කවද හරි කන්න ලැබෙයි මචන්නෑ. ආසාවක් තියනවා.
ඊයේ ගෙනාවෙ, පූසටත් ටිකක් දුන්න. හැමදාම හාල්මැස්සොම දීලත් හරි නැහැ වගේනෙ
ඒකනෙ බං . කන්න වෙන්නෙ නෑ . මන් හිතන්නෙ දැන් ඉල්ලුම වැඩියි . සැපයුම අඩුයි .කනවා බං
ඒත් දැන් කොහොමද කන්නේ ගිනි ගනන්
ඇයි බං එච්චර මිල වැඩි හරක් මස්
ඊයේ ගෙනාවෙ, පූසටත් ටිකක් දුන්න. හැමදාම හාල්මැස්සොම දීලත් හරි නැහැ වගේනෙ
Lankawe nan kanne ne. wena ratakata giyama kanawa
ubath nikan harakek wage ube cmt eka dekkaamaසිරාවට ලංකාවේ හරක් පව් නේ බං
උන්ට හරියට කන්න ලැබෙන්නෙත් නෑ
දැක්කාම පව් හිතෙනවා

හරක් මස් කාලා තමා උඹ Cuck වෙලා තියෙන්නෙමාසෙට දෙපාරක් තුන්පාරක් කනවා

උබ කොහොමද කියන්නේ මන් cuck කියලා?හරක් මස් කාලා තමා උඹ Cuck වෙලා තියෙන්නෙ![]()
