හෝ හෝ යාලුවනේ...මේකයි කතන්දරේ. උබල අපි රෑට එක එක දේවල් කනවනේ. ඔය කන එක මොනව වුනත් (රෑ නෙමේ උදේ දවල් කෑවත් බලපානව තමා) අපේ ශරිරයේ හැඩයටත් බලපානවෙන්. මට ජිම් යන්න නම් පට්ට කම්මැලි. බඩ ගෙඩියක් තිබිලා ඩයට් පාරක් දාලා ටිකක් අඩු කරගත්ත. දැන් නම් උසට සරිලන බර තියෙනවා. බර මේන්ටේන් කරන එක තමා කරන්නේ. රෑට කොහොමත් low carbs diet එකක් ගන්න ඕනනේ. රෑට නොකාම ඉන්න නම් කියන්න එපා. පට්ට අමාරුයි.
මම පුලුවන් හැම වෙලාවටම වගේ එලවලු තම්බල මස් හෝ මාලු එක්ක කනවා , එහෙම නැත්නම් සුප් එකක් බොනව එලවලු දාලා. ඒත් මාසේම ඕක කරන්න බෑනේ.
මම පුලුවන් හැම වෙලාවටම වගේ එලවලු තම්බල මස් හෝ මාලු එක්ක කනවා , එහෙම නැත්නම් සුප් එකක් බොනව එලවලු දාලා. ඒත් මාසේම ඕක කරන්න බෑනේ.
- මොනවද හොද රෑට කන්න ලෝ-කාබ්ස් දේවල්?
- (උබල හොද සැලඩ් එකක් හදනවනම් මොන වගේ ඒව දාලාද හදන්නේ?)

patta bara adui 