උබ පව් බන් Honest-killer

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උ මොනා කරත් තොට මොකද පුක ඉක්කා ගහනවද? උබ ද උට කන්ඩ බොන්ඩ දෙන්නේ
     
    • Like
    Reactions: PMUB

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    කෝ බොලව් අපිට අනුන්ගෙ ආගම්වල නම් කිය කිය බනින එකෙක්වත් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාලා නැත්තෙ මොකද? අයි ඩෝන්ට් ක්නොව් වයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1595574

    Becouse you dont want to know :yes:, Anyway what happen to you?
    Dont kill honest, protect it with your best.

    ධම්මෝ භවේ ධම්මති රක්කචාරී - ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි.

    තමන් ආගමක් පිළිගන්නව නම් හැම තැනටම අදාල වෙන්න පිළිගනින් නැත්තන් ඒක අයින් කරල දාන්න.මොකද ආගමේන් ඔයාගෙ ජීවීතයට බලපෑමක් නෑ කියල ඒකෙන් කියන්නෙ.
    බුද්ධාගමේ නම් තිසරණ සමාදන් වියන් පිළි අරගෙන එතකොට හාමුදුරුවන්ට බනින ඒව නැති වෙයි.එහෙම නැත්තන් ඒ ආගමේ ශාස්තෲන් කිව්ව දේ කරන්න අලුතෙන් කෑලි එකතු කරන් නැතුව.එතකොට ඔය තියෙන වෛරය නැති වෙයි.

    බුදුසරණයි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනුකම්පා කරනව උබට, උබ මේකෙ හොද මෙම්බර් එකෙක් මොකො එක පාට්ට උනේ. හැමොටම බයින්ඩ යන්ඩ එපා පුතා,ඒක හරි නැ.එතකොට අර මොකක්ද එක රෙද්ද පල්ලෙන් බේරෙන්ඩ ගන්නව.
    ඉවෝක් අනාතයො එක්ක කල්ලි ගැහුනම ඔහොම වෙනව බන්. ඉස්සර වගෙ අපි එක්ක චැටක් දාගෙන හිටියනම් ඕකට මෙච්චර අප්සට් යන්නෙ නෑ:dull:
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    අනිවා.මූව මට අල්ලපු නැති එක තැනයි තිබ්බේ අර ගෑණියෙක්ට ඩිල්ඩෝ එකක් පෙන්නපු එක මගේ පොස්ට් කෝට් කරලා. ඒ උනාට පස්සේ තේරුනේ ඒ ගෑණිගේ වාචාල කටයි, හැංගිලා ගැහිල්ලයි එක්ක බලද්දි මූ කල වැඩේ හරි කියලා.මූට කිරියේ පරණ එව්වා ගැන හොඳ මීටරයක් තියෙනවා.

    ඔයා කොල්ලා එල කොල්ලෙක්..වාචාල කොලු කෙල්ලෙක් නිසා අමාරුවේ වැටුනා එක පාරක් ;)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබටත් එකක් කියන්නම් පුතා අපිව බැල්ලො හැපුවට බල්ලන්ව හපන්ඩ යන්ඩ එපා,

    උඹ කතා කරන විදියට මම ගරු කරනවා. උඹ කුණුහරප කියන්නෙත් නෑ. අනික point එකට කතා කරනවා. ඒත් උඹ රත්තරන්ට දෙන talks මෙතන ඇවිල්ල අමු කුණුහරප කියන එවුන්ට දෙන්නේ නැත්තේ ඇයි?
     

    aruna47

    Well-known member
  • ඉවෝක් අනාතයො එක්ක කල්ලි ගැහුනම ඔහොම වෙනව බන්. ඉස්සර වගෙ අපි එක්ක චැටක් දාගෙන හිටියනම් ඕකට මෙච්චර අප්සට් යන්නෙ නෑ:dull:

    පන්සලේ හැමදාම පින් කැට කඩන්න බැහැ නේද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16154827 said:
    හා තමා උබ වෙන මොනව කියන්ඩද, මට නම් තේරෙන්නෙ නැ මේ තෙර්ඩ් එක දාල උබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල. මට නම් මෙකෙ කිසිම වටිනාකමක් පේන්නෙ නැ හොනස් කියන්නෙ ජනාධිපති නම් කමක් නැ, මිනිහ නිකන් සාමන්ය මනුස්සයෙක් උබ වගේම. උබේ මේ ලඩියෙන් වෙන්නෙ උබම කිච වෙන එකනෙ, ඒක දැන් උනා නේද ? හිතල බලල වැඩ කරපන්.:confused:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;16154817 said:

    නෑ සිරාවට කිව්වේ උඹ උගත් එකෙක්නේ බං.උඹට ඔච්චර තේරෙන්නේ නැද්ද බං අයියේ අතේ ඇඟිලී 5 ම එක වගේ නැහැ කියලා.විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා කියලා.අනිත් මිනිස්සුන්ගේ මතෙත් ඉවසන්න පුරුදු උනානම් කිසිම අවුලක් නෑනේ බං.අටලෝ උපේක්ශාවෙන් බලන්න පුරුදු වෙයන්කෝ එතකොට ඔක්කොම ඉවරයිනේ බං.එකසේ ඝනවූ ගලක් වාතයෙන් නොසැලෙන්නේ යම් සේද නුවනැත්තා නින්දා ප්‍රශංසා දෙකේම කම්පිත වෙන්නේ නෑ කියලා ධම්ම පදේ හිටන් කියලා තියෙන්නේ ඒකනේ බං.:rolleyes::rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ මොකෙක්ද කියලා නම් මම දන්නේ නෑ. එත් මම හොඳට notice කරපු දෙයක් තමයි උඹට හොඳ මීටරයක් තියෙනවා කියන එක. :cool::cool::cool:
    ඕකා කොච්චර මීටරේ වුනත් ඕකට රත්තරන්ට ඉන්න සින්හල බෞද්ධ තරහකාරයො කවුද කියලා හොයාගන්න බැහැ.:dull::dull::rofl:
     
    • Like
    Reactions: dewmal nilanka
    උඹ කතා කරන විදියට මම ගරු කරනවා. උඹ කුණුහරප කියන්නෙත් නෑ. අනික point එකට කතා කරනවා. ඒත් උඹ රත්තරන්ට දෙන talks මෙතන ඇවිල්ල අමු කුණුහරප කියන එවුන්ට දෙන්නේ නැත්තේ ඇයි?
    oka ona tharam kunuharapa kiyanawaa okage p[ost balapan chatar we gena enakota gt ayiyagen hapan kiyalaa marenna hadanawaa:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ කතා කරන විදියට මම ගරු කරනවා. උඹ කුණුහරප කියන්නෙත් නෑ. අනික point එකට කතා කරනවා. ඒත් උඹ රත්තරන්ට දෙන talks මෙතන ඇවිල්ල අමු කුණුහරප කියන එවුන්ට දෙන්නේ නැත්තේ ඇයි?

    ඕවා ඔහොම තමා බන්. ඕකට කියන්නේ හව්ලේ තරහ වෙනවා කියලා

    අර හාමුදුරුවෝ බල්ලෝ වගේ පන්සලෙන් ඇදලා දාන්න කොනලොස්ට් කතාකරනකොට ඒවටත් මුන් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කතා කරන විදියට මම ගරු කරනවා. උඹ කුණුහරප කියන්නෙත් නෑ. අනික point එකට කතා කරනවා. ඒත් උඹ රත්තරන්ට දෙන talks මෙතන ඇවිල්ල අමු කුණුහරප කියන එවුන්ට දෙන්නේ නැත්තේ ඇයි?
    ෆේක් වලට කතා කරන්ඩ ඔනෙ නැනෙ පුතා, රිපොට් කරපුවම gt අයිය බැන් කරනව.වැඩේ ඉවරනෙ සරලයි සුන්දරයි,අත රිදෙන්නෙත් නැ. :cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උ මොනා කරත් තොට මොකද පුක ඉක්කා ගහනවද? උබ ද උට කන්ඩ බොන්ඩ දෙන්නේ

    අනේ නෑ.

    අර හාමුදුරුවෝ බල්ලෝ වගේ පන්සලෙන් ඇදලා දාන්න කතාකරද්දි, රෙදි නැතුව පල්ලියට කඩේ යද්දි අන්න එතකොට තමා අව්ල තියෙන්නේ