උබුන්ටු නව මෙහෙයුම් පද්දතිය

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    bump,rep+..

    මමත් ලගදි උබුන්ටු 16.4 pen එකෙන් දාගත්තා.මට තියනවා Genius Vivid 1200e පරන model ස්කැනර් එකක්,ඒක Ubuntu වල support කරන්නෙ නැහැ,එකට උබුන්ටු ඩයිවර්ස් හෙවිවා නැහැ වගේ..අනෙක් එවා නමි වැඩ.මෙික උබුන්ටු වලදි හදාගන්න විදියක් කවුරැ හරි දන්නවනමි මට කමෙන්ටි,pm කරලා කියනවද..නැත්තමි උබුන්ටු ස්කැනර් ඩ්‍රයිවර්ස් තියවනමි හොයලා දෙන්න..ලොකු උදවිවක්..:confused:
     
    Last edited:
    bump,rep+..

    මමත් ලගදි උබුන්ටු 16.4 pen එකෙන් දාගත්තා.මට තියනවා Genius Vivid 1200e පරන model ස්කැනර් එකක්,ඒක Ubuntu වල support කරන්නෙ නැහැ,එකට උබුන්ටු ඩයිවර්ස් හෙවිවා නැහැ වගේ..අනෙක් එවා නමි වැඩ.මෙික උබුන්ටු වලදි හදාගන්න විදියක් කවුරැ හරි දන්නවනමි මට කමෙන්ටි,pm කරලා කියනවද..නැත්තමි උබුන්ටු ස්කැනර් ඩ්‍රයිවර්ස් තියවනමි හොයලා දෙන්න..ලොකු උදවිවක්..:confused:

    Installing a Genius ColorPage-Vivid 1200XE scanner in Ubuntu 14.04LTS
    Step 1: Locate a small firmware file named 'CCD569.fw' with size 8KB in any location on the PC. This binary file is required by the XSane scanning package to correctly communicate with the scanner. The firmware file can be here:
    Step 2: Open the terminal and type the command ''sudo nautilus'' command. This will open a file browser with root permissions.
    Go to this path:''/usr/share/sane/'' and create a folder with name: ''gt68xx''
    Copy the file ''CCD569.fw'' from where you have located it, into the folder ''/usr/share/sane/gt68xx''
    Step 3: Close the file browser (with elevated permissions) and the terminal. Delete any 'temp' folder that you may have created.
    You are now ready to start scanning with 'Xsane' and with 'Simple Scan' applications.
    Note: Xsane is much better scanning package than Simple Scan becouse it give us a complete control of all possible parameters, which are automatically saved on exit.

    මේ ක්‍රමයට කරල බැලුවද ?
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    mama kipa parakma try kara ban ubuntu kubuntu wage os eth set wunema nane sirawata wela tiyenne terenne nathi ekada koheda software install karana ekane epama wenne. ayeth dala balanna ona aluth eka thanks. rep8+
     
    mamat ooka dagatta... eeth ane manda wada karanna nam windows lesi ban.
    මුලදි එහෙම තමා.
    anika ban ubuntu wala sounds patta cha ban windows ekka baladdi
    හරියට sound හදාගත්ත නම් ඔහොම වෙන්නෙ නෑ. Ubuntu වල Ubuntu Studio කියල OS එකක් තියෙනවා. ඒක තියෙන්නෙම sound වැඩ්ඩන්ට මයි . ඒක දාල sound බලන්න. එතකොට windows යයි කුණුබක්කියට.
     
    මගෙත් මචන් 5.1 වලට swith කරන්න බැ:sorry:. Bass අඩුයි කියල දැනෙනව headphone එකේ වුනත්:no:
    මේ විදියට හරි ගස්ස ගන්න ඕනා sound card එක. නැත්තම් 5.1 වලට එන්නෙ stereo විතරයි.

    1) Set channels for the daemon

    To set the default channels (5.1.) for the pulseaudio daemon we can edit /etc/pulse/daemon.conf as root and edit the following lines to
    default-sample-channels = 6 enable-lfe-remixing = yes Note: Pulseaudio may not run properly if not a valid channel number is given.
    2) Set a default card profile

    Alternatively we may also define a default sound card profile in /etc/pulse/default.pa (or if defined for a user session only in ~/.pulse/default.pa).
    set-card-profile <index> <name> where we need to give the <index> of the sound card (e.g. 0) and the <name>(e.g. "Digital Surround 5.1 (HDMI)") of the profile we want as default. Possible values are listed with the following command
    pacmd list-sinks
    Note: for changes to settings files to take effect we need to restart the pulseaudio daemon by
    pulseaudio -k

    ___________________________________________________________

    By default, Ubuntu uses PulseAudio for its sound. Also by default, PulseAudio is set to 2 channels only. Enabling surround sound involves changing one line in the configuration file /etc/pulse/daemon.conf.
    In the terminal, type the following:
    gksu gedit /etc/pulse/daemon.confThis should open up the configuration file in gedit. Once open, scroll down to find the line ; default-sample-channels = 2. Remove the semicolon at the start of the line and change the line according to your surround sound configuration:

    • For 2.0 channel sound: default-sample-channels = 2
    • For 4.0 channel sound: default-sample-channels = 4
    • For 5.0 channel sound: default-sample-channels = 5
    • For 5.1 channel sound: default-sample-channels = 6
    • For 7.1 channel sound: default-sample-channels = 8
    Save the file the restart your computer.


    ආධුනිකයින්ට ටිකක් අමාරු වැඩක්. නමුත් අමාරුවෙන් කරගන්නව නම් ගොඩක් හොඳයි.
     
    Last edited:
    • Like
    Reactions: Dntec

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mekath windows install karanawa wageda install karanne?

    Bootable DVD නැත්තමි Bootable USB Pen එකක් හදාගන්න ඔිනා..
    Universal-USB-Installer-1.9.6.6 soft එකෙන් bootable pen හදාගන්න.imgburn,ISO CD/DVD burn soft එකෙන් bootable DVD හදාගන්න.
    Restart කරලා bios වල boot option settings හදලා.Pen/DVD boot කරලා ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සේ උබුන්ටු DVD/Pen එකෙන් try කරනගමන් උබුන්ටු Os එක install කරගන්න.හරි ලේසියි.වින්ඩෝස් OS එකත් තියගෙන උබුන්ටු ඉන්ස්ටෝල් කරගෙන දෙකම Use කරනවනමි වැඩිය හොදයි..;)
     
    Last edited:
    • Like
    Reactions: thalia