උබ ජනාධිපති උනොත්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රථ වාහන පොලිසියේ උන් වාහන හසුරුවන එක නවත්තනවා
    :angry::angry:
    බත්තරමුල්ලේ ඉදන් බොරැල්ලට ගුවන් පාලමක් හදනවා
    රාජගිරියට ගුවන් පාලමක් දානවා නාවල පැත්තට යන්න
    :yes::yes::yes:
    පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එක ආයිත් විවෘත කරනවා කොල්ලන්ට සෙල්ලම් කරන්න
    :love::love::love:
    උදේට CTB බස් වැඩිපුර දානවා සීසන් යන මම වගේ කොල්ලන්ට
    අවම බස් ගාස්තුව රු. 5ක් කරනවා
    :D:D:D
    මාතරින් තිකුණාමලයට වෙනකම් රේල් පාර හදනවා
    අවිස්සාවේල්ල ලයින් එක රත්නපුරේට දික් කරනවා
    උඩුපුස්සැල්ලාව ලයින් එක ආයිත් හදනවා
    :love::love::love:
    දැනට පාර්ලිමෙන්තුවෙ ඉන්න වැරදි කරපු නොකරපු හැම එකාම හිරේට දානවා බොරු වැරැද්දක් හරි පටවලා
    :baffled::baffled::baffled:
    ඩිපෝවල, දුම්රියේ, රජයේ කාර්යාලවල වැඩිපුර ඉන්න සේවකයෝ අයින් කරලා වෙන පත්වීම් ලබාදෙනවා
    :dull::dull:
    පොලිසියෙන් සාමාන්‍ය මිනිස්සුන්ට දඩ ලිවීමට පෙර වැරැද්ද අනිවාර්යෙන් VIDEO කල යුතුයි කියලා නීතියක් ගේනවා
    :yes::yes::yes:
    බයික් සදහා හෙල්මට් අනිවාර්යයි කියන නීතිය අයින් කරනවා
    මොලේ තියෙන උන්ට හෙල්මට් දාගෙන යන්න පුලුවන්
    :rofl::rofl::rofl:
    අධික ලෙස ගසා ඇති බදු ඉවත් කරනවා
    :cool::cool:
    හොරට ඉන්වොයිස් හදලා බඩු ගේන සහ පගා ගන්න නිලධාරීන්ව අල්ලනවා
    :frown::frown:
    අලුතෙන් විශ්‍රාම යන අයට විශ්‍රාම වැටුප කියන එක අත්හිටුවනවා
    :(:(:(
    මන්ත්‍රීන්ගේ වැටුප හරි අඩකින් අඩු කරනවා
    :rofl::rofl::rofl:
    ගස් කපලා කරන සංවර්ධනය නවත්වනවා
    මන්තීරු 4ක් ඇති පාරවල් මැද්දේ අනිවාර්යෙන් ගස් හිටුවනවා
    :yes::yes::yes:
    බස් රථ වෙලට වෙනම නීති පද්ධතියක් ගේනවා
    සීමාරහිත අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට ආයතනවලට බලකරනවා
    :angry::angry::angry:
    මෙගා නාට්‍ය තහනම් කරලා අනිවාර්යෙන් නාට්‍යක් කොටස් 25කට සීමා කරනවා
    මාධ්‍ය වලට නීති පනවනවා
    :frown::frown::frown:
    මුස්ලිම් පවුල් සදහා එක දරුවෙක් පමණක් කියලා නීතියක් ගේනවා
    අලුතෙන් පල්ලි සෑදීම තහනම් කරනවා
    බුර්කාව තහනම් කරනවා
    :angry::angry::angry:
    පන්සලක් හැම ගමකම හදන්න කටයුතු කරනවා
    දහම් පාසල් වල ගුරුවරුන්ට විභාගයක් පවත්වා ජයගන්නා අය පමණක් සේවයට යොදනවා
    ඔවුන්ට ස්ථීර වැටුපක් දෙනවා
    ;););)

    පලමු මාස කිහිපය තුලදී මේ ටික කිරීමට කටයුතු කරනවා

    :rofl::rofl::rofl:
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    විශ්වවිද්‍යාල වල ඉන්න උගත් මහාචාර්‍යය ආචාර්ය්‍ය වරු පිරිසක් අරන් ඔහුන්ගේ අදහස් විමසනවා මේ රට ගොඩ ගන්න මොනවද කරන්න ඕනේ කියලා...ලංකාවත් සිංගප්පූරුවක් කරන්න මොනවද වැඩ පිළිවෙලවල් කියලා...

    සංචාරක කර්මාන්තය දියුණු කරණවා.මෙහෙත් ULTRA / TommorowLand වගේ කොන්සර්ට් තියන්න පුළුවන් වාතාවරණයක් හදනවා.කොලඹ මීගමුව ගාල්ල අවට සංචාරක කලාප බිහි කරනවා.

    ගෝඨා ට කථා කරලා දෙනවා නගර සැලසුම් සහ උද්‍යාන අලංකරණ අමාත්‍යංශය.දියත උයන වගේ තව ගොඩක් තැන් කොළඹ අවට හා පිටත හදන්න මුදල් ප්‍රති පාදන යොදෝනවා.

    සුපිරි ෂොපින්ග් මෝල් රාශියක් දානවා කොළඹ.

    මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනවා මේ විදියට.බාල වයස් කාර දරුවෙක් අපයෝජනය කරලා මරා දැම්මොත් කෙලින්ම එල්ලනවා.මිනී මැරුම් චෝදනා ඇති අයත් මෙසේ එල්ලනවා.. ක්ෂණික කෝපය මත මැරුවා නම් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.එසේ නොවේ නම් මරණ දඬුවම..! ස්ත්‍රී ලමා දූෂකයන්ට කස පාර සමග සිර දඬුවම්... අල්ලස් කොමිස් ඇතුළු සියළු රාජ්‍යය වැරදි වලට තරා තිරම නොබලා කස පාර.

    අධ්‍යාපනය සම්පූරුණ වෙනස් කරනවා... සාමන්‍යය පෙළ මට්ටමේ ඉඳන්ම කඩ්ඩ/Programming knowledege උගන්වන්න ගන්නවා...උසස් පෙළ අසමත් වෙන ග්‍රාමිය දරුවන්ට යොමුවෙන්න පුළුවන් කාර්මික ආයතන පිහිටුවනවා.. හොඳ ප්‍රායෝගික අත්දැකීමක් ගන්න පුළුවන් එයාලට තනියෙන් කර ගෙන යන්න පුළුවන් රැකියාවක් ඇති කර ගන්න සහයෝගේ දෙනවා.

    උතුරු මැද වැව් සියල්ල පිළිසකර කරනවා. පුරන් වූ කුඹුරු යළි අස්වද්දනවා...රට සහළින් ස්වයන්පෝෂිත කරනවා.

    එහෙ මෙහේ ඉන්න අලි ඔක්කොම අල්ලලා ගිහින් යාල වගේ කැලේට දානවා.ඉතුරු වෙලා තියෙන වන රක්ෂිතය ආරක්ෂා කර ගන්නවා.. වැඩි වැඩියෙන් ගස් හිටෝනවා.

    අල්ලස් කොමිසම විඝනන කොමිසම බල ගන්වනවා... වැරදි කරුවන්ට නිසි දඬුවම් දෙනවා...

    ලංකාවේ ඉන්න මෘදුකාංග ඉන්ජිනේරුවන් යොදාගෙන හදනවා සිස්ටම්ස් සියළුම රාජ්‍යය ආතන වලට.ආදයම් වියදම් තිතට තියෙන ලාභ අලාභ පෙන්වන රාජ්‍යය සේකයන්ගේ පැමිණීම් කලින් පැනපුවා සියල්ල පෙන්වන සුපිරි සිස්ටම් එකක්.. ඒ තුළින් රාජ්‍යය සේවය පෞද්ගලික මට්ටමක ඇති කාර්‍යයක්ෂමතාව ඇති කරනවා. රාජයය සේවයේ හොරු අයිස් ගහන එවුන් ඔක්කොම අල්ලනවා.

    ප්‍රවාහන සේවය දියුණු කිරිමට පියවර ගන්නවා.. පාරවල් කාපර්ට් කරනවා. ඔෆිස් ටයිම් වල වැඩියෙන් දුම්.රිය යොදෝනවා.කැළනි වැලි මාර්ගේ කෙලින් කරලා ඩබල් ලයින් කරනවා.

    පොලීසිය ස්වාධීන කරනවා.පොලීසියේ වෙනම ඒකකයක් ඇති කර්නවා වැරදි පගා ගහන පොලිසියේ එවුන් හොයන්න.ඔවුන් පරීක්ෂන්යෙන් පසු නෙරපා හරිනවා.

    කොළඹ අවටින් වෙනම ආතල් ෆන් ගන්න ප්ලේස් එකක් හදනවා. යුනීවර්සල් වර්ල්ඩ් එකක් ගහනවා සංචාරක ආකර්ෂණයට.

    අඩු ආදයම් සියල්ලට නොමිලේ නිවසක් දෙනවා...

    පුලුවන් තරම් දේශීය කෘෂිකර්මාන්තය දියුණු කරනවා.. ගොවියෝ දැනුවත් කරනවා.

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    උබේ ජාතිවාදී ප්‍රශ්නෙට දුන්න උත්තරේ නම් ෆට්ට මචන් ..මොකද ඕක තමයි වෙන්න ඕනේ දේ
    මිනිසුන්ගේ ආකල්ප තුලින් තමයි මේ රටේ ජාතිවාදී ගැටලුව නිරාකරණය කරන්න පුළුවන්
    මුල ඉදන්ම එකට මේ ජාති තුන සමගුයෙන් හැදෙන්න අවස්ථාව දුන්නොත් කණ්ඩායම් වශයෙන් බෙදීම සැහෙන දුරට අවම වෙනවා :yes::yes:

    එත් ඇයි බන් පොලිසියේ පඩි වැඩි කරන්නේ :confused::no::no::frown:

    police ya ajuthai thmai :angry: hbai un loku kattak kanne :dull:
    unge padi wadii adui ochchara paga gannat padi adu aka balapanwa athi 10%k hari
    padi wadi karanwat samaga paga gahowoth 10years athule wage nithi genwa a wagema nikan awata giyata police yata badhawa gan nha padi wadi wenawa illuma wadi wena ihalama sudusukam thiyana ayawalu thama ganne

    eta amathara police niladaring piplibada parikashana wenama aythanyk arabanawa aniwa masa 6kata sarayk adhayam wartha depola wartha laba dima aniwarya kaanwa :D
    nithiya hariyata kriyathmaka wenna nithiya arasha karnna inne ayata salakanna one ne :dull:
    ape kawruth nam police ye nha ownnn :dull:
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබට රටේ ජනාධිපතිකම ලැබුනොත් උබ මොනවද එදාට මොනවද මේ රටේ දියුණුව වෙනුවෙන් කරන්නේ ?

    ජෝක් ම නෙමෙයි මේක ..ඉතින් ..!!

    PS: මම මගේ අදහස කියන්නම් ..මම නම් මුලින්ම අධ්‍යාපනයෙන් තමයි පටන් ගන්නේ ..මුලින්ම අපේ රටේ ඉතිහාසය , භාෂාව , සංස්කෘතිය කියන විෂයන්ට මුල් තැන දෙමින් මිනිසුන්ගේ මොළ ටික හදන්න තමයි පලවෙනි පියවර තියන්නේ ..මොකද මම තරයේ විස්වාස කරනවා පුටු මාරු උනාට පාට මාරු උනාට මේ රට හදන්න බෑ , මොකද පෙරලෙන්නේ පරණ පොතමයි ..ඒ හින්ද මේ රට හදන්නනම් මිනිසුන්ගේ අදහස් හා ආකල්ප වල වෙනසක් වෙන්නම ඕනේ ..!! :)

    ගොඩක් අයට වරදින්නෙ ඔතන තමා... රටක නායකයෙක් කරන්න ඕන තමන්ට තේරෙන විදිහට එක එක දේවල් හදන්න යන එක නෙවේ... මම හිතන විදිහට රටක පාලකයෙක් හෝ නායකයෙක් කරන්න ඕන තම රටේ තියන මානව හා භෞතික සම්පත් කලමනාකරණය කරන එක.... එතකොට සරම කැහැපොට ගහගෙන වැඩේට බහින්න ඔන් නෑ... ඒ ඒ ශේත්‍ර වල දැනුම තියන නිපුනතා තියන අයව එම ශේත්‍රයන් දියුනු කරන්න යොමු කරන්න ඕන... ...මොනයම් හෝ ශේත්‍රයක එවැනි දැනුම ඇති නිපුණතා ඇති අය අඩු නම් ඒ ශේත්‍රයන් සදහා ප්‍රවීනත්වය ලබා ගත්ත රටකින් උපකාර ලබ ගන්න පුලුවන්... ඒ වගේම ඒ ශේත්‍ර වල ප්‍රවීනයන් ඇත් කරන්න ක්‍රම වේදයක් හදන්න ඕන... කෙටියෙන්ම කියනවනම් සුදුස්සට සුදුසු තැන දෙන්න ක්‍රියා කරන්න ඕන...

    මම හිතන විදිහට අපි රටේ ගොඩක් ප්‍රශ්න අල්ල ගන්නෙ වැර්දි කොනෙන්... උදාහරනයක් විදිහට සේයාගේ ප්‍රශ්නය ගත්තොත් අපි රටක් විඩිහට අනාගෙන කියල තෙරුම් ගන්න පුලුවන්... සමහරු උද්ගොශනය කරනව, සමහරු එල්ලුම් ගහ ගෙන්න යනව, සෙට් එකක් පොලිසියට බනිනව, සෙට් එකක් මාධ්‍ය වලට බනිනව, ඒත් කාට වත් මෙ වගෙ ප්‍රශ්න නොවන සමජයක් හදන හැටි තේරෙන්නෙ නෑ... ඒකට හේතුව තමා එවගෙ ප්‍රශ්න වලට විසදුම් හොයන්න ඔන සමජ විද්‍යාව ගැන දැනුම හා නිපුනතවයක් තියන පිරිස්.... අපේ රටේ තියන අවාසනවකට එක්කො එව ගැන දැනුම තියන මිනිස්සු මහන්සි වෙලා එවා විසදාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග පෙන්වල දෙන්නෙ නෑ නැත්නම් එ මිනිස්සු එව්වා කියල දුන්නට මෙකෙ පාලකයො එවා ගනන් ගන්නෙ නෑ....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    police ya ajuthai thmai :angry: hbai un loku kattak kanne :dull:
    unge padi wadii adui ochchara paga gannat padi adu aka balapanwa athi 10%k hari
    padi wadi karanwat samaga paga gahowoth 10years athule wage nithi genwa a wagema nikan awata giyata police yata badhawa gan nha padi wadi wenawa illuma wadi wena ihalama sudusukam thiyana ayawalu thama ganne

    eta amathara police niladaring piplibada parikashana wenama aythanyk arabanawa aniwa masa 6kata sarayk adhayam wartha depola wartha laba dima aniwarya kaanwa :D
    nithiya hariyata kriyathmaka wenna nithiya arasha karnna inne ayata salakanna one ne :dull:
    ape kawruth nam police ye nha ownnn :dull:

    පොලිසියේ පඩි වැඩි කරන්න කලින් නම් පොලිසියේ වැඩ ක්‍රමවත්ව සිද්ද වෙන්න ඕනේ විදිහේ
    ක්‍රමවේදයක් සලසන එක තමා නේද මචන් හොද :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රථ වාහන පොලිසියේ උන් වාහන හසුරුවන එක නවත්තනවා
    :angry::angry:
    බත්තරමුල්ලේ ඉදන් බොරැල්ලට ගුවන් පාලමක් හදනවා
    රාජගිරියට ගුවන් පාලමක් දානවා නාවල පැත්තට යන්න
    :yes::yes::yes:
    පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එක ආයිත් විවෘත කරනවා කොල්ලන්ට සෙල්ලම් කරන්න
    :love::love::love:
    උදේට CTB බස් වැඩිපුර දානවා සීසන් යන මම වගේ කොල්ලන්ට
    අවම බස් ගාස්තුව රු. 5ක් කරනවා
    :D:D:D
    මාතරින් තිකුණාමලයට වෙනකම් රේල් පාර හදනවා
    අවිස්සාවේල්ල ලයින් එක රත්නපුරේට දික් කරනවා
    උඩුපුස්සැල්ලාව ලයින් එක ආයිත් හදනවා
    :love::love::love:
    දැනට පාර්ලිමෙන්තුවෙ ඉන්න වැරදි කරපු නොකරපු හැම එකාම හිරේට දානවා බොරු වැරැද්දක් හරි පටවලා
    :baffled::baffled::baffled:
    ඩිපෝවල, දුම්රියේ, රජයේ කාර්යාලවල වැඩිපුර ඉන්න සේවකයෝ අයින් කරලා වෙන පත්වීම් ලබාදෙනවා
    :dull::dull:
    පොලිසියෙන් සාමාන්‍ය මිනිස්සුන්ට දඩ ලිවීමට පෙර වැරැද්ද අනිවාර්යෙන් VIDEO කල යුතුයි කියලා නීතියක් ගේනවා
    :yes::yes::yes:
    බයික් සදහා හෙල්මට් අනිවාර්යයි කියන නීතිය අයින් කරනවා
    මොලේ තියෙන උන්ට හෙල්මට් දාගෙන යන්න පුලුවන්
    :rofl::rofl::rofl:
    අධික ලෙස ගසා ඇති බදු ඉවත් කරනවා
    :cool::cool:
    හොරට ඉන්වොයිස් හදලා බඩු ගේන සහ පගා ගන්න නිලධාරීන්ව අල්ලනවා
    :frown::frown:
    අලුතෙන් විශ්‍රාම යන අයට විශ්‍රාම වැටුප කියන එක අත්හිටුවනවා
    :(:(:(
    මන්ත්‍රීන්ගේ වැටුප හරි අඩකින් අඩු කරනවා
    :rofl::rofl::rofl:
    ගස් කපලා කරන සංවර්ධනය නවත්වනවා
    මන්තීරු 4ක් ඇති පාරවල් මැද්දේ අනිවාර්යෙන් ගස් හිටුවනවා
    :yes::yes::yes:
    බස් රථ වෙලට වෙනම නීති පද්ධතියක් ගේනවා
    සීමාරහිත අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට ආයතනවලට බලකරනවා
    :angry::angry::angry:
    මෙගා නාට්‍ය තහනම් කරලා අනිවාර්යෙන් නාට්‍යක් කොටස් 25කට සීමා කරනවා
    මාධ්‍ය වලට නීති පනවනවා
    :frown::frown::frown:
    මුස්ලිම් පවුල් සදහා එක දරුවෙක් පමණක් කියලා නීතියක් ගේනවා
    අලුතෙන් පල්ලි සෑදීම තහනම් කරනවා
    බුර්කාව තහනම් කරනවා
    :angry::angry::angry:
    පන්සලක් හැම ගමකම හදන්න කටයුතු කරනවා
    දහම් පාසල් වල ගුරුවරුන්ට විභාගයක් පවත්වා ජයගන්නා අය පමණක් සේවයට යොදනවා
    ඔවුන්ට ස්ථීර වැටුපක් දෙනවා
    ;););)

    පලමු මාස කිහිපය තුලදී මේ ටික කිරීමට කටයුතු කරනවා

    :rofl::rofl::rofl:

    අපිට බැරිවෙයිද මචන් අපේ ජාතිය වැඩි කරන්න මුස්ලිම් එකා පාලනය කරනවට වඩා
    :confused:
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ගොඩක් අයට වරදින්නෙ ඔතන තමා... රටක නායකයෙක් කරන්න ඕන තමන්ට තේරෙන විදිහට එක එක දේවල් හදන්න යන එක නෙවේ... මම හිතන විදිහට රටක පාලකයෙක් හෝ නායකයෙක් කරන්න ඕන තම රටේ තියන මානව හා භෞතික සම්පත් කලමනාකරණය කරන එක.... එතකොට සරම කැහැපොට ගහගෙන වැඩේට බහින්න ඔන් නෑ... ඒ ඒ ශේත්‍ර වල දැනුම තියන නිපුනතා තියන අයව එම ශේත්‍රයන් දියුනු කරන්න යොමු කරන්න ඕන... ...මොනයම් හෝ ශේත්‍රයක එවැනි දැනුම ඇති නිපුණතා ඇති අය අඩු නම් ඒ ශේත්‍රයන් සදහා ප්‍රවීනත්වය ලබා ගත්ත රටකින් උපකාර ලබ ගන්න පුලුවන්... ඒ වගේම ඒ ශේත්‍ර වල ප්‍රවීනයන් ඇත් කරන්න ක්‍රම වේදයක් හදන්න ඕන... කෙටියෙන්ම කියනවනම් සුදුස්සට සුදුසු තැන දෙන්න ක්‍රියා කරන්න ඕන...

    මම හිතන විදිහට අපි රටේ ගොඩක් ප්‍රශ්න අල්ල ගන්නෙ වැර්දි කොනෙන්... උදාහරනයක් විදිහට සේයාගේ ප්‍රශ්නය ගත්තොත් අපි රටක් විඩිහට අනාගෙන කියල තෙරුම් ගන්න පුලුවන්... සමහරු උද්ගොශනය කරනව, සමහරු එල්ලුම් ගහ ගෙන්න යනව, සෙට් එකක් පොලිසියට බනිනව, සෙට් එකක් මාධ්‍ය වලට බනිනව, ඒත් කාට වත් මෙ වගෙ ප්‍රශ්න නොවන සමජයක් හදන හැටි තේරෙන්නෙ නෑ... ඒකට හේතුව තමා එවගෙ ප්‍රශ්න වලට විසදුම් හොයන්න ඔන සමජ විද්‍යාව ගැන දැනුම හා නිපුනතවයක් තියන පිරිස්.... අපේ රටේ තියන අවාසනවකට එක්කො එව ගැන දැනුම තියන මිනිස්සු මහන්සි වෙලා එවා විසදාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග පෙන්වල දෙන්නෙ නෑ නැත්නම් එ මිනිස්සු එව්වා කියල දුන්නට මෙකෙ පාලකයො එවා ගනන් ගන්නෙ නෑ....

    :yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒක නං ලංකාවේ මිනිස්සුන්ගේ ස්වාභාවයමද කොහෙද බං..:sorry:
    ඉතිහාස කතාවක් අරං බලපන් හැම කතාවක්ම අවසානයේ ඉවරවෙන්නේ කවුරුහරි උගේම පැත්තේ එකෙක් කරන පාවාදීමක් නිසා..
    ලංකාව සුද්දෝ අල්ලගත්තේම කොහොමද? තනිකර අපේ උන්ම තුට්ටු දෙකකට කරපු පාවාදීම් නිසා..
    මහතලා සටන,සරදියෙල්ට වෙනකම්ම ඕව තමා උනේ..
    ජාතියක් විදිහට මං හිතන්නේ ජාන වලින්ම අපේ උන් පට්ට කුහකයිද කොහෙද බං..
    ඉතිහාසේ සුද්දන්ගේ සල්ලි වලට රජ්ජුරුවන්ව, සිංහල නායකයන්ව පාවා දෙන්න ඕන තරං සිංහල මිනිස්සු හිටියද උඹ කොතනකදිම හරි දැකල තියෙනවද සල්ලි වලට උන්ගේ නායකයන්ව පාවා දීපු සුද්දෙක් ගැන සදහනක්.. මම නං අද වෙනකං දැකල නෑ.. ඇයි මොකාද ඒ කාලේ රජ්ජුරුවන්ට, අධිකාරම්ලට, වන්නියා ලට සල්ලි තිබුනේ නෑ කියලද, නෑ ඕන තරං තිබ්බ..
    ඕක බං මිනිස්සුන්ගේ හැටියක්ද කොහෙද?
    වැරදිච්ච තැනක් ගැන කියන්න මමවත් දන්නේ නෑ බං..

    විවුර්ත ආර්ථිකේ බලපෑමක් උනේ නැද්ද මචන් ?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    අපිට බැරිවෙයිද මචන් අපේ ජාතිය වැඩි කරන්න මුස්ලිම් එකා පාලනය කරනවට වඩා
    :confused:

    amarui ban ape unta dan thiyena arthike ekka.
    nadatthu karanna ba
    oka thamai lesi,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට ඔය තනතුර ලැබුනොත් මම නම් මුලින්ම කරන්නේ මෙ රටේ සියළුම පුරවැසියන්ගේ හැඳුනුම්පත් ඩිජිටල් කරනවා, හැඳුනුම්පත මගේ අණ්ඩුවෙන් නොමිලේ හදලා දෙනවා.

    ඊට පස්සේ රටේ හැම සේවාවක්ම ඔය හැඳුනුම්පත හරහා කරන්න කටයුතු කරනවා, උදාහරණ ලෙස. රටේ මුදල් නොට්ටු සහ කාසි භාවිතය නැති කරනවා. ඒ වෙනුවට තම හැඳුනුම්පත ඩිබෙට් කාඩ් එකක් විදියට රටේ ඕනෑම භාණ්ඩ හා සේවාවක් සඳහ භාවිතා කරන්න ක්‍රමයක් හඳනවා, බැංකු මඟින් මුදල් ලබා ගැනීමේදී 500% හෝ ඊට වැඩි බද්දක් ගහනවා,

    එතකොට හැම කෙනාගෙම මාසික වැටුප හෝ කුමන හෝ අදායමක් බැරවෙන්නේ තමන්ගේ ගිණුමට, අපිට අවශ්‍ය සෑම භාණ්ඩ හා සේවාවක්ම මිලදී ගැනීම හා විකිණීම කෙරෙන්න ඕනා මේ හැඳුනුම්පත සහ මේ කාඩ් පන්චර් එක හරහා. යම් හෙතුවක් නිසා කාඩ් පන්චර් මැෂින් එකක් නැති කෙනෙක් හිටියොත් උදාහරනයක් විදියට හිගන්නෙක් කියලා අපි හිතමු. අපි ඒ කෙනාගේ හැඳුනුම්පහ අරගෙන අපේ කාඩ් පන්චර් එකට ගහලා අපි එයාට දෙන මුදල ඒ කාඩ් එකට එකතු කරනවා.

    ඒ වගේම හැම පුද්ගලයෙක්ම කරන කියන හැම දෙයක්ම ඇතුලත් වෙන්නේ ඔය හැඳුනුම්පතේ, පාසැල් ගියේ කොහෙද කොච්චර ඉගෙන ගත්තද, මොනාද පාස්කරපු විභාග, වැරදි කරලා පොලිසියට අහුවෙලා තියෙනවද, මොනාද හැදුනු ලෙඩ, එවට දුන්න බෙහෙත් මොනාද වගේ හැම දෙයක්ම.

    රටේ හැම දෙයක්ම නීති ගත කරනවා, කුඩු ගංජා විකුණන තැන්, බඩු පොට් වගේ හැම දෙයක්ම හැම නගරයකටම එකක් හෝ කිහිපයකට අවසර දෙනවා.

    දැන් ඉතින් කට්ටිය කිසිම අවුලක් නැතුව ෆුල් ආතල් එකේ කාඩ් එක භාවිතා කරලා බාර් එකේන් බඩු ගන්නවා, ගොන් බඩු ගහනවා, ගන්ජා ගහනවා කුඩු ගහනවා, ඊට පස්සේ තමයි නියම ගේම පටන්ගන්නේ,

    ඔන්න එක මනුස්සයෙක් ලෙඩ වෙනවා, අනේ ඉතින් ඇතුලත් කරන්වා අණ්ඩුවේ ඉස්පිරිතාලෙට පන්චර් එකට ගහනවා මෙයාගේ කාඩ් එක, ඔය එන්න පතරන්ග ජාතකයම, බිපු අරක්කු බොතල් ගාන, ගහපු සිගරට් ගාන, ගහපු කුඩු ප්‍රමානය වගේ හැම දෙයක්ම, දැන් ඉතින් සොරිම තමයි නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ ජාතකේ පට්ට චාටර්, ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් නොමිලේ බෙහෙත් කරන්නේ නැහැ, කැමතිනම් සල්ලි දිලා බෙහෙත් කරගන්න පුළුවන් එත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා. බඩු බනිස් ආයි ඒ දෙවල් කරන්න බය වෙනවා දන්නවා කෙරුවොත් බඩු කියලා,

    කොල්ලෙක් ජොබ් එකට යනවා ඉන්ටව් ගියාම කාඩ් එක ගහල බලනවා, ජාතකේ හොඳනම් ජොබ් එක හරි,

    මඟුලක් කතා කරන්න යනවා කාඩ් එක ගහලා බලනවා, මෙන්න බොලේ එනවා මූ ගහපු බඩු වල නම්, ඒ මදිවට අහවල් බඩුවට එඩ්ස් හැඳිලා මේ වෙද්දි මැරිලා, තව එකියකට සමාජ රොග හැඳිලා අහවල් රෝහලෙන් අහවල් දවසේ බෙහෙත් අරගෙන.

    බඩු නේද අවුරුදු දෙක තුනකින් ගොඩ දාගන්න බැරි උනත් අවුරුදු විස්සකින් තිහකින් හරි අවුරුදු හැට හැත්තෑවකින් හරි රට ගොඩ දාගන්න බැරි නැහැ.

    ටයිප් කරන්න අමාරුයි බන් තව දේවල් විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවානම හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් හරි අහපල්ලා.

    මචන් වැඩේ නම් ෆට්ට ..එත් ඔය ක්‍රියාවලිය විධිමත් ව ක්‍රියාත්මක කරන්න මොනවද තියෙන අදහස් ..නැත්නම් ඔය ID එක වෙනස් කරයි මැති ඇමති වරුන්ගේ පුත්තු ගොල්ලෝ​
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1. හෙල්මට් සීට්බෙල්ට් නීති අයිං කරනව කැමති අයට දාගෙන ගියහැකි කැමති අයට මැරුණෑකි එතකොට මොලේ තියෙන අය විතරක් ඉතුරු වෙනව :D :D

    2. වාහනේක යන්න පුළුවන් මෙච්චරයි කියන සීමාව අයිං කරනව විශේෂයෙන් බයිසිකලේට දෙන්නයි කියන එක, එතකොට ඕනෙ තරං ගියෑකි ගිහිං එක පාර ගොඩ දෙනෙක්ට මෙනි ෆේස්ඩ් ගෝඩ් ගාවට ගියෑකි :baffled: :baffled:

    3. මරණ දඬුවම නියම වුන අයගෙන් වහල්ලුන්ගෙන් වගේ වැඩ ගන්නව :dull: :dull:

    4. ලව් කරල ගෙදරින් විරුද්ධ වුනාම හෝ ඕනෑම බාදාවකදී සියදිවි නසාගැනීම වීරකමක් කියල මතයක් මොලේට යන ආකාරයේ කතා විකාශය කරනව. එතකොටත් මොලේ තියෙන උන් විතරක් ඉතුරු වෙයි :baffled: :baffled:

    5. සත්තු හදන්න නීති ගේනව. විශේෂයෙන් මහ රෑ තිස්සෙ කෑගහන බල්ලන්ව :angry: :angry:

    6. එලකිරිය තහනම් කරනව :P :P :P
    7. එලකිරි එන උඹල වගේ කලු කැට කොත අනාථ කුකුලන්ව එල්ලලනව :P :P :P
    8. මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරනව :P :P :P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    6. එලකිරිය තහනම් කරනව :P :P :P
    7. එලකිරි එන උඹල වගේ කලු කැට කොත අනාථ කුකුලන්ව එල්ලලනව :P :P :P
    8. මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරනව :P :P :P

    එළකිරියේ fake අකවුන්ට් වලින් එන එවුන්ගේ
    ඇස් දෙක උගුල්ලලා තම්බනවා ..ඊට පස්සේ එක දෙක හොදට ත්ම්බුනාට පස්සේ එකට උගේ කක්කා දානවා ..දාල හොදට අනලා කන්න දෙනවා ,තිබහ අවොත් මුත්‍රාත් බොන්න දෙනවා :P
    ඊට පස්සේ උගේ බද පළල ලුණු වතුර දාල උට කෑගහන්න බැරි වෙන්න කට මහනවා :baffled::baffled:
    ඊට පස්සේ සතියක් එහෙම තියල
    මරණ දඩුවම දෙනවා :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එළකිරියේ fake අකවුන්ට් වලින් එන එවුන්ගේ
    ඇස් දෙක උගුල්ලලා තම්බනවා ..ඊට පස්සේ එක දෙක හොදට ත්ම්බුනාට පස්සේ එකට උගේ කක්කා දානවා ..දාල හොදට අනලා කන්න දෙනවා ,තිබහ අවොත් මුත්‍රාත් බොන්න දෙනවා :P
    ඊට පස්සේ උගේ බද පළල ලුණු වතුර දාල උට කෑගහන්න බැරි වෙන්න කට මහනවා :baffled::baffled:
    ඊට පස්සේ සතියක් එහෙම තියල
    මරණ දඩුවම දෙනවා :yes::yes:

    :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මචන් වැඩේ නම් ෆට්ට ..එත් ඔය ක්‍රියාවලිය විධිමත් ව ක්‍රියාත්මක කරන්න මොනවද තියෙන අදහස් ..නැත්නම් ඔය ID එක වෙනස් කරයි මැති ඇමති වරුන්ගේ පුත්තු ගොල්ලෝ​

    ඩෙටා බෙස් එක තියෙන්න ඕනේ අධි ආරක්ෂිත විදියට හැක් කරන්න හිතාගන්නවත් බැරි වෙන්න ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්නත් හැඳුනුම්පත අනිවාර්යයි, හඳුනුම්පත් නිකුත් කරන්නේ රජයෙන් විතරයි.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    ගෝඨා ට කථා කරලා දෙනවා නගර සැලසුම් සහ උද්‍යාන අලංකරණ අමාත්‍යංශය.දියත උයන වගේ තව ගොඩක් තැන් කොළඹ අවට හා පිටත හදන්න මුදල් ප්‍රති පාදන යොදෝනවා.
    meka nam hodai eth uta sinhala minissu salakapu hatiyata u apahu eida kiyala sure ekak na