k withara,thawa oya Fly karala yanna thiyena podi podi island walata ehema gihin thiyenawa.ewa ganan ganne nathuwa kiwwe.
     

    Jalthara Malli

    Well-known member
  • වැඩියෙන්ම මම යන්නේ ඉන්දියාවට. තායිලන්තේ අතරින් පතරේ යනවා දිල්ලි ඇන්ඩ් චෙන්නායි යන්නේ වැඩියෙන් ම මෙහෙන් රත්තරන් අරන් ගිහින් එහේ විකුණලා එහෙන් බඩු ගෙනල්ලා මෙහෙ විකුණනවා මහන්සි වෙන්න දෙයක් නෑ අරන් ගියත් සල්ලි අරන් ආවත් සල්ලි. දඹදිව වයසක අම්මලව ගෙනියනවා පවුමේ මාලේ ගානේ දානවා එහෙන් අරගන්නවා උණු කරලා විකුණනවා අම්මලාට 1000ක් දෙනවා වැඩේට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    දියුණු රටකින් කවදාවත් ගන්නෙ නැති යන්නත් බැරි නූගත් හිඟන පොන්නයො තව ඉන්නවා @Kolama වගේ. ඌ හිතන්නෙ ඌට නයිට් පදවිය දීලා එංගලන්තෙට ගෙන්න ගන්නයි ඉන්නෙ කියලා. 😹😹
    උබත් අපි ඔසි කියලා ලංකාවේ නේද ඉන්නේ 🤦🤦
     
    • Sad
    • Haha
    Reactions: shenat and Kolama

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,880
    1
    15,211
    113
    වැඩිය නෑ. Transit දාල ගිය රටවල් ටිකයි, ජපානෙයි තමයි

    ලංකාව උපන් රට
    ජපානෙ
    සිංගප්පූරුව
    මැලේසියාව
    ඕස්ට්‍රේලියාව

    Nature, Food - Sri Lanka,Malaysia, Japan
    Culture - Japan
    Infrastructure - Singapore
    Overall හොඳම රට ඔස්ට්‍රේලියාව
    Tourism POV
    1. Japan 2. Sri Lanka 3. Malaysia 4. Australia
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    වැඩියෙන්ම මම යන්නේ ඉන්දියාවට. තායිලන්තේ අතරින් පතරේ යනවා දිල්ලි ඇන්ඩ් චෙන්නායි යන්නේ වැඩියෙන් ම මෙහෙන් රත්තරන් අරන් ගිහින් එහේ විකුණලා එහෙන් බඩු ගෙනල්ලා මෙහෙ විකුණනවා මහන්සි වෙන්න දෙයක් නෑ අරන් ගියත් සල්ලි අරන් ආවත් සල්ලි. දඹදිව වයසක අම්මලව ගෙනියනවා පවුමේ මාලේ ගානේ දානවා එහෙන් අරගන්නවා උණු කරලා විකුණනවා අම්මලාට 1000ක් දෙනවා වැඩේට
    Fyi - CID, FCID, CBI, RAW
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    raz degan isola 12 GIF by Isola dei Famosi
     
    • Love
    Reactions: Chimpanzee Putha