රත්තරං;16155249 said:උබට "වැඩිය" පොරවල් ගැන කතා කරන්න කාමරේට කොටු වෙලා දුන්න දෙයක් කාලා ඉන්න උබ කොහොමත් පොරක් නෙමේනේ බන්
උබට වරදක් කියනවා නෙමේ බන්. මානසික අසහනයක් ලෙඩක් කියන්නේ මිනිහෙක්ගේ වරදක් නෙමේ.උබේ කොන්වෙච්ච කාමරේට හිරවෙච්ච මෙලෝ රහක් නැති ජීවිතේ උබ තව තවත් ලෙඩෙක් කරනවා. උබ අම්මා ගැන හිතන විදිහට අනුව උබට සමාජය ගැන තරහක් වයිරයක් තියෙන එක පුදුමෙට කාරනාවක් නෙමේ. බේතක් ගනින් මචන්. ඔය මුලුගැන්වීම සමාජ භීතිකාව ලෙඩක්.
සිරාවටම මොකක්ද බන් උබේ අම්මගෙන් උබට වෙච්ච අසාදාරනේ? ප්රසිද්දියේ කියන්න පුලුවන්නම් කියපන් නැත්නම් අව්ලක් නෑ
ඇයි බං අයියේ, තමන්ගේ ඔරිජිනල් තාත්තව උපන්තේකට දෑහැට නොපෙන්වපු එකම මදි ද උන්දැට වෛර කරන්න......??!!!!!









