උබල රෑට කන්නේ

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හෝ හෝ යාලුවනේ...මේකයි කතන්දරේ. උබල අපි රෑට එක එක දේවල් කනවනේ. ඔය කන එක මොනව වුනත් (රෑ නෙමේ උදේ දවල් කෑවත් බලපානව තමා) අපේ ශරිරයේ හැඩයටත් බලපානවෙන්. මට ජිම් යන්න නම් පට්ට කම්මැලි. බඩ ගෙඩියක් තිබිලා ඩයට් පාරක් දාලා ටිකක් අඩු කරගත්ත. දැන් නම් උසට සරිලන බර තියෙනවා. බර මේන්ටේන් කරන එක තමා කරන්නේ. රෑට කොහොමත් low carbs diet එකක් ගන්න ඕනනේ. රෑට නොකාම ඉන්න නම් කියන්න එපා. පට්ට අමාරුයි.

    මම පුලුවන් හැම වෙලාවටම වගේ එලවලු තම්බල මස් හෝ මාලු එක්ක කනවා , එහෙම නැත්නම් සුප් එකක් බොනව එලවලු දාලා. ඒත් මාසේම ඕක කරන්න බෑනේ.

    • මොනවද හොද රෑට කන්න ලෝ-කාබ්ස් දේවල්?
    • (උබල හොද සැලඩ් එකක් හදනවනම් මොන වගේ ඒව දාලාද හදන්නේ?)
    බත්,පාන්,ඉදිආප්ප වගේ ඒවනම් කන්නෙම නෑ දැන් ටිකක කාලෙක ඉදන් රෑට.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ෆිට්නස් පොරවල් බලපන් ඇඟවල් වල සයිස් එක.... කම්මල් කරුවෝ, නාට්ටාමි, මේසන් බාස් ලා, ගරාජ් බාස් ලා....... ලොකු ඇඟවල් තියෙන එවුන් තමයි ෆිට්නෙස් උපරිම.... බත් කන්නේ ඔක්කොම

     
    • Like
    Reactions: samsri and sannsa