උබල chess බලනවද. මේ පොර මැරිලා.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බලපන්කෝ වයස. 40ට අඩු ප්‍රසිද්ද මිනිස්සුත් කි දෙනෙක් මැරෙනවද . ඉරිදාත් live stream කරලා. chess.com එකේ විස්තර විචාරේ කරන්නේ මු. Grand Master කෙනෙක්.

    hq720.jpg
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    මේ දවස් දෙකකට විතර කලින්. එයාගෙ චැනල් එකෙත් stream කරලා තිබ්බා.

    Chess වල හොදම commentator කෙනෙක්.
    බලපු හොදටම මතක තියෙන මැච් එකක්.


    RIP Danya.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,525
    113
    Colombo
    බලපන්කෝ වයස. 40ට අඩු ප්‍රසිද්ද මිනිස්සුත් කි දෙනෙක් මැරෙනවද . ඉරිදාත් live stream කරලා. chess.com එකේ විස්තර විචාරේ කරන්නේ මු. Grand Master කෙනෙක්.

    hq720.jpg
    මාත් හරිම ආසයි බන් ඉක්මණට මැරිලා වෙන හොඳ ආත්මයක ඉපදෙන්න දැන් ඉන්න එකට වඩා..මේවා සිරියස් කියන්නේ ආත්ල එකේ උන්නට වෙන රටක ඉපදෙන්න ඕන පින් කටයුතු කරනවා දැන් මම
     
    • Wow
    Reactions: Yin And Yang