උබ අපි අනුර ට දෙන්න ඕනේ ඇයි?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    කිරියනී, මතකනේ මේ මාතෘකාව දාල දාපු ත්‍රෙඩ් වලට අන්තිමට මොකද උනේ කියල..


    වැඩ පිලිවල බලන් ඉන්නව හැර මේ වෙලාවේ මේ දේසපාලනයේ ඉන්න කිසිම මිනිහෙක්ව මිනිස්සුන්ට විස්වාස නෑ...


    ඒක නිසා හැමෝම ගැන හොඳ අවධානයෙන් ඉමු.

    225 ගැනම අඩු වැඩි වසයෙන් කලකිරිල තියෙන්නෙ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    කලින් එකේදිත් අතෙන් අරන් උකේ තියාගත්තනෙ හොදම එකෙන්.....හැබැයි ඉස්සරහට මිනිස්සු එක්ක ලේසි වෙන එකක් නෑ මොකා බලේට ආවත්
    ඔව් මිනිස්සුන්ගේ මේ විමසිලිමත් බව දිගටම තිබුනොත් දේසපාලුවෝ ජමතාවට භය වෙනව
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කිරියනී, මතකනේ මේ මාතෘකාව දාල දාපු ත්‍රෙඩ් වලට අන්තිමට මොකද උනේ කියල..


    වැඩ පිලිවල බලන් ඉන්නව හැර මේ වෙලාවේ මේ දේසපාලනයේ ඉන්න කිසිම මිනිහෙක්ව මිනිස්සුන්ට විස්වාස නෑ...


    ඒක නිසා හැමෝම ගැන හොඳ අවධානයෙන් ඉමු.

    225 ගැනම අඩු වැඩි වසයෙන් කලකිරිල තියෙන්නෙ

    ඔන්න ඕක තමයි මමත් කියන්නේ. ඔය කොයි එකත් දේශපාලනට ඇවිල්ලා තියෙන්නේ රටට ජාතියට සේවය කිරීම එකම අරමුණ කරගත් පරම පවිත්‍ර චේතනාවෙන් කියලා හිතාගෙන උන් දිහා බලන්නේ නැතුව විවේචනය කරන්න ඕනතැන විවේචනය කරපල්ලා මොකා කරත් වැරද්දක් නම් විරුද්ද වෙයල්ලා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,128
    27,794
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2010 ඉදන් ජවිපෙ පිලේ හිටපු කෙනෙක් විදියට මම කියන්නේ, උන්ට විතරයි ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන්නේ රට ගොඩනගන්න. 2019 උනත් උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විතරයි ඒ මොහොතට ගැලැපෙන, කරන්න පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශයකට තිබුනේ. මහින්දගෙන් ආර්ටික ප්‍රශ්න අහනකොට පොර කබ්රාල් දිහා බලනවා. ඒත් අනුරගෙන් ප්‍රශ්නයක් අහපුවම සංඛ්‍යා ලේකන වල ඉදන් මතකයෙන් කියනවා. ඒ තරම් අවබෝධයක් ඒ මනුස්සයට තියනවා.
    ඉතින් තවත් විකල්ප හොයන්න එපා. මේ පාර ජවිපෙට උදව් කරන්න.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    තව අවුරුදු තුනකින් මේ ත්‍රෙඩ් එක බලන්න ඕන.. ⚓
    මේ වෙලාවේ හොඳයි කියන්නත් නරකයි කියන්නත් අපි දන්නේ නෑ. 2019 ගූටා ට දාපු ත්‍රෙඩ්ස් වලට මොකද උනේ කියල මතක නිසා මේක දැන්මේ... මැද තැනක ඉඳල

    අනාගතයේ බම්ප් වෙන ත්‍රෙඩ්ස්™
    බම්ප් වෙන නිසාමයි වේලාසන මතක් කරේ උගත් පාඩම් වලින්.
    ------ Post added on Apr 5, 2022 at 9:44 PM

    දේසපාලන කරන්න එන ඕනම කෙනෙක් ගැන අවධානයෙන් ඉන්න කියලයයි මතක් කරේ..

    දැන් ඉන්න හැම හාල්පාරුවම කරේ අපිව රවට්ටපු එක නෙ.
    ------ Post added on Apr 5, 2022 at 9:49 PM
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    2022 ජුනි ජූලි වෙද්දි මහ මැතිවරණයක් එයි.ආණ්ඩුව මාරු වෙයි. ඊට පස්සෙ ජනාධිපති වරණයක් එයි.2022 අග වෙද්දි සම්පූර්ණ වෙනත් පාලනයක්. ඒත්..... මේ තියන ප්‍රශ්න ටික එහෙමමයි. ඒ වෙද්දි "ටිකක් ඉදපල්ලකො මුන් ආපු ගමන්නෙ අරුන් කාල ගියපු රටක්නෙ හදන්න ටිකක් කල් යයි" ඔය වගේ කතා ඇහෙයි. ඒත්.... ප්‍රශ්න ටික එහෙමමයි. ඒ එන එවුනුත් ණය ගන්නවා හිටු කියල. ඒ මොකටද තෙල් දෙන්න,බේත් ගේන්න. කැම ගේන්න. කෙටියෙන් කිව්වොත් රටට අවශ්‍ය සබ්බ සකලමනාවම ගේන්න. එහෙම ණය ගනිද්දි ටැක්ස් වැඩි වෙනවා, ඉස්පිරිතාලෙන් නිකන් බේත් දෙන්නෙ නැ.නිදහස් අධ්‍යාපනය සීමා වෙනවා,රාජය සේවකයින් ගොඩකගෙ රස්සා නැති වෙනවා. ඔය වගේ දේවල් වෙද්දි ආයිත් මුන් පාරට බහිනවා. ඒත්... රට වලපල්ලටම යනවා. අන්න ඒකයි කියන්නෙ රටට අවශ්‍ය අලුත් සිස්ටම් එකක් මිස පාලනයට අලුත් මූණු ටිකක් වත් දැනට ඉන්න එවුන්ම මාරු වීමක්වත් නෙමෙයි කියලා. මොකා බලේට ආවත් ඉදිරියට යන සිස්ටම් එකක් හදන තාක් කල් මේ රට ගොඩදානව බොරු. ඔය කෑගහන බහුතරය මේ වෙලා තියන නස්පැත්තිය මොකක්ද කියලවත් දන්නෙ නෑ. උන් දන්නෙ තෙල් නෑ,බේත්නෑ, කරන්ට් නෑ, කෑම නෑ කියන එක විතරයි. මේකෙ ඉන්න මෝඩ එවුන් ටිකක් කිය කිය යනවා "සේරටම කලින් මුන්ව එලවමු ඊට පස්සෙ කරන්නෙ මොනාද බලමු" කියල. රෙන්න බර හැදුනට පස්සෙ පිට්ටනි හොයල වැඩක් නෑ කියනවා වගේ සේරටම කලින් ජාතික ප්‍රතිපත්තියක් හදල ඒක ක්‍රියාත්මක කල යුතුයි කියල නීතියක් ඇතුලත් කරල ව්‍යවස්ථාවක් හදන හොද දැක්මක් ඇති නායකයෙක් හොයාගන්න ඕන. ඒකට මේ සමාජ මාධ්‍ය මෙහෙයවන්න ඕන. මේ රැල්ල ඒ පැත්තටත් ගෙනියන්න ඕන.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    3JVKG4n.png


    බලයට පත්වෙලා නැතත් ඩබල් කැබ් එකට ඌබර් ඊට්ස් එකේ එකා නගිද්දි මිනිසුන්ට නෝටිස්. සර් කියද්දී මිනිස්සු කියනවා එපාලු. මෙයාලට ලේසි නැති බව දැනටත් එයාලටම තේරුම් ගිහින් ඇති. ඒත් අපි එන්නෙ නෑ කියන්නේ නෑනේ. එහෙනම් මේ තමයි අන්තිම තුරුම්පුව.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    මූ සල්ලි හොරකන් කරල තියනව නම් රාජපක්සල පලවෙනියෙන් හිරේ දාන්නෙ මූව,
    බයි පොන්සියො හිතේ දුකට මූට හොරා හොරා ,ලපේ , ගෑවට
    මූ අවෘදු 15ක් විතර පර්ලිමෙන්තුවෙ හිටිය රුපියල් 5000ක් හරි හොරකන් කලා කියල නඩුවක් දාන්න බැරි උනානෙ බන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    3JVKG4n.png


    බලයට පත්වෙලා නැතත් ඩබල් කැබ් එකට ඌබර් ඊට්ස් එකේ එකා නගිද්දි මිනිසුන්ට නෝටිස්. සර් කියද්දී මිනිස්සු කියනවා එපාලු. මෙයාලට ලේසි නැති බව දැනටත් එයාලටම තේරුම් ගිහින් ඇති. ඒත් අපි එන්නෙ නෑ කියන්නේ නෑනේ. එහෙනම් මේ තමයි අන්තිම තුරුම්පුව.
    මේ මොකක්ද..ඒ හෙල්මට් පොර කවුද?