පෝලිමේ ඉන්න පුළුවන් අපතයන්ට සල්ලි දීලා තමයි ටෝකන් ගන්න වෙන්නේ.ඔය ටෝකන් කෙලිය නිසා අපිට තෙල් ගහගන්න බැරිවෙන තත්වයක් එනව... මම කිවුවට බලන්නකෝ....
ඉස්සර වැඩ ඇරිල ගිහින් හවසට හරි පාන්දරට හරි පෝලිං අඩු තැනකට සෙට් වෙලා තෙල් ගහගන්නව.... දැන් ටෝකන් දෙන්න ගත්තම අපිට ඕක කරන්න බෑනෙ. ටෝකන් නැතුව තෙල් ගහන්න බෑ කියයි....
මුන් ටෝකන් දෙන්නෙ දවල් වරුවට විතරයි. රස්සාවල් කරන ගමං ඕව ගන්න යන්නත් බෑ.
ඕකෙන් තෙල් ගන්න පුලුවන් වෙන්නෙ රස්තියාදු කාරයින්ටයි, ත්‍රීවීල් කාරයින්ටයි විතරයි.....
මමනං තෙල් ගැසීමේ අවශ්‍යතාව අතහැරල දාල තියෙන්නෙ දැන්.පෝලිමේ ඉන්න පුළුවන් අපතයන්ට සල්ලි දීලා තමයි ටෝකන් ගන්න වෙන්නේ.
පෝලිමේ ඉන්න පුළුවන් අපතයන්ට සල්ලි දීලා තමයි ටෝකන් ගන්න වෙන්නේ.ඔය ටෝකන් කෙලිය නිසා අපිට තෙල් ගහගන්න බැරිවෙන තත්වයක් එනව... මම කිවුවට බලන්නකෝ....
ඉස්සර වැඩ ඇරිල ගිහින් හවසට හරි පාන්දරට හරි පෝලිං අඩු තැනකට සෙට් වෙලා තෙල් ගහගන්නව.... දැන් ටෝකන් දෙන්න ගත්තම අපිට ඕක කරන්න බෑනෙ. ටෝකන් නැතුව තෙල් ගහන්න බෑ කියයි....
මුන් ටෝකන් දෙන්නෙ දවල් වරුවට විතරයි. රස්සාවල් කරන ගමං ඕව ගන්න යන්නත් බෑ.
ඕකෙන් තෙල් ගන්න පුලුවන් වෙන්නෙ රස්තියාදු කාරයින්ටයි, ත්‍රීවීල් කාරයින්ටයි විතරයි.....
මංනම් පහුගිය ටිකේ නිකං හිටපු තරමට එක පාර පුටාර් පදින්න ගියොත් පපුවෙ අමාරුවක් එනව ෂුවර්මමනං තෙල් ගැසීමේ අවශ්‍යතාව අතහැරල දාල තියෙන්නෙ දැන්.
පුටාරෙන් වැඩට එනව.
ගෙදර කෙනෙක්ට අසනීපයක් උනොත් යන්න, කාර් එක පැත්තකට කරල තියනව,
බයික් එකේ ඉතුරු ටික ගෙදරට බඩු ගේන්න, ශොපින් කරන්න යන්න ඉතුරු කරල තියනව......
වෙන කරන්න දෙයක් නෑ. අපිට ටෝකන් එකක් ගන්න පුලුවන් තත්වයක් එන එකක් නෑ ඉස්සරහට,
ටෝකන් නැතුව කලින් විදිහට තෙල් ගහගන්න පුලුවන් කාලයක් ආවම ගහගන්නව....
මටනං අවුලක් නෑ. දවසට 10ක් විතර තමයි සෙට්වෙන්නෙ....පෝලිමේ ඉන්න පුළුවන් අපතයන්ට සල්ලි දීලා තමයි ටෝකන් ගන්න වෙන්නේ.
මංනම් පහුගිය ටිකේ නිකං හිටපු තරමට එක පාර පුටාර් පදින්න ගියොත් පපුවෙ අමාරුවක් එනව ෂුවර්
අනික දවසට කිලෝමීටර් 40ක් පුටාර් පදින්නත් බෑ.
පොලීසියටත් දුන්නලු පංසලටත් දුන්නලු, ඉල්ලන් ආපු මිනිස්සුන්ටත් දුන්නලුමේ සීන් එකේ පති දෙකක් තියනවා. ඌ ලොරි 10-20 තියන ට්‍රාන්ස්පෝට් බිස්නස් එකක් කරන එකෙක්. ඌ බිස්නස් එකේ පාවිච්චියට ගෙනත් තියාගන තියෙන්නෙ, විකිණුවා කියලා ආරංචියක් නෑ. රජයෙන් දැනගන්න ඕන ට්‍රාන්ස්පෝට් සර්විස් වගේ කරන එවුන්ට මොකක් හරි ප්‍රමුකතාවයක් දෙන්න. එහෙම කරේ නැත්නම් කොහොමද එළවලු ටික හාල් ටික දිස්ට්‍රිබියුට් කරන්නෙ. මිනිහගේ ලොරි වල වැඩකරන ඩ්රයිවර්ලගෙ පවුල් ජීවත් වෙන්නෙ කොහොමද!!
හ්ම්ම්. රැලේ බයිසිකලයක් ගත්තනම් ඔය ඔක්කොටම වඩා ලාබයිමටනං අවුලක් නෑ. දවසට 10ක් විතර තමයි සෙට්වෙන්නෙ....
40 ක්, මවුන්ටන් එකේ අමාරුයි. හයිබ්‍රිඩ් එකක්, චේන්ජරයක් වගේ තිබුණනං ඕ.කේ...

තැන්නට හොඳයි, කන්දට කචල්.... ගියර් නැතුව අපිට අමාරුයි.... ඇඟේ වීරියෙන් කඳු පාගල දාඩිය පෙරාගෙන වැඩට යන්න බෑනෙ...හ්ම්ම්. රැලේ බයිසිකලයක් ගත්තනම් ඔය ඔක්කොටම වඩා ලාබයි
ඒ කාලෙ ඩයල් කිලෝමීටර් හතලිහ පණහ පාගනව ගානක් නැතුව
කොහොම පැද්දත් මට නම් දාඩිය දානව. මෝටර් ප්‍රවාහනය නැතුව අත කැඩුන වගේ වෙනව.තැන්නට හොඳයි, කන්දට කචල්.... ගියර් නැතුව අපිට අමාරුයි.... ඇඟේ වීරියෙන් කඳු පාගල දාඩිය පෙරාගෙන වැඩට යන්න බෑනෙ...
100% same thinking from meමමනං තෙල් ගැසීමේ අවශ්‍යතාව අතහැරල දාල තියෙන්නෙ දැන්.
පුටාරෙන් වැඩට එනව.
ගෙදර කෙනෙක්ට අසනීපයක් උනොත් යන්න, කාර් එක පැත්තකට කරල තියනව,
බයික් එකේ ඉතුරු ටික ගෙදරට බඩු ගේන්න, ශොපින් කරන්න යන්න ඉතුරු කරල තියනව......
වෙන කරන්න දෙයක් නෑ. අපිට ටෝකන් එකක් ගන්න පුලුවන් තත්වයක් එන එකක් නෑ ඉස්සරහට,
ටෝකන් බයිල නැතුව කලින් විදිහට තෙල් ගහගන්න පුලුවන් කාලයක් ආවම ගහගන්නව....
ඔහොම කිව්වම පනහෙන් දෙකේ සක්කිලි වෙනව මචං100% same thinking from me
2/50 sakkili asse wali daganna ba
ane oka danna petrol hindilla@NRTG මගේ හොඳ ගෝලයෙක්...,
මේ දවස් වල පරීක්ෂණ වගයක් කරගෙන යනව...