හෙම කොහොමද මුලු ඔන්ලයින් හිටපු ටයිම් එක ගනනය කරන්නෙ? වැඩි විස්තර ඇතුව පැහැදිලි කරන්න. මට හිතෙන හැටියට අනිත් අයටත් මේ සමීකරනෙ පැහැදිලි මදිරත්තරං;16155132 said:මුලින්ම වැටුනු කමෙන්ට් එකේ ඉදන් පැයකට කමෙන්ට් 10ක් 20ක් විතර ගනනේ විනාඩි ගනන් වලින් වැටෙන පැය ගනන ඉස්සරහට බලපන්
පව් බන් උබේ ජීවිතේ. පානදුරේ කුකුලවත් ආදර්ශෙට අරන් හැදියන්කො
හදිස්සියක් නෑ ඇති තරම් වෙලාව ගන්න





හරියට අර සුපර් ස්ටාර් එකේ මෙලෝ මලදානයක් කියන්න බැරි උන් කැපිල එලියට ආවම ටෝක් දෙන්නේ උන්ට වඩා ගායකයො නෑ වගේ එතකොට උන් ගැන දැනෙන හැඟීමම තමයි මුන් දෙන්න දකිද්දිත් දැනෙන්නෙ
අර එකෙක් කිව්ව වගේ මැට්ට,හොනස්ට් ,ඉරෝසන් වගේ උන්ට මේක තමයි එකම තැන පොඩි හරි පිළිගැනීමක් ලබාගන්න ඇත්ත ලෝකෙදි කොන් වෙලා අපේක්ෂා බංගත්වෙට පත් උනාම ඔහොම වෙනවා. මං නං හිතන්නේ උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්න නං හරි මොකද මේකෙනුත් කොන් උනාම උන්ට වෙන කොහේ කියල යන්නද 