උබේ ලඟ පෙට්‍රල් ලීටර් කීයක් තියෙද?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ඔය ටෝකන් කෙලිය නිසා අපිට තෙල් ගහගන්න බැරිවෙන තත්වයක් එනව... මම කිවුවට බලන්නකෝ....

    ඉස්සර වැඩ ඇරිල ගිහින් හවසට හරි පාන්දරට හරි පෝලිං අඩු තැනකට සෙට් වෙලා තෙල් ගහගන්නව.... දැන් ටෝකන් දෙන්න ගත්තම අපිට ඕක කරන්න බෑනෙ. ටෝකන් නැතුව තෙල් ගහන්න බෑ කියයි....

    මුන් ටෝකන් දෙන්නෙ දවල් වරුවට විතරයි. රස්සාවල් කරන ගමං ඕව ගන්න යන්නත් බෑ.
    ඕකෙන් තෙල් ගන්න පුලුවන් වෙන්නෙ රස්තියාදු කාරයින්ටයි, ත්‍රීවීල් කාරයින්ටයි විතරයි.....
    පෝලිමේ ඉන්න පුළුවන් අපතයන්ට සල්ලි දීලා තමයි ටෝකන් ගන්න වෙන්නේ.
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    පෝලිමේ ඉන්න පුළුවන් අපතයන්ට සල්ලි දීලා තමයි ටෝකන් ගන්න වෙන්නේ.
    මමනං තෙල් ගැසීමේ අවශ්‍යතාව අතහැරල දාල තියෙන්නෙ දැන්.

    පුටාරෙන් වැඩට එනව.
    ගෙදර කෙනෙක්ට අසනීපයක් උනොත් යන්න, කාර් එක පැත්තකට කරල තියනව,
    බයික් එකේ ඉතුරු ටික ගෙදරට බඩු ගේන්න, ශොපින් කරන්න යන්න ඉතුරු කරල තියනව......

    වෙන කරන්න දෙයක් නෑ. අපිට ටෝකන් එකක් ගන්න පුලුවන් තත්වයක් එන එකක් නෑ ඉස්සරහට,
    ටෝකන් බයිල නැතුව කලින් විදිහට තෙල් ගහගන්න පුලුවන් කාලයක් ආවම ගහගන්නව....
     
    ටෝකන් නැතුව කලින් විදිහට තෙල් ගහගන්න පුලුවන් කාලයක් ආවම ගහගන්නව....
    මංනම් පහුගිය ටිකේ නිකං හිටපු තරමට එක පාර පුටාර් පදින්න ගියොත් පපුවෙ අමාරුවක් එනව ෂුවර් :lol:

    අනික දවසට කිලෝමීටර් 40ක් පුටාර් පදින්නත් බෑ.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    පෝලිමේ ඉන්න පුළුවන් අපතයන්ට සල්ලි දීලා තමයි ටෝකන් ගන්න වෙන්නේ.

    මංනම් පහුගිය ටිකේ නිකං හිටපු තරමට එක පාර පුටාර් පදින්න ගියොත් පපුවෙ අමාරුවක් එනව ෂුවර් :lol:

    අනික දවසට කිලෝමීටර් 40ක් පුටාර් පදින්නත් බෑ.
    මටනං අවුලක් නෑ. දවසට 10ක් විතර තමයි සෙට්වෙන්නෙ....

    40 ක්, මවුන්ටන් එකේ අමාරුයි. හයිබ්‍රිඩ් එකක්, චේන්ජරයක් වගේ තිබුණනං ඕ.කේ...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    @erozan ගෙ නම් මහා බැල්ලිගෙ හිලේ ලීටර් හැටයි.. නාකි මයිනගේ ගූ වලේ හුජ්ජ ලීටර් 600 යි.. රනිල්ගේ හුජ්ජ ලීටර් 400 යි වගේ තියෙනවා තෙල් ලෝකෙම්ම නැති උනත් හුජ්ජ වලින් දුවයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පුළුවන් කාලේ අරගලේට ගිහින් සපෝට් කරන්න තිබ්බ,
    එත් මිනිස්සු තම තමන්ගේ වැඩ වල ආත්මර්තකාමිව ගෙවල් වලට වෙලා හිටිය.

    දැන් අරගල කරන්නවත්, පාර්ලිමේන්තුව වටලන්න තියා මහින්දයව මරල එන්න උන්ගේ ලඟට යන්නවත් පෙට්රෝල් නැහැ.
    තියෙන ටික පරිස්සං කොරනවා නැත්තන් ඉතුරු වෙලා තියෙන රොඩ්ඩ බෙදාගන්න මරාගන්නවා මිසක් එකතුවෙලා, මුන් ටික එලවන්න එකෙක් වත් නැ

    අර පොඩිකාලේ විකුරුල්ලෝ දැල උස්සගෙන පියම්බපු සමගිබලය ගැන කියන කතාව ආයේ පෙළපොත හොයාගෙන ගිහින් කියවපල්ල
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Elakiri Petrol reserve ekakth nikan salary ekai d*ck size ekai wagene. Balan giyama hama ekatama ilanga nawa enakan petrol thiyenawa. Mata witharada manda petrol naththe. :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේ සීන් එකේ පති දෙකක් තියනවා. ඌ ලොරි 10-20 තියන ට්‍රාන්ස්පෝට් බිස්නස් එකක් කරන එකෙක්. ඌ බිස්නස් එකේ පාවිච්චියට ගෙනත් තියාගන තියෙන්නෙ, විකිණුවා කියලා ආරංචියක් නෑ. රජයෙන් දැනගන්න ඕන ට්‍රාන්ස්පෝට් සර්විස් වගේ කරන එවුන්ට මොකක් හරි ප්‍රමුකතාවයක් දෙන්න. එහෙම කරේ නැත්නම් කොහොමද එළවලු ටික හාල් ටික දිස්ට්‍රිබියුට් කරන්නෙ. මිනිහගේ ලොරි වල වැඩකරන ඩ්‍රයිවර්ලගෙ පවුල් ජීවත් වෙන්නෙ කොහොමද!!
    පොලීසියටත් දුන්නලු පංසලටත් දුන්නලු, ඉල්ලන් ආපු මිනිස්සුන්ටත් දුන්නලු 🤷😁
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    මටනං අවුලක් නෑ. දවසට 10ක් විතර තමයි සෙට්වෙන්නෙ....

    40 ක්, මවුන්ටන් එකේ අමාරුයි. හයිබ්‍රිඩ් එකක්, චේන්ජරයක් වගේ තිබුණනං ඕ.කේ...
    හ්ම්ම්. රැලේ බයිසිකලයක් ගත්තනම් ඔය ඔක්කොටම වඩා ලාබයි :P

    ඒ කාලෙ ඩයල් කිලෝමීටර් හතලිහ පණහ පාගනව ගානක් නැතුව
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    හ්ම්ම්. රැලේ බයිසිකලයක් ගත්තනම් ඔය ඔක්කොටම වඩා ලාබයි :P

    ඒ කාලෙ ඩයල් කිලෝමීටර් හතලිහ පණහ පාගනව ගානක් නැතුව
    තැන්නට හොඳයි, කන්දට කචල්.... ගියර් නැතුව අපිට අමාරුයි.... ඇඟේ වීරියෙන් කඳු පාගල දාඩිය පෙරාගෙන වැඩට යන්න බෑනෙ...
     
    • Like
    Reactions: animation

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    තැන්නට හොඳයි, කන්දට කචල්.... ගියර් නැතුව අපිට අමාරුයි.... ඇඟේ වීරියෙන් කඳු පාගල දාඩිය පෙරාගෙන වැඩට යන්න බෑනෙ...
    කොහොම පැද්දත් මට නම් දාඩිය දානව. මෝටර් ප්‍රවාහනය නැතුව අත කැඩුන වගේ වෙනව.
     
    • Sad
    Reactions: PHBhagya

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මමනං තෙල් ගැසීමේ අවශ්‍යතාව අතහැරල දාල තියෙන්නෙ දැන්.

    පුටාරෙන් වැඩට එනව.
    ගෙදර කෙනෙක්ට අසනීපයක් උනොත් යන්න, කාර් එක පැත්තකට කරල තියනව,
    බයික් එකේ ඉතුරු ටික ගෙදරට බඩු ගේන්න, ශොපින් කරන්න යන්න ඉතුරු කරල තියනව......

    වෙන කරන්න දෙයක් නෑ. අපිට ටෝකන් එකක් ගන්න පුලුවන් තත්වයක් එන එකක් නෑ ඉස්සරහට,
    ටෝකන් බයිල නැතුව කලින් විදිහට තෙල් ගහගන්න පුලුවන් කාලයක් ආවම ගහගන්නව....
    100% same thinking from me
    2/50 sakkili asse wali daganna ba