උබුන්ටු දන්න අය ඉන්නවද?

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    උබුන්ටු දන්න අය ඉන්නවද?

    උබුන්ටු වලින් හදා ගන්න බැරිද?
    කෝඩ් මොනවද?

    උබුන්ටු වලින් used space එක Recovery karanna puluwan da?? a kohomada???

    kingston 8gb පෙන් ඩ්‍රයිව් එකේ වයිරස් 2ක් තිබුන එම නිසා pan එකේ තිබුනු තොරතුරු ‍පෙන්නුවෙ නැහැ.(වයිරස් 2ම ඉවත් කරා) shortcat එකක් විතරයි තිබුනෙ.

    කිසිම දත්තයක් තිබුනෙ නැහැ.එහෙත් properties වෙත ගොස් බලපුවහම used spece 7gb ඉඩ ප්‍රමාණය ඒ ආකාරයෙන්ම තිබුන.

    පසුව Restore (258kb) මෙම
    ටූල් එකෙන් Restore කරා used spece 7gb නැතිඋනා.

    I used this software.
    https://drive.google.com/uc?export=download&id=0ByIph5ae0VAcY08xRlhrX0tPQ3c


     
    • Like
    Reactions: DjAtrocity

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    උබට නැති උන ඩේටා මොනවද කියල අහන්න යන්නෑ, උබට වැදගත් නිසානෙ මෙච්චර කියවන්නෙ :rolleyes:
    අර තිබුන වයිරස් දෙක තියෙද්දිම ඕක රිකවර් කරගන්න ට්‍රයි කරානම් සමහර විට ගන්න තිබුනා. ඒත් පේන විදියට එක එක ඒවාගෙන් ට්‍රයි කරල චොර වෙලා තියෙන්නේ..
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මේක කරල බලපන්, බට් හිතන්න බෑ උබ එක එක ටූල් වලින් ට්‍රයි කරපු නිසා..

    "Folder Options" will be opened. Click on the "View" tab.

    Now select the option "Show hidden files, folders or drives" and uncheck the

    check box "Hide protected operating system files" --> Click on "OK" button.

    Now look for your files in your drive.

    If the files are still missing then don't make any changes to that drive.

    Perform recovery scan by using the "Recuva" application. If you can see the

    deleted files in the scan result then all your older files got deleted. Recover the

    deleted files after the scan process.
     

    surin721

    Junior member
  • Dec 10, 2012
    59
    31
    18
    Galle
    ubuntu වලින් නම් file browser එකෙන් open කරාම පෙන්නනවා. hidden files තියේ නම් ctrl+h ගහලා බලාගන්න පුලුවන්.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    තාම ඔික හදාගන්න බරැවුනාද.අතවශ්‍ය ඩෙිටාද තිබුනෙ.10 පාරක් මැකුවට පස්සෙ සමහර file ගන්න තියා පාවිචියට ගනන්ත් බැහැ.ගොඩක් එවා කරලා ට්‍රයි කරලා බැරිවුනනමි කරන්න ‍ෙදයක් නැහැ මචං.ඔයා මම අර කියපු තැනට කොල් එකකවත් දැමිමෙ නැද්ද බන්.:(:sorry:

    https://www.google.lk/search?safe=a......1c.1.64.hp..1.3.486.0..0i131k1.Iq63LostR28
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    niyapotten kadanna tibba eka thama uba porowen kadana thenata genat tiyenne..

    ubuntu gena nam wediya danne na.. math me mage HDD ekaka files wagayak delete karaganna Ubuntu download kara witarai.. Kubuntu 7.04 tibba eken sehena amarui.. HDD mount karanna wifi enable karaganna okkoma.. meken try ekak denna one..
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    attrib use karapan windows wala wade hari..

    Windows wala "attrib" use karama files pennanava nm Ubuntu walath aniva pennava. Windows wala "attrib" use karalath pennanne naththn Ubuntu walath godk durata pennana 1k na. A nisa kivva wage "attrib" command 1 use karala balapn Windows wala. (attrib -r -a -s -h)
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    Recuva kiyala free app ekak athi, eka use karapan. eken ube data tika recover kara ganta puluwan
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    7.04? Patta parana version 1kne. Aluth version 1k use karapn. Parana version sahena avul.

    ow ban api PC gatta kala wala wage ewa ne oya.. mage laga tibba original CD 3k, Ubuntu, Kubuntu, Edubuntu a kale owa post eke gedarata gennaganna puluwan.. man tibba eken try kare..

    ada 16.04.1 bewa..

    windows 7 idan 10 upgrade kara, 10 eke aluth build ekata upgrade kara den Windows old folders godak tiyenawa.. ewa kohomat delete karanna ba.. Dropbox eke shellext kiyala folder ekakata permissin denna ba admin idala wath..

    folder eka shellext kiyala tiyenne but ehema ekak na..


    edit:

    appo athi yantham.. mata one wede karagatta.. ubuntu use karapu 1st time lol.. eth meka maru wage... screen resolutions thama hariyata set karaganna beri.. 1920x1080 na ne.. 1280x900 thama max tiyenne :(

    Screenshot_from_2016_10_09_04_33_20.png


    ubuntu windows ekka dual boot danna one :)
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Oka issella mchn WinRaR walin open karala itapasse ubata rar file ekak karala extract karanna thibuna. eth dan mokakwath karanna be:baffled:
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලාවට පාවිච්චි කලාට ඔහොම ඒවා හදන්න තරම් දැණුමක් නැහැ බන්
    දන්න එකෙක්ට පේන්න BUMP!