උබ ජනාධිපති උනොත්

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,479
    5,831
    113
    හෝම් ස්වීට් හෝම්
    පාලකයන්ට දියුණු කරන්න පුළුවන් රටක් නෙමෙයි මේක..
    එහෙම කරන්න පුළුවන් රටවල් තියෙනවා, නමුත් ලංකාව එහෙම දියුණු කරන්න බෑ..
    ඒබ්‍රහම් ලින්කන් ලංකාවට ආවත් ලංකාව දියුණු කරන්න බෑ..

    මම කරන්නේ උඹ වගේ ගල් යුගයේ ජීවත්වෙන දූපත්වාසී මානසිකත්වයෙන් යුතු හුත්තලාව වෙනම එළිමහන් සිරකදවුරකට දානවා
    දාලා උන්ට දෙනවා වගේ කරන්න

    රට හදාගන්න අවංක කැක්කුමක් තියෙන උන් එතකොට ඇත්තටම දෙයක් කරයි
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    I'd probably kill myself :dull::dull: can't think of a duller job

    duller job :confused::confused: උබ හරියට වැඩ කරනවනම් එහෙම වෙන්නේ නෑ බන් .සිංහල රටේ ජනාධිපති වෙන්න මුලික සුදුසුකම සිංහල භාවිතය :P
    අනෙක් පාර සිංහලෙන් කොටපිය :growl::P:P;)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම කරන්නේ උඹ වගේ ගල් යුගයේ ජීවත්වෙන දූපත්වාසී මානසිකත්වයෙන් යුතු හුත්තලාව වෙනම එළිමහන් සිරකදවුරකට දානවා
    දාලා උන්ට දෙනවා වගේ කරන්න

    රට හදාගන්න අවංක කැක්කුමක් තියෙන උන් එතකොට ඇත්තටම දෙයක් කරයි

    ඔව් බන් ..!! මේ රට හදන්න බැරි තරම් පහතට වැටිලා නෑ ..තාම කෙනෙක්ට කරනවනම් කරන්න පුළුවන් ..මොන රටේද ප්‍රශ්න නැත්තේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අදහස් නම් කාලෝචිතයි මචන් ..ඇත්තම කිව්වොත් මේ රටේ වෙනසක් කරන්න පුළුවන් විදියේ දැක්මක් තියනවා මචන් හැම යෝජනාවේම විශේෂයෙන්ම අධ්‍යාපනය හා රැකියා සම්භන්දව ..!! ඒ වගේම ID කෙස් එකත් සුපිරි .! හැබැයි ඒක ගමට අරන් යන්න වගේම විධිමත් ව ක්‍රියාත්මක කරන්න සැහෙන ගේමක් දෙන්න ඕනේ වෙයි ..නමුත් අර මුල කියපු කාරණා දෙක යම් මට්ටමකට දියුණු උන්ගෙන් පස්සේ අපිට ඉතාම ලේසි වෙයි ඕක implement කරන්න ..මොකද ඒ වෙනකොට රටේ රැකියා නියුක්තිකයන්ගේ අධ්‍යාපන තත්වය වගේම කාර්යක්ෂම තාවය සැහෙන ඉහල මට්ටමක තියන නිසා ..!ඒ නිසා රටේ දියුණුවට ප්‍රධන වශයෙන් බලපාන මාතෘකා දෙකක් නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරපු එක ගැන සතුටුයි මචන් :yes::yes:
    තව නම් අහන්න දේවල් ගොඩක් තියනවා අහනවාම් ..:yes::yes::yes:
    අපි කොච්චර කොහොම හිතුවත් මේ රටේ ප්‍රාධාන පුරවැසියා වෙන කොයිකත් තමන්ගේ වාසිය ගැන විතරයි බන් හිතන්නේ, ඔය මම කියපු දෙවල් දැම්ම ඉදන් කරන්න පටන්ගත්තොත් තව අවුරුදු 20කින් 30කින් හරි එහෙමත් නැත්තන් 50කින් 60කින් හරි මේ රට ගොඩ දාගන්න පුළුවන්.

    බොරුද මන් කියන්නේ
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපි කොච්චර කොහොම හිතුවත් මේ රටේ ප්‍රාධාන පුරවැසියා වෙන කොයිකත් තමන්ගේ වාසිය ගැන විතරයි බන් හිතන්නේ, ඔය මම කියපු දෙවල් දැම්ම ඉදන් කරන්න පටන්ගත්තොත් තව අවුරුදු 20කින් 30කින් හරි එහෙමත් නැත්තන් 50කින් 60කින් හරි මේ රට ගොඩ දාගන්න පුළුවන්.

    උබේ මචන් ඔක්කොටම වඩා මම කැමති උබේ මේ රට කොහොම හරි ගොඩ දාන්න පුළුවන් කියපු වචනට ..බොක්කෙන්ම respect මචන් ..!!:yes::yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, කප්පම්, මහා පරිමාණ මංකොල්ලකෑම්, කුඩු ජාවාරම සහ රාජ්‍ය දේපල අවභාවිතය සහ ජනතා මුදල් හොරකම් කිරීම කියන වැරදි වලට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා.. තරාතරම නොබලා දඬුවම් කරන්න පුළුවන් විදිහට නීති පද්ධතිය සහ පොලීසිය ස්වාධීන කරනවා.. අල්ලස් ගන්නා අයට පරීක්ෂණයක් නොපවත්වා වැඩ තහනම් කරනවා.. මාර්ග නීති කඩන අයට දඩයකට අමතරව ප්‍රසිද්ධ දඬුවමක් නියම කරනවා.. පාර අතුගෑම, කුණු සුද්ද කිරීම වගේ.. මුළු රටම ආවරණය වෙන්න සීසීටීවී පද්ධතියක් හදනවා අපරාද වළක්වා ගන්න සහ වැරදි කාරයෝ අල්ල ගන්න පහසු වෙන්න.. නීති ගරුක සමාජයක් හචන්නේ නැතුව රට හදන්න බෑ..
    ඒ වගේම හොරකම් වගේ දේවල් සම්පූර්ණයෙන්ම නවත්වන්නනං මිනිස්සුන්ගේ ආර්ථීකයත් ශක්තිමත් කරන්න ඕන.. ඒවට අවශ්‍යකරන ප්‍රතිසංස්කරණ ගේනවා.. රට සම්පූර්ණයෙන්ම ණය බරින් මුදවනවා.. ඒක දිගුකාලීණ සැලැස්මක්.. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ඒක දිගුකාලීණ සැලැස්මක් තමයි මචන් වෙන්න ඕනේ ,,ඔය කට්ටිය දින 100 බයිලා ගැහුවට එහෙම රට හදන්න බෑ ..මේවගෙන් උබ මොකක්ද මුලින්ම කරනන පටන් ගන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    පාර්ලිමේන්තුව කැදවලා.... ජේවීපී උන් ටිකට විතරක් එන්න එපා කියලා...... මුලු පාර්ලිමේන්තුවම ඒකේ ඉන්න ගොබ්බයෝ ටිකත් එක්ක ගිල්වලා දානවා....... :angry: :angry:
     
    • Like
    Reactions: kasunacrox

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    duller job :confused::confused: උබ හරියට වැඩ කරනවනම් එහෙම වෙන්නේ නෑ බන් .සිංහල රටේ ජනාධිපති වෙන්න මුලික සුදුසුකම සිංහල භාවිතය :P
    අනෙක් පාර සිංහලෙන් කොටපිය :growl::P:P;)

    :P:P fuck all that, give me weed I'm happy :D
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පාර්ලිමේන්තුව කැදවලා.... ජේවීපී උන් ටිකට විතරක් එන්න එපා කියලා...... මුලු පාර්ලිමේන්තුවම ඒකේ ඉන්න ගොබ්බයෝ ටිකත් එක්ක ගිල්වලා දානවා....... :angry: :angry:

    දවස කියපන් ..මමත් එනවා ..! ලොකු පිනක් බන් ඕක කරගන්න පුලුවන් උනොත්​
     
    • Like
    Reactions: kasunacrox

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :P:P fuck all that, give me weed I'm happy :D

    Qualified
    11.gif
    11.gif
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඒක දිගුකාලීණ සැලැස්මක් තමයි මචන් වෙන්න ඕනේ ,,ඔය කට්ටිය දින 100 බයිලා ගැහුවට එහෙම රට හදන්න බෑ ..මේවගෙන් උබ මොකක්ද මුලින්ම කරනන පටන් ගන්නේ

    මුලින්ම මචං නීති ප්‍රතිසංස්කරණ තමයි ගේන්න ඕන.. ඒ ගමන්ම ආර්ථිකේ හදන්නත් පටන්ගන්න ඕන.. ඇමති මණ්ඩලේට උගත් බුද්ධිමත් වෘත්තිකයෝ දාගන්න ඕන.. ඒ වගේම චෝදනා තියන කිසිම කෙනෙකුට ඡන්දෙ ඉල්ලන්න තහනම් කරනවා නිවැරදිකරු කියලා ඔප්පු වෙනකං.. මහජන නියෝජිතයන්ට ආචාරධර්ම පද්දතියක් ගේනවා.. පාරලිමේන්තුවේ පිස්සු කෙලියොත් කෙලින්ම දොට්ට.. වරප්‍රසාද අවභාවිතයට අවම මාස6ක්වත් හිරේ දානවා අනිවා.. රට හදන තැන හදන්නේ නැතුව රට හදනවා බොරු..
     
    • Like
    Reactions: Chathuranga1

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    පාර්ලිමේන්තුව කැදවලා.... ජේවීපී උන් ටිකට විතරක් එන්න එපා කියලා...... මුලු පාර්ලිමේන්තුවම ඒකේ ඉන්න ගොබ්බයෝ ටිකත් එක්ක ගිල්වලා දානවා....... :angry: :angry:

    මේකට නං උඹේ කටේ මසුරන් දාන්න වටිනවා.. ඒත් මට කොහෙද මසුරන්..:(:(:(:(
    ඔන්න රෙප් දුන්නා..
    :rolleyes::rolleyes::rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පාර්ලිමේන්තුව කැදවලා.... ජේවීපී උන් ටිකට විතරක් එන්න එපා කියලා...... මුලු පාර්ලිමේන්තුවම ඒකේ ඉන්න ගොබ්බයෝ ටිකත් එක්ක ගිල්වලා දානවා....... :angry: :angry:

    :shocked:
    අනුර කුමාරට ආදරෙන් :love:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    චන්ද අයිතිය 25ත් 50ත් අතර සා.පෙ. සමත් අයට විතරක් දෙනවා