උබල හරක් මස් කනවද බං

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,886
    10,084
    113
    ඊයේ ගෙනාවෙ, පූසටත් ටිකක් දුන්න. හැමදාම හාල්මැස්සොම දීලත් හරි නැහැ වගේනෙ


    Watermark එකවත් අයින් කරපන් නැත්තන් අපි ඇත්ත කියල හිතනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    කනවා බං
    ඒත් දැන් කොහොමද කන්නේ ගිනි ගනන්
    ඇයි බං එච්චර මිල වැඩි හරක් මස්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කනවා බං
    ඒත් දැන් කොහොමද කන්නේ ගිනි ගනන්
    ඇයි බං එච්චර මිල වැඩි හරක් මස්
    ඒකනෙ බං . කන්න වෙන්නෙ නෑ . මන් හිතන්නෙ දැන් ඉල්ලුම වැඩියි . සැපයුම අඩුයි .
     
    • Like
    Reactions: Psiko

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Lankawe than than Wala wikunana ewa nam kanna hithenne ne. Horen ussapu un inne. Farm Wala mas walatama hadana unge witharai kanne
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,781
    26,063
    113
    261.jpg


    මාසෙට දෙපාරක් තුන්පාරක් කනවා
    හරක් මස් කාලා තමා උඹ Cuck වෙලා තියෙන්නෙ :yes:
    ------ Post added on Oct 8, 2025 at 5:21 PM