උබල හරක් මස් කනවද බං

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    ඇලජික් නැත්නම් බොලාගේ වයිෆ්ලට කොහොම හරි හරක් මස් කෑල්ලක් කවපල්ලා. වැඩේ ගොඩ දාගත්තොත් බොලාට වෙන ගෑනු දිහා හැරිලවත් බලන්න හිතෙන්නේ නැති වෙයි.

    හැබැයි වයිෆ් දාල රට ඵහෙම යන්න ඵපා..:D
     
    • Wow
    Reactions: nalin0001

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,432
    3,820
    113
    Maligawatta
    දේවදත්ත බෞද්ධයෝ තමා මස් කන්න එපා ගගා නීති හදාගෙන ඉන්නෙ.
    buddhagama gena dannehe, hebei "paanathi patha wearmani sikka padham samadyami" kiyala ekak thiyanawa kiyala dannawa
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    හරක් මස්, ඌරු මස් කාපුවහම එක එක කරදර වෙනවා මට. හොඳට test කරලා තියෙන දෙයක්. දැන් නොකා ඉන්න බලන්නේ.
     
    • Wow
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    හරක් මස්, ඌරු මස් කාපුවහම එක එක කරදර වෙනවා මට. හොඳට test කරලා තියෙන දෙයක්. දැන් නොකා ඉන්න බලන්නේ.
    එහෙනම් පතෝල වැටකොලු බණ්ඩක්කා කකාම ඉඳපං. අමරණීය වෙයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙනම් පතෝල වැටකොලු බණ්ඩක්කා කකාම ඉඳපං. අමරණීය වෙයි
    Sexy Melt GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    gedara genath uyla ,taniyma kaala walan mutti hodanawata wada hondayi kaden kana eka ban.e gollange kemetthne ban gedara anek aya mas maalu unath kanna kemathi neha ban.
    එක හැලියයි ඕනේ . එකත් උයලා හෝදන්න බැරිනම් ඒ කියන්නේ ඒ තරම් කම්මැලී .
    ගෙදර අය වෙජිටේරියන්ද , සාපයක් ඔය වගේ මස් මාලු කන් නැති මිනිස්සු සෙට් උනාම ගස් වැල් කොල පොතු කිරට කන්න තමා සෙට් වෙන්නේ ජිවීතේම . පව් ඉතින් ඔයා , ඔය පෙර ආත්ම භවයේ කලා පාපකර්ම . කඩෙන් තනි මස් කෑල්ලක් මාලු කෑල්ලක් ගෙනල්ලා උයලා කනවා තරම් සැපක් තියනවද . කඩේ පරණ හං උන සැව් කැලී එක්ක දෙන කරියට වඩා
     
    • Like
    Reactions: Psiko and nalin0001

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එක හැලියයි ඕනේ . එකත් උයලා හෝදන්න බැරිනම් ඒ කියන්නේ ඒ තරම් කම්මැලී .
    ගෙදර අය වෙජිටේරියන්ද , සාපයක් ඔය වගේ මස් මාලු කන් නැති මිනිස්සු සෙට් උනාම ගස් වැල් කොල පොතු කිරට කන්න තමා සෙට් වෙන්නේ ජිවීතේම . පව් ඉතින් ඔයා , ඔය පෙර ආත්ම භවයේ කලා පාපකර්ම . කඩෙන් තනි මස් කෑල්ලක් මාලු කෑල්ලක් ගෙනල්ලා උයලා කනවා තරම් සැපක් තියනවද . කඩේ පරණ හං උන සැව් කැලී එක්ක දෙන කරියට වඩා
    wegiteriyanma neme ban.karawala haal messo,bitthra kanawa .mas malu appiriyayi kiynawa kanna.ow kaden kana eka patta paduy ban.hena chuttay hambenneth :yes::(:(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    wegiteriyanma neme ban.karawala haal messo,bitthra kanawa .mas malu appiriyayi kiynawa kanna.ow kaden kana eka patta paduy ban.hena chuttay hambenneth :yes::(:(
    කවුරු හරි විසබීජයක් දාල
    කරවල හාල් මැස්සොත් එනම් හොද නෑ . උන්ගේ මයිකෝ ප්ලාස්ටික් කියන්න .
    බිත්තර මස් විදියට ගන්න බෑ එක ඩිම්බයක් . ඔය දෙකත් කිව්වනම් ඔයාට තව වියදම අඩු කරගන්න පුලුවන් .
    උබ නේද ගෘහ මූලිකයා , ගෙනෙන් මස් ටිකක් දාපන් ෆ්‍රීසර් එකට . yt ගියා බෑලුවා හැදුවා . ඉන්ෆුවන්ස් කරන්න ඒමයි . ගෑනිව අහක් කරහන් අර පොඩි උන්ටවත් ප්‍රෝටීන් ටිකක් දියන් , බොලාගේ පාලනයෙන් මිදිලා ලමයි යන්නේ පුරුශ ශක්තිය ගනින් 🤪. අනික උයන්න පුරුදු වෙයන් ඒක මනුස්සයෙක්ට තියෙන්න ඕනේ මුලික හැකියාවක්
     
    • Like
    Reactions: samindi

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ඒකනෙ බං . කන්න වෙන්නෙ නෑ . මන් හිතන්නෙ දැන් ඉල්ලුම වැඩියි . සැපයුම අඩුයි .
    අහන අහන සිංහලු කියන්නේ හරක් මස් කන්නෑ කියලා. එතකොට ඉල්ලුම වැඩිවෙන්න හේතුව මුස්ලිම් ජනගහනය වැඩි වෙලාද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අහන අහන සිංහලු කියන්නේ හරක් මස් කන්නෑ කියලා. එතකොට ඉල්ලුම වැඩිවෙන්න හේතුව මුස්ලිම් ජනගහනය වැඩි වෙලාද?
    නෑ සිංහලු කනව . කොහොමත් මුස්ලිම් නම් වැඩි වෙනවනෙ . ඒක නවත්තන්න වෙන්නෙ ලෝකෙ තෙල් නැති උන දවසට තමා . දැන් මං උනත් ඉස්සර කන්නෙ නෑ . දැන් කනව
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    Very nutritious food product

    Cow is related to Bison/ Buffalo/ Deer - imagine how strong are those bulls in Spanish bull fights

    Pig is related to Hippopotamus

    I believe most athletes consume those meats
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    Harak maranna thahanam,
    කොහෙද බෞද්ධ දර්ශනයේ තහනම් තියෙන්නෙ, ඒව ඇති උඹලගෙ ආගම්වල. බෞද්ධ දර්ශනයෙ කොහෙවත් මොනවත් තහනම් නෑ. කැමති නම් ඕන දෙයක් කළ හැකි. ආදීනවය මේකයි කියල පෙන්නල දීල විතරයි තියෙන්නෙ.
    Mas kewata awulak nedda buddhagame?
    ඔව්. අවුලක් නෑ තමයි.කොහෙවත් කියල නෑ මස් කන්න එපා කියල.
    mang nikang denaganna ehuwe.

    ------ Post added on Oct 8, 2025 at 6:44 PM
    දැන් දැනගත්තනේ.
     
    • Like
    Reactions: hi.dushan

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,432
    3,820
    113
    Maligawatta
    කොහෙද බෞද්ධ දර්ශනයේ තහනම් තියෙන්නෙ, ඒව ඇති උඹලගෙ ආගම්වල. බෞද්ධ දර්ශනයෙ කොහෙවත් මොනවත් තහනම් නෑ. කැමති නම් ඕන දෙයක් කළ හැකි. ආදීනවය මේකයි කියල පෙන්නල දීල විතරයි තියෙන්නෙ.

    ඔව්. අවුලක් නෑ තමයි.කොහෙවත් කියල නෑ මස් කන්න එපා කියල.

    දැන් දැනගත්තනේ.
    Elakiri, thanks

    me tika, ubalage hamaduruwantath kiyapalla apita (hamboyanta) paaduwe harak tikak maragena kanna ida denna kiyala,
    mata mathakai api harak maranawa kiyala hamaduru kenek gini thiyagaththa
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    Elakiri, thanks

    me tika, ubalage hamaduruwantath kiyapalla apita (hamboyanta) paaduwe harak tikak maragena kanna ida denna kiyala,
    mata mathakai api harak maranawa kiyala hamaduru kenek gini thiyagaththa

    ආහ් කසන් නානා :)
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    Elakiri, thanks

    me tika, ubalage hamaduruwantath kiyapalla apita (hamboyanta) paaduwe harak tikak maragena kanna ida denna kiyala,
    ඒක ඒ අය දැනගන්න ඕනෙ.බෞද්ධ දර්ශනය කියන්නෙ හරි නිදහස් දර්ශනයක්. කැමති කෙනෙකුට කැමති ප්‍රමාණයෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක හින්දම විවිධ මිනිස්සු විවිධ ප්‍රමාණයෙන්/ විවිධ විදිහට ඒක අනුගමනය කරනව. ඒ වගේම විවේචනයන් වුනත් කරනව. උඹලගෙ උන් මොන දහදුරා සක්කිලි වැඩේ කලත් උඹල ඒක (ව්‍යංගාර්ථයෙන් හරි ) අනුමත කලාට, අපි එහෙම කරන්නෙ නෑ. උදාහරණ දෙන්න ඕනෙ නෑනේ නේද ? තමන්ගේ එකා වුනත් වැරැද්ද නං වැරැද්ද. ඒත් උඹල එහෙම නෑනේ නේද. (දැන් කියාගෙන එන්න එපා ඒක අපේ කම/ එකමුතුව කියල. ඒකට කියන්නෙ බලුකම/ ජඩකම/ දහදුරාකම කියල)
    mata mathakai api harak maranawa kiyala hamaduru kenek gini thiyagaththa
    ඒක එයාගේ කැමැත්ත. බුද්ධා කොහෙවත් කියල නෑ හරක් වෙනුවෙන් ගිනි තියාගන්න කියල.
    ආ...මතක ඇතුව උඹලගෙ ගව ඝාතකයින්ටත් කියපන් හරක් ඕනෙ නං හරි විදියට සල්ලි දීල අරගෙන හරි තමුන් හදාගෙන හරි මරන්න කියල. අනුන්ගෙ හරක් රෑට හොරෙන් ඇවිල්ල පටවගෙන යන්නෙ නැතුව. එහෙම ඇවිල්ල අහු වුනොත් මම වුනත් ගිනි තියනවා උන්ව ගස් බැඳල. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: hi.dushan