උබ පව් බන් Honest-killer

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;16155132 said:
මුලින්ම වැටුනු කමෙන්ට් එකේ ඉදන් පැයකට කමෙන්ට් 10ක් 20ක් විතර ගනනේ විනාඩි ගනන් වලින් වැටෙන පැය ගනන ඉස්සරහට බලපන් :rofl::rofl::rofl::P

පව් බන් උබේ ජීවිතේ. පානදුරේ කුකුලවත් ආදර්ශෙට අරන් හැදියන්කො
හෙම කොහොමද මුලු ඔන්ලයින් හිටපු ටයිම් එක ගනනය කරන්නෙ? වැඩි විස්තර ඇතුව පැහැදිලි කරන්න. මට හිතෙන හැටියට අනිත් අයටත් මේ සමීකරනෙ පැහැදිලි මදි

හදිස්සියක් නෑ ඇති තරම් වෙලාව ගන්න:cool:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;16155137 said:
ඔන්න හෙටනම් පොඩ්ඩක් එලියට බහින්න ඕනේ.
උඹෙ ඔය සුදුලූනු ගොරකා මදි බන් මාව තම්බන්න. මුලින් අහන දේට අදාලව කතාකරන්න ඉගෙනගනින්. හින්ට් පාස් කරන්නත් වෙලාවක් තියෙනව:rofl::rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;16155160 said:
ඒ කියන්නේ උබටත් වඩා අඩු සැලකිල්ලක්ද?

අපි මේකට එන්නෙ ඔබතුමා වගෙ සැලකිලි බලාගෙන නෙමෙයි ආයුබොවන්ඩ. ඒ නිසා ඔබතුමා හරි:yes::yes::cool:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හෙම කොහොමද මුලු ඔන්ලයින් හිටපු ටයිම් එක ගනනය කරන්නෙ? වැඩි විස්තර ඇතුව පැහැදිලි කරන්න. මට හිතෙන හැටියට අනිත් අයටත් මේ සමීකරනෙ පැහැදිලි මදි

    හදිස්සියක් නෑ ඇති තරම් වෙලාව ගන්න:cool:

    හා කියපන් උබලගේ ගෙදර මොන පාටද පිට පැත්තේ ගාලා තියෙන්නේ?

    රෑක කව්රු හරි උබව කාමරෙන් ඇදලා පාරට දාලා ඇස් දෙක වහලා කැරකෙව්වොත් ශුවර් උබට උබේ ගේ හොයාගන්න බෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16155164 said:
    හා කියපන් උබලගේ ගෙදර මොන පාටද පිට පැත්තේ ගාලා තියෙන්නේ?

    රෑක කව්රු හරි උබව කාමරෙන් ඇදලා පාරට දාලා ඇස් දෙක වහලා කැරකෙව්වොත් ශුවර් උබට උබේ ගේ හොයාගන්න බෑ
    මේ මොනවද මේ අකුරු පේන්නෙ නැද්ද? පිලිතුර වැරදියි ලකුනු 0යි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹෙ ඔය සුදුලූනු ගොරකා මදි බන් මාව තම්බන්න. මුලින් අහන දේට අදාලව කතාකරන්න ඉගෙනගනින්. හින්ට් පාස් කරන්නත් වෙලාවක් තියෙනව:rofl::rofl:

    කාමරේ අස්සේ ලැගන් ඉන්න උබේ මොනවා තම්බන්නද බන්. උබට තම්බලා දෙන එකක් ගිලලා ඉන්නවා මිසක්

    ඇත්තටම බේතක් ගනින්.

    පල්ලියෙන් උබට කීයක් වත් ගෙවනවනම් අවන්කවම සන්තෝසයි බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පී එස් අනාතයෙක්ට වෙච්ච දෙයක්. ඌට මේකෙ බල්ලෙක් තරමටවත් සැලකිල්ලක් නෑ:P
    මොඩයන්ට ඔහොම වෙනව,තව අය ඉමහත් කැපවීමෙන් ඒ තැනට එන්ඩ දගලනව වගේ පේනව,මොනව කරන්ඩද මචන් .:confused::confused:

    G N hamotama
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි මේකට එන්නෙ ඔබතුමා වගෙ සැලකිලි බලාගෙන නෙමෙයි ආයුබොවන්ඩ. ඒ නිසා ඔබතුමා හරි:yes::yes::cool:

    "බල්ලෙක් තරම්වත්" කියනකොට මට හිතුනා උබටත් අඩුයි කියලා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16155167 said:

    කාමරේ අස්සේ ලැගන් ඉන්න උබේ මොනවා තම්බන්නද බන්. උබට තම්බලා දෙන එකක් ගිලලා ඉන්නවා මිසක්

    ඇත්තටම බේතක් ගනින්.

    පල්ලියෙන් උබට කීයක් වත් ගෙවනවනම් අවන්කවම සන්තෝසයි බන්

    කොහෙවත් නැති පල්ලියක් මෙතට පාත්වුනේ කිමද?:rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;16155164 said:
    හා කියපන් උබලගේ ගෙදර මොන පාටද පිට පැත්තේ ගාලා තියෙන්නේ?

    රෑක කව්රු හරි උබව කාමරෙන් ඇදලා පාරට දාලා ඇස් දෙක වහලා කැරකෙව්වොත් ශුවර් උබට උබේ ගේ හොයාගන්න බෑ

    Now I know why you put this thread? :rofl::rofl::rofl:

    හෙන ගහනවා යකෝ තෝ නයිට ගහ ගන්න එක එකාව බයිට් කරලා thread දානවට?
    :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16155164 said:
    හා කියපන් උබලගේ ගෙදර මොන පාටද පිට පැත්තේ ගාලා තියෙන්නේ?

    රෑක කව්රු හරි උබව කාමරෙන් ඇදලා පාරට දාලා ඇස් දෙක වහලා කැරකෙව්වොත් ශුවර් උබට උබේ ගේ හොයාගන්න බෑ
    කොහොමද් ආයුබොවන්ඩ හිටපු පැය ගාන හොයන්නෙ ?? පුරස්නෙන් පැනල යනවනෙ ඔබට එය නොගැලපේ. :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ මොනවද මේ අකුරු පේන්නෙ නැද්ද? පිලිතුර වැරදියි ලකුනු 0යි.

    නිදාගනින් නිදාගනින්. උදේ ඉදන්නේ මේකෙම ලැගන් ඉන්නේ, උබට වැඩකුත් නෑ එලකිරියට වැඩකුත් නෑ. අපරාදේ ලයිට් බිල. ඒකත් ගෙදර මිනිසුන්ටනේ පාඩුව

    වත්තේ ඉඩ තියෙනවනම් කෙහෙල් පැල ටිකක් වත් හිටෝපන් කාමරේ අස්සෙම ලගින්නේ නැතුව
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං දන්නෙ නෑ ඉරෝසන් ගෙයි මුගෙයි සමහර පෝස්ට් දැක්කම මුන් දෙන්න මෙච්චර මෝඩද කියල හිතෙනවා :dull: හරියට අර සුපර් ස්ටාර් එකේ මෙලෝ මලදානයක් කියන්න බැරි උන් කැපිල එලියට ආවම ටෝක් දෙන්නේ උන්ට වඩා ගායකයො නෑ වගේ එතකොට උන් ගැන දැනෙන හැඟීමම තමයි මුන් දෙන්න දකිද්දිත් දැනෙන්නෙ :oo: අර එකෙක් කිව්ව වගේ මැට්ට,හොනස්ට් ,ඉරෝසන් වගේ උන්ට මේක තමයි එකම තැන පොඩි හරි පිළිගැනීමක් ලබාගන්න ඇත්ත ලෝකෙදි කොන් වෙලා අපේක්ෂා බංගත්වෙට පත් උනාම ඔහොම වෙනවා. මං නං හිතන්නේ උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්න නං හරි මොකද මේකෙනුත් කොන් උනාම උන්ට වෙන කොහේ කියල යන්නද :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16155183 said:

    නිදාගනින් නිදාගනින්. උදේ ඉදන්නේ මේකෙම ලැගන් ඉන්නේ, උබට වැඩකුත් නෑ එලකිරියට වැඩකුත් නෑ. අපරාදේ ලයිට් බිල. ඒකත් ගෙදර මිනිසුන්ටනේ පාඩුව

    වත්තේ ඉඩ තියෙනවනම් කෙහෙල් පැල ටිකක් වත් හිටෝපන් කාමරේ අස්සෙම ලගින්නේ නැතුව
    සින්හල තේරෙන්නෙ නැද්ද? නැවතත් පිලිතුර වැරදියි ලකුනු 0යි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Now I know why you put this thread? :rofl::rofl::rofl:

    හෙන ගහනවා යකෝ තෝ නයිට ගහ ගන්න එක එකාව බයිට් කරලා thread දානවට?
    :rofl::rofl::rofl::rofl:

    දැන් RTU එකක් වත් ඩවුන් වෙලා හෙට උදේ වෙනකන් මට පෝරියල් එක සෙට් උනොත් තෝ තමයි:angry::angry::angry:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සිරාවට පව් බන් උබ honest time killer නේද

    internet_tough_guy_-_because_its_easy_to_be_a_6_foot_4_olympic_powerlifter_and_streetfighting_god_from_behind_the_confines_of_a_keyboard.jpg

    :P
     
    මං දන්නෙ නෑ ඉරෝසන් ගෙයි මුගෙයි සමහර පෝස්ට් දැක්කම මුන් දෙන්න මෙච්චර මෝඩද කියල හිතෙනවා :dull: හරියට අර සුපර් ස්ටාර් එකේ මෙලෝ මලදානයක් කියන්න බැරි උන් කැපිල එලියට ආවම ටෝක් දෙන්නේ උන්ට වඩා ගායකයො නෑ වගේ එතකොට උන් ගැන දැනෙන හැඟීමම තමයි මුන් දෙන්න දකිද්දිත් දැනෙන්නෙ :oo: අර එකෙක් කිව්ව වගේ මැට්ට,හොනස්ට් ,ඉරෝසන් වගේ උන්ට මේක තමයි එකම තැන පොඩි හරි පිළිගැනීමක් ලබාගන්න ඇත්ත ලෝකෙදි කොන් වෙලා අපේක්ෂා බංගත්වෙට පත් උනාම ඔහොම වෙනවා. මං නං හිතන්නේ උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්න නං හරි මොකද මේකෙනුත් කොන් උනාම උන්ට වෙන කොහේ කියල යන්නද :dull:
    :yes::yes::yes: