උබුන්ටු දන්න අය ඉන්නවද?
උබුන්ටු වලින් හදා ගන්න බැරිද?
කෝඩ් මොනවද?
උබුන්ටු වලින් used space එක Recovery karanna puluwan da?? a kohomada???
kingston 8gb පෙන් ඩ්රයිව් එකේ වයිරස් 2ක් තිබුන එම නිසා pan එකේ තිබුනු තොරතුරු පෙන්නුවෙ නැහැ.(වයිරස් 2ම ඉවත් කරා) shortcat එකක් විතරයි තිබුනෙ.
කිසිම දත්තයක් තිබුනෙ නැහැ.එහෙත් properties වෙත ගොස් බලපුවහම used spece 7gb ඉඩ ප්රමාණය ඒ ආකාරයෙන්ම තිබුන.
පසුව Restore (258kb) මෙම ටූල් එකෙන් Restore කරා used spece 7gb නැතිඋනා.
I used this software.
https://drive.google.com/uc?export=download&id=0ByIph5ae0VAcY08xRlhrX0tPQ3c