උබ අපි බැසිල්ට 2024 දිය යුත්තේ ඇයි?

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    උබලම කියපල්ලා බන්! කම්මැලි
    B9E7FECB-E4C6-4809-8296-9A45B6309246.jpeg

    2024 බයි රැල මූට දෙන එක දෙනවාමයි.. රට බෙරගන්න ඉන්න එකම අභිත නායකයා 😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රනිලයි, පුතානොයි ඉන්නකන් බැසිල නෙවෙයි උගෙ බල්ල දැම්මත් දිනනවා.

    පොහොට්ටුවෙන් දාන එකා නෙවෙය්, අනිත් පැත්තෙන් එන එකාව තමයි වැදගත් වෙන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිලයි, පුතානොයි ඉන්නකන් බැසිල නෙවෙයි උගෙ බල්ල දැම්මත් දිනනවා.

    පොහොට්ටුවෙන් දාන එකා නෙවෙය්, අනිත් පැත්තෙන් එන එකාව තමයි වැදගත් වෙන්නෙ

    එක නම් ඇත්ත බන්..