බලපන්කෝ වයස. 40ට අඩු ප්රසිද්ද මිනිස්සුත් කි දෙනෙක් මැරෙනවද . ඉරිදාත් live stream කරලා. chess.com එකේ විස්තර විචාරේ කරන්නේ මු. Grand Master කෙනෙක්.
අඩේ ඔව් නේ. ඒක දැනගත්තම බයත් හිතුන බන්. අපිටත් චුන් එකේ හොදට හිටියට එකපාරට ඔහොම ඒවා හිතෙයිද දන්නැ .suicide
මාත් හරිම ආසයි බන් ඉක්මණට මැරිලා වෙන හොඳ ආත්මයක ඉපදෙන්න දැන් ඉන්න එකට වඩා..මේවා සිරියස් කියන්නේ ආත්ල එකේ උන්නට වෙන රටක ඉපදෙන්න ඕන පින් කටයුතු කරනවා දැන් මමබලපන්කෝ වයස. 40ට අඩු ප්රසිද්ද මිනිස්සුත් කි දෙනෙක් මැරෙනවද . ඉරිදාත් live stream කරලා. chess.com එකේ විස්තර විචාරේ කරන්නේ මු. Grand Master කෙනෙක්.
![]()