උබ පව් බන් Honest-killer

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16155007 said:

    මේවගේ බෞද්ද වේශෙන් ඉන්න, පුක කහගන්න නියපොත්ත නැතුව හාමුදුරුවරු පන්සලෙන් ඇදලා දාන්න ලොකු ටෝක් දෙන බිත්ති හතරෙන් එහාට ජීවිතයක් නැති සක්කිලි ගැන හැමෝම දැනුවත් කරන්න ඕනේ බන්. ඒකයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ
    උබ කවද ඉදන්ඩ එලකිරි එකේ අබ්ලින්ගෙ සේවය පටන් ගත්තෙ.දැනුවත් කරාමත් වෙන දෙයක් නැනෙ, හොනස්ට කෑමති දේ උ කියයි උබට කමති දේ උබ කියයි අන්තො ජටා බහි ජටා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    profilepic492869_8.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ කවද ඉදන්ඩ එලකිරි එකේ අබ්ලින්ගෙ සේවය පටන් ගත්තෙ.දැනුවත් කරාමත් වෙන දෙයක් නැනෙ, හොනස්ට කෑමති දේ උ කියයි උබට කමති දේ උබ කියයි අන්තො ජටා බහි ජටා

    ඉතින් බන් මේ මම කැමති එක තමා කිව්වේ. උබ එක එකාට කඩේ යන්නේ නැතුව ඉදපන්

    උබ කවද ඉදන්ඩ එලකිරි එකේ අබ්ලින්ගෙ සේවය පටන් ගත්තෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    online forum වල ඉන්න එවුන් නම් අපිට හදන්න බෑ බන් :)
    :yes: එලකිරි එක ජිවිතේ වෙලා තියෙන්නෙ කාගෙන කියල පේනව.ඔන්ලයින් අනුන්ව හදන්ඩ බැ. බලපන්කො මේකෙ උන්ට මාගෙ දේශපාලන ප්‍රතිපත්ති වල එක අංශු මාත්‍රයක් වෙනස් කරන්ඩ පුලුවන් උනාද,:rofl::rofl::lol::lol: ඒ වගේ තමයි.:confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පුතා ඔය වගේ ගොන් ප්‍රස්න උබ වගේ එක්ට ගැල පෙන්නෙ නැ, අන්ක කතාවත් ප්‍රායොගික නැනෙ.:confused::confused: මොකො මේ ඉල්ලන් බයිට් වෙන්නෙ.:rolleyes::rolleyes:
    ඔන්න බලපන් අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේ. කියන්න දෙයක් නැතිකමට වාචාලකම් දොඩවනව. මූට මෙච්චරම පොයින්ට් එකට කතාකරන්න බැරි මොකද? වෙන මොකුත් නෙමෙයි මෙතන උන්ට මූ මොනවා මවලා පෙන්නුවත් මූ නිකන්ම නිකන් පුස් කාඩ්බෝඩ් චරිතයක්. අඩු තරමෙ අහන දේට උත්තර දීගන්නවත් බැහැ.:dull::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16155053 said:
    හා හා නිදාගනින් දැන්. ඔය මහන්සිය ඒලෙවල් වලට උනානම් අඩුමතරමේ ඒලෙවල්වත් පාස් වෙන්න තිබ්බා
    කරුනාකර ඒ ලෙවල් ෆේල් බවට සාක්කි ඉදිරිපත් කරන්න. ස්තූතියි:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16155058 said:
    ඉතින් බන් මේ මම කැමති එක තමා කිව්වේ. උබ එක එකාට කඩේ යන්නේ නැතුව ඉදපන්
    උබ කවද ඉදන්ඩ එලකිරි එකේ අබ්ලින්ගෙ සේවය පටන් ගත්තෙ?
    උබ මේ කරපු වැඩේ උබට ගැල පෙන්නෙ නැ ඒකයි කියුවෙ,කැමති එක කියල අපිට පේනවනෙ,
    මම නම් කාගෙවත් කුනු ගැන එහෙම කියල,ගහට මුවාවෙලා යන එන වෙලාව ගැනල තෙර්ඩ් දාල නැ. :confused::confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes: එලකිරි එක ජිවිතේ වෙලා තියෙන්නෙ කාගෙන කියල පේනව.ඔන්ලයින් අනුන්ව හදන්ඩ බැ. බලපන්කො මේකෙ උන්ට මාගෙ දේශපාලන ප්‍රතිපත්ති වල එක අංශු මාත්‍රයක් වෙනස් කරන්ඩ පුලුවන් උනාද,:rofl::rofl::lol::lol: ඒ වගේ තමයි.:confused:

    උඹ මහින්දට රෙදි නැතුව කඩේ යනවා නේද? :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න බලපන් අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේ. කියන්න දෙයක් නැතිකමට වාචාලකම් දොඩවනව. මූට මෙච්චරම පොයින්ට් එකට කතාකරන්න බැරි මොකද? වෙන මොකුත් නෙමෙයි මෙතන උන්ට මූ මොනවා මවලා පෙන්නුවත් මූ නිකන්ම නිකන් පුස් කාඩ්බෝඩ් චරිතයක්. අඩු තරමෙ අහන දේට උත්තර දීගන්නවත් බැහැ.:dull::P

    අපි නොදන්න පොයින්ට් එකට කතාකිරිල්ල
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :yes: එලකිරි එක ජිවිතේ වෙලා තියෙන්නෙ කාගෙන කියල පේනව.ඔන්ලයින් අනුන්ව හදන්ඩ බැ. බලපන්කො මේකෙ උන්ට මාගෙ දේශපාලන ප්‍රතිපත්ති වල එක අංශු මාත්‍රයක් වෙනස් කරන්ඩ පුලුවන් උනාද,:rofl::rofl::lol::lol: ඒ වගේ තමයි.:confused:

    උණ පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නෑ - ඇදේ ඇරෙන්නේ - //

    ආ කට්ට.

    114787-magic-marker-icon-animals-bone.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes: එලකිරි එක ජිවිතේ වෙලා තියෙන්නෙ කාගෙන කියල පේනව.ඔන්ලයින් අනුන්ව හදන්ඩ බැ. බලපන්කො මේකෙ උන්ට මාගෙ දේශපාලන ප්‍රතිපත්ති වල එක අංශු මාත්‍රයක් වෙනස් කරන්ඩ පුලුවන් උනාද,:rofl::rofl::lol::lol: ඒ වගේ තමයි.:confused:

    දේශපාලන ප්‍රතිපත්ති :rofl::rofl::rofl:

    මොනවද බන් උබේ දේශපාලන ප්‍රතිපත්ති??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16155074 said:
    අපි නොදන්න පොයින්ට් එකට කතාකිරිල්ල
    ඔය ඔය ඉතින් සින්හයො බුරන්නෙ නෑ කියලා අමතකවුනාද?:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::cool:
    හරියට හරි මචන්.. අපිත් මේකෙ ඕන තරම් මරාගන්නව. ඒත් එහෙම කියලා ෆේස්බුකියම මෙතන දැම්මද? නම් ගම් ඇඩ්‍රස් දැම්මද? නෑ. මූ මේ අර සාසනේ විනයද මොකක්ද කියපු ත්‍රෙඩ් එකේ අහපු එක දේකටවත් උත්තර දෙන්නෙ නැතුව පල්ලියක පූජකයෙක්ගෙ ෆොටෝ දාලා ලිස්සුව. දැන් ඔක්කොම ඉවරවුනාට පස්සෙ මොකක්ද බයිලයක් ගහලා ත්‍රෙඩ් එකක් දාලා.ඔච්චර මහන්සිවෙන්න මූට රිදිච්ච තරම හිතාගනින්. මේවගෙ චීත්ත ඩයල් මේකෙ ඉන්න එකෙන් කාටවත් වැඩක් නෑ.
    :yes: ඒක නම් ඇත්ත යන එන වෙලාව ගනන් කරන්ඩ ඔප්සන් එකක් තියෙනවද මේකෙ, නැත්තන් ගහට මුවා වෙලා යනකන් එනකන් රැකල ඉන්ඩ ඔනෙද අබිලින් වගේ.රත්තරන් චිත්තයක් වෙන්ඩ සුදුසු පුද්ගලයෙක් නෙමේ,ගවුරවේ( අකුරු වැරදියි. ) ආරක්ශා කර ගන්ඩ එයා දැන ගන්ඩ ඔනෙ. :confused: