උබල රැට නින්දෙන් (snoring) ගොරවනවද ?

උබල රැට නින්දෙන් (snoring) ගොරවනවද ?

  • ඔව්

    Votes: 82 66.1%
  • නැ

    Votes: 28 22.6%
  • කලාතුරකින්

    Votes: 14 11.3%

  • Total voters
    124
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන් මේකට මොකද්ද තියෙන විසදුම,අම්ම කියනවා දැන් ටික කලෙක ඉදන් නින්දෙන් ගොරවනවලු.
    උබලට මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවද ? මොනවැඩ තියෙන ත්රිට්මන්ටස් .ඩොකෙක්ට පෙන්නවනම් මොනවා සම්බන්ද කෙනෙක්ටද පෙන්නන්න ඕන.
    හක්කෙ හිර වෙලා තියෙන සෙම ටික ඇදල එළියට ගත්තාම හරි
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක ලෙඩක් කියලා ඩොකෙක් නම් කිව්වා. ටෙස්ට් වගයක් තියෙනවා කරන්න කිව්වා.. අපි ඉතින් ඕවා ගණන් ගන්නේ නෑනේ. ඩොකා නම් කිව්වේ නින්දෙම්ම මෑරෙන්න වුනත් පුලුවන් කියලා ඔක්සිජන් අඩු වෙලා
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ගොරවන එක සම්බන්ධව මගේ අත්දැකීම්

    කාලයක් මට තිබුනා තදටම ගොරවන සීන් එකක්
    උදේට නැගිට්ටම ෆ්‍රෙෂ් ගතියක් නෑ, ඒ පාර ගෙදර තිබ්බ අයි.පී කැමරා එකක් ගහලා රෑ නිදාගන්න විදිය මොනිටර් කරා, ෆෝන් එකට ඇප් එකක් දාලා ඩීප් ස්ලීප් මොනිටර් කරා,

    උදේට නැගිට්ටම මුකුත් මතක නැති උනාට රැට හෙන සීන් ටිකක් වෙලා තිබුනා, ගොරවන එකේ උපරිමයට ආවම හුස්ම තත්පර ගානකට නවතිනවා, නැවතිලා ආපහු පටන් ගන්නවා, ඒක හොඳට බලාගන්න පුළුවන් අපි හුස්ම අදිනවා මැරෙන්න වගේ ඊට පස්සේ ආපහු හුස්ම වැටෙනවා,

    බොහොම සුළු වේලාවකදී මේක වෙන්නේ. මේකට කියන්නේ sleep apena කියලා, මම කිව්වේ ගොඩේ ක්‍රම නැතුව පිළිගත් පෞද්ගලික රෝහලකට ගිහින් රැයක් නැවතිලා අවශ්‍ය උපකරණ පලදලා තමන්ගේ නින්දේ තියෙන ගුණාත්මක භාවය ගැන සහතිකයක් ගන්න පුළුවන්, එකෙන් බලාගන්න පුළුවන් sleep apena තියෙනවද නැද්ද කියලා,

    ගොරවන එක තදටම උනාම deep sleep එකට යනවා අඩුයි, එතකොට උදේට නැගිටිනකොට ෆ්‍රෙෂ් ගතිය නෑ, ෆෝකස් ගතිය අඩුයි, දවල් වෙද්දී නිදිමත එනවා වගේ ඒවා තියෙනවා. sleep apena ආවම මොලේට යන ඔක්සිජන් අඩුවෙලා පහුකලිනව මාරාන්තික වෙන්න පුළුවන්.

    එපාර ඉතින් ඔය ගොරවන සීන් එක අඩුකරගන්න එක එක දේවල් කරලා බැලුවා, නහයට දැම්මා අර වළලු දෙකක් වගේ එකක්, ඔලුව උස් අතට හිටින විදියට නිදා ගත්තා, පැත්තට නිදා ගත්තා, ව්‍යායාම කරා, එකකින්වත් හරිගියේ නැහැ,

    ඒපාර ENT කෙනෙක්ට පෙන්නුවා, නිතර සෙම් ගෙඩි INFECT වෙන නිසා සෙම් ගෙඩි අයින් කරන්නත් නහයේ එක පැත්තක හිල පොඩියි, ඒක හදන්නත් කතා උනා, ශල්‍යකර්ම දෙකක් කරා, 250,000 වගේ ගියා, (මේ සම්බන්ධව විස්තර ඕනනම් වෙනම කියන්නම්, ඕක කරන්න ගිහින් නෑවා හොඳටම, ඔය දෙකම එකපාර කරන්නේ නෑලු. මට කරලා අමාරුවෙලා ආපහු පාරක් ඒ දෙකම ගවර්මන්ට් කරන්න උනා)

    කොහොමහරි ඔපරේෂන් එකෙන් පස්සේ ගෙරවීම නැවතුනා
    ඊට පස්සේ 8/16 කරලා ඇග බස්සගත්තා,
    දැන්නම් කරලා අවරුදු 6ක් විතර වෙනවා, දැන්නම් ඉදලා හිටලා එනවා , ඒත් වෙනදා තරම් නෙවෙයි.

    ඒ නිසා ගෙරවීම තියෙනවනම් බලන්න ඒක SLEEP APENA තත්වයට එන්න තරම් දරුණු එකක්ද කියලා,
    එහෙම නැත්නම් මහත නම් 8/16 වගේ ඩයට් plan එකක් කරලා කිලෝ 10-15 බස්සගත්තනම් ඒත් අඩු වෙයි, සෙමත් අඩු කරගන්න බලන්න, ඒවා කරලා හරියන්නේ නැත්නම් ENT කෙනෙක්ට පෙන්නන,

    Snore Monitoring App

    https://play.google.com/store/apps/details?id=com.snorelab.app

    Deep Sleep Monitor App
    https://play.google.com/store/apps/details?id=com.urbandroid.sleep

    රෑට නහයට දාපු ක්ලිප් එක
    https://www.daraz.lk/products/8-pcs-snore-stoppers-anti-snoring-nose-vents-anti-snore-devices-nasal-dilators-easy-sleep-solution-breathing-aids-to-heavy-congestion-relief-comfortable-sizes-for-nostrils-i109132022-s1017916425.html

    තමන්ගේ නින්දේ ගුණාත්මක භාවය බලාගන්න පුළුවන් ලංකාවේ හොස්පිට්ල්
    http://www.dreamsleeplk.com/
    https://www.nawaloka.com/sleep-lab
    https://www.asirihealth.com/services-and-centres/health-and-wellness/sleep-study

    Sleep Apena තියෙන අයට මේකේ තියෙන cpap වගේ උපකරණ භාවිතා කරලා ගුණාත්මක නින්දක් ලබාගන්න පුළුවන්. බැලුබැල්මට මේ වගේ එකක් දවටගෙන නිදාගන්න එක කරදරයි වගේ පෙනුනට මේකෙන් continues air flow එකක් අපිට ලැබෙනවා, එකෙන් ලොකු වෙනසක් වෙනවා ඇගේ. ලංකාවේ ලොකුවට ජනප්‍රිය නැති උනාට පිටරට මිනිස්සු මේවා භාවිතා කරනවා.
    http://www.dreamsleeplk.com/products-and-services
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220

    godak vatinava machan ,TFS
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527

    Thanks මචං සෑහෙන්න හොද පැහැදිලි කිරීමක් 👍👍👍
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තොපි තඩි බඩ තඩි කම්මැලි කාලකන්නි .එකයි.ඉස්සර මං තොපි වගේ තඩි යට ඉන්න කාලේ ගොරවල. ඒත් දැන් මං active බඩ නැති හින්දා ගොරවන්නේ නැ
     
    • Like
    Reactions: Any.key

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    බීපු දවසට කොහොමත් වැඩි බන්,ඔය සද්දේ මහා ජරා සද්දයක් බන්,අනිත් අයට කරදරයි.බැදපු අය එහෙම කොහොමද දන්නේ නැ මේකට මුහුණදෙන්නේ
    Wife nan dan purudu wela. Samahara dawas walata nam ninda yanne nalu.
    mama kalayak juice fasting hitiya. E kale gerewwe nalu.
    bada wadi ekath hethuwak mama hithanne.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,604
    1
    32,356
    113
    - උඩරට -
    මචන් මේකට මොකද්ද තියෙන විසදුම,අම්ම කියනවා දැන් ටික කලෙක ඉදන් නින්දෙන් ගොරවනවලු.
    උබලට මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවද ? මොනවැඩ තියෙන ත්රිට්මන්ටස් .ඩොකෙක්ට පෙන්නවනම් මොනවා සම්බන්ද කෙනෙක්ටද පෙන්නන්න ඕන.
    නින්දෙන් ගොරවන එක හොද නෑලු සෞඛ්‍ය යට කියලා කියනවා.. කමකුත් නෑ සිංහයා වගෙනේ 😅