\හොඳින් ඉන්නකොට මම: සුදු, බබා, පැටියෝ
හොඳින් ඉන්නකොට එයා : උඩ ටිකම + assboy(I love her ass. පොඩ්ඩක් වල සින් යනකොට තමයි ඕක කියන්නේ!)
වලිනන් මම : තමුසේ, වේසි, පට්ට බැල්ලි!
එයා : පොන්නය, බලල, ගනු පෙරේතයා!
විශ්වාස කරපන් දැන් අවුරුදු 5k affair එකට!![]()
මන් අාසයි ඔහොම එවුන්ගෙ පෝන්වල මැසේජ් කියවන්ට![]()



අම්මටහුඩු
බැඳලා ටික දවසකින් වෙඩිත් තියාගනී තමුසෙල දෙන්නා![]()


පොන්නය බලල ගනු පෙරේතයා
මටනම් කෙල්ලට ඔහොම බනින්න හිතෙන්නේ නෑ බන්. අඩුම තරමේ උඹ, තමුසේ, වරෙන්, පලයන් කියලවත් කියල නෑ දැන් අවුරුදු 3ක් වෙනවා. හැබැයි ඉඳල හිටලා රණ්ඩු වෙනවා. අදත් වලියක් දාගෙන තියෙන්නේ
assboy මරු නම




\
sira oi mageth ehamai








ex damatanam ape gani kata karanne ei,oi,patiyo wage dewal kiyala adare wadi unahama ado pakaya kiyalath katha karanawa...
