උබ පව් බන් Honest-killer

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැම කිල්ලොටෙම හුනු ටිකක් තියෙනවනෙ නේද. :confused::confused:
    හොනස්ට් කාරේට වෙලා ඉන්නව කියල උබ කොහොමද බන් දැන ගත්තෙ?:rolleyes:

    කොල්ලෝ ඉතින් කෙල්ලෝ ආස්සරේ කරන්නේ නැතුව උබල වගේ උන් ආස්සරේ කරන්නයෑ බන්

    හොනස්ට් කිලර් වගේ එකෙක් ඉපදිලා උගේ අම්මට වයිරකරන තත්වෙට මම කෙල්ලෙක්ව කවදාවත් දාන්නේ නෑ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16156493 said:
    කොල්ලෝ ඉතින් කෙල්ලෝ ආස්සරේ කරන්නේ නැතුව උබල වගේ උන් ආස්සරේ කරන්නයෑ බන්

    හොනස්ට් කිලර් වගේ එකෙක් ඉපදිලා උගේ අම්මට වයිරකරන තත්වෙට මම කෙල්ලෙක්ව කවදාවත් දාන්නේ නෑ බන්
    උබ පිලිපීනෙ බැරිනම් එරොප්පෙන් බැද ගනින් බන්,
    උ අම්මට වයිර කරාමයි කියමුකො උබට මොකක්ද තියෙන ප්‍රශ්නෙ?? අනික එක තැනක කියපු වචනයක් අල්ලන් සමස්තය ගැන උපකල්පනය කරන්ඩ පුලුවන්ද,ඒක ප්‍රායොගිකද??
    ඔය උපකල්පනේ හරියට උබ හොනස්ට් මෙකෙ හිටිය පැය ගාන හෙවුව වගේ ගොන් උපකල්පනයක්නෙ බන්
    .:confused::confused:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ පිලිපීනෙ බැරිනම් එරොප්පෙන් බැද ගනින් බන්,
    උ අම්මට වයිර කරාමයි කියමුකො උබට මොකක්ද තියෙන ප්‍රශ්නෙ?? අනික එක තැනක කියපු වචනයක් අල්ලන් සමස්තය ගැන උපකල්පනය කරන්ඩ පුලුවන්ද,ඒක ප්‍රායොගිකද??
    ඔය උපකල්පනේ හරියට උබ හොනස්ට් මෙකෙ හිටිය පැය ගාන එවුව වගේ ගොන් උපකල්පනයක්නෙ බන්
    .:confused::confused:

    සෑහෙන්න කඩේ යනවා වගේ. අරුනයගෙයි උබෙයි ගේම් මට අදාල නෑ

    ඌත් එක්ක මොකක්ද තියෙන අව්ල කියලා ත්‍රෙඩ් එකේ දාලා ඇති බලාගනින්. ආයේ ආයේ කියලා වැඩක් නෑ

    උබ කලුද සුදුද කියන්නවත් මම හොයල නෑ. මොකා උනත් යූඑන්පී හෝ ජේවීපී හෝ මහින්දයාගේ රාජාන්ඩුවේහෝ රෙදි නැතුව හැම මගුලටම කොන්දේසි විරහිතව කඩේ යනවා කියන්නේ ඒ වගේ ගොන්ස්ටන් කෙනෙක් එක්ක කතාකරලා වැඩක් නෑ

    ලංකාවේ දේශපාලන ගූ වලේ නටන කොයි පනුවත් එකයි බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16156481 said:
    කෝ උබේ දේශපාලන ප්‍රතිපත්ති ගැන කිව්වේ නෑනේ බන්?
    මගෙ දේශපාලන ප්‍රතිපත්ති ගැන අහන එක නෙමේ මම කියපු එකට උත්තරේ.ඒව ගැන අහන්ඩ වෙන තෙර්ඩ් එකක් දාපන් කියල දෙන්නම්, හිතුනොත්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගෙ දේශපාලන ප්‍රතිපත්ති ගැන අහන එක නෙමේ මම කියපු එකට උත්තරේ.ඒව ගැන අහන්ඩ වෙන තෙර්ඩ් එකක් දාපන් කියල දෙන්නම්, හිතුනොත්.

    අරුනය එක්ක ගේම ඌ එක්ක තියාගනින්
    මොනව උනත් ත්‍රෙඩ් එක බම්ප් කරල දුන්නට තෑන්ක්ස්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16156539 said:
    සෑහෙන්න කඩේ යනවා වගේ. අරුනයගෙයි උබෙයි ගේම් මට අදාල නෑ

    ඌත් එක්ක මොකක්ද තියෙන අව්ල කියලා ත්‍රෙඩ් එකේ දාලා ඇති බලාගනින්. ආයේ ආයේ කියලා වැඩක් නෑ

    උබ කලුද සුදුද කියන්නවත් මම හොයල නෑ. මොකා උනත් යූඑන්පී හෝ ජේවීපී හෝ මහින්දයාගේ රාජාන්ඩුවේහෝ රෙදි නැතුව හැම මගුලටම කොන්දේසි විරහිතව කඩේ යනවා කියන්නේ ඒ වගේ ගොන්ස්ටන් කෙනෙක් එක්ක කතාකරලා වැඩක් නෑ

    ලංකාවේ දේශපාලන ගූ වලේ නටන කොයි පනුවත් එකයි බන්
    මම දේශපාලනයක් කරන්නෙ නැ කිසිම දේශපාලන පක්ශෙක.අදහස් ප්‍රකාශ කිසිම කඩේ යාමක් නම් උබ කරන්නෙත් කඩේ යාමක්නෙ,ඔක උබටත් මේකෙ ඉන්න අනිත් එවුන්ටත් අදාලයි. ඉවොක් අපතයගෙ සින් උබට අදාල නැ හරි ,කියුවෙ ඒ තැනට වැටෙන්ඩ එපා කියල.

    උබට වැරදුනේ ඔතන මගෙ මතේට හොනස්ට් නැ මුට වැඩේ දෙන්ඩ ඔනෙ කියල, දැම්ම තෙර්ඩ් එකක් සති ගානක් පස්සෙන් ගිහින්.:lol: බලපන් උබ මොන තරන් කිච වෙලාද කියල, එක එකා යන එන වෙලාව හොයන p.p.s ටයිම් කීපර් කෙනෙක්ගෙ තත්වෙනට වැටිලනෙ,:baffled: පොඩ්ඩක් හිතපන්කො නම්බුව තියාගෙන හිටපන්.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16156574 said:
    අරුනය එක්ක ගේම ඌ එක්ක තියාගනින්
    මොනව උනත් ත්‍රෙඩ් එක බම්ප් කරල දුන්නට තෑන්ක්ස්
    බම්ප් කරාම වෙන්නෙ මොකක්ද කියල උබට තේරෙයි. :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම දේශපාලනයක් කරන්නෙ නැ කිසිම දේශපාලන පක්ශෙක.අදහස් ප්‍රකාශ කිසිම කඩේ යාමක් නම් උබ කරන්නෙත් කඩේ යාමක්නෙ,ඔක උබටත් මේකෙ ඉන්න අනිත් එවුන්ටත් අදාලයි. ඉවොක් අපතයගෙ සින් උබට අදාල නැ හරි ,කියුවෙ ඒ තැනට වැටෙන්ඩ එපා කියල.

    උබට වැරදුනේ ඔතන මගෙ මතේට හොනස්ට් නැ මුට වැඩේ දෙන්ඩ ඔනෙ කියල, දැම්ම තෙර්ඩ් එකක් සති ගානක් පස්සෙන් ගිහින්.:lol: බලපන් උබ මොන තරන් කිච වෙලාද කියල, එක එකා යන එන වෙලාව හොයන p.p.s ටයිම් කීපර් කෙනෙක්ගෙ තත්වෙනට වැටිලනෙ,:baffled: පොඩ්ඩක් හිතපන්කො නම්බුව තියාගෙන හිටපන්.:confused:

    බම්ප් කරාම වෙන්නෙ මොකක්ද කියල උබට තේරෙයි. :cool:

    සති ගානක් පස්සෙන් යන්න ඕනේයෑ. විනාඩි 10යි ගියේ :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මම දේශපාලනයක් කරන්නෙ නැ කිසිම දේශපාලන පක්ශෙක.අදහස් ප්‍රකාශ කිසිම කඩේ යාමක් නම් උබ කරන්නෙත් කඩේ යාමක්නෙ,ඔක උබටත් මේකෙ ඉන්න අනිත් එවුන්ටත් අදාලයි. ඉවොක් අපතයගෙ සින් උබට අදාල නැ හරි ,කියුවෙ ඒ තැනට වැටෙන්ඩ එපා කියල.

    උබට වැරදුනේ ඔතන මගෙ මතේට හොනස්ට් නැ මුට වැඩේ දෙන්ඩ ඔනෙ කියල, දැම්ම තෙර්ඩ් එකක් සති ගානක් පස්සෙන් ගිහින්.:lol: බලපන් උබ මොන තරන් කිච වෙලාද කියල, එක එකා යන එන වෙලාව හොයන p.p.s ටයිම් කීපර් කෙනෙක්ගෙ තත්වෙනට වැටිලනෙ,:baffled: පොඩ්ඩක් හිතපන්කො නම්බුව තියාගෙන හිටපන්.:confused:

    ඌ නම් කිච වෙලා නැහැ..ඌ දන්නා දෙයක් මේ සයිට් එකේ දානවා අපිට දැනගන්න..උගේ ත්‍රෙඩ් ගොඩක් වටිනවා බයිසකල් කට්ටක් හරි තියෙන උන්ට(උබට ඉතින් බයිසකල් කට්ටක්වත් නැති එකෙක් නේ..ඒක හින්දා ඒ ත්‍රෙඩ් උබට වටින්නේ නැතුව ඇති..:rofl:)..දැන් කවදාවත් කිච වෙලාම නැති උබ කරලා තියෙන්නේ මොනාද කියපන්කො උදේ ඉදන් රෑ වෙනකන් අර සරම් කාරයට පස්ස දෙන එකයි,කුණුහරුප කියන එකයි ඇරෙන්න..:rofl::P

    බුදු හාමුදුරුවන්ගේ ගුන කියල ත්‍රෙඩ් එකක් දැම්මත්න් මේවගේ උන් සෙට් වෙනවා බන්

    උගේ දේශපාලන ප්‍රතිපත්ති තියෙනවයි කියන්නේ:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;16155727 said:
    මොකෝ මෙතන වෙන්නෙ?
    රත්තරං මොකෝ අනවස්ය ත්‍රෙඩ් එකක් දාලා ඉවොක් අනාථයගෙ මට්ටමට වැටිලා :eek:
    අන්න හරි බන් ඒක තමයි පොයින්ට් එක
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දේශපාලනයක් කරන්නෙ නැ කිසිම දේශපාලන පක්ශෙක.අදහස් ප්‍රකාශ කිසිම කඩේ යාමක් නම් උබ කරන්නෙත් කඩේ යාමක්නෙ,ඔක උබටත් මේකෙ ඉන්න අනිත් එවුන්ටත් අදාලයි. ඉවොක් අපතයගෙ සින් උබට අදාල නැ හරි ,කියුවෙ ඒ තැනට වැටෙන්ඩ එපා කියල.

    උබට වැරදුනේ ඔතන මගෙ මතේට හොනස්ට් නැ මුට වැඩේ දෙන්ඩ ඔනෙ කියල, දැම්ම තෙර්ඩ් එකක් සති ගානක් පස්සෙන් ගිහින්.:lol: බලපන් උබ මොන තරන් කිච වෙලාද කියල, එක එකා යන එන වෙලාව හොයන p.p.s ටයිම් කීපර් කෙනෙක්ගෙ තත්වෙනට වැටිලනෙ,:baffled: පොඩ්ඩක් හිතපන්කො නම්බුව තියාගෙන හිටපන්.:confused:

    මචන්, උඹ මේකේ ඉන්න අනිත් එවුන් වගේ නැතුව ලස්සනට තර්කානුකුලව කතා කරනවා. කුණුහරප කියන්නෙත් නෑ. මම උඹට මේ ටික ඊයෙත් කිව්වා. ඒත් උඹ ඒ දේ ආයුධයක් කරගෙන කරන්න හදන්නේ රත්තරන්ව charter කරන්න හදන එක. මම හොඳට බලන් හිටියේ උඹ දාන reply දිහා. ඒ හැම එකකදීම උඹ උත්සාහ කරලා තිබ්බේ රත්තරන්ව charter කරන්න. හැබැයි උඹ පෙන්නන්න හදන්නේ උඹ වීවෘත මනසකින් මේකේ කතා කරන එකෙක් කියල. උඹ එහෙම එකෙක් නම් උඹ honest killerට දෙන අයිතියම රත්තරන්ටත් දෙන්න ඕනේ. මොකද උඹම කියන විදියට honest killer කියන්නෙත් මේකේ එක member කෙනෙක් විතරයි. ඒ වගේම රත්තරං කියන්නෙත් මේකේ ඉන්න තවත් member කෙනෙක් විතරයි. එහෙනම් ඉතින් ඌ දාපු thread එකක් අල්ලන් මෙච්චර දඟලන්න ඕනේ නෑනේ බන්. රත්තරං මේ thread එක දාපු එකෙන් උගේ තත්වෙට (එළකිරි එක තුල) හානියක් වුණා නම් එහෙම වෙන්න දෙමු. එහෙම වෙනවා වෙනවා කියලා කෑ ගැහුවම ඒක තව සියගුනයකින් වැඩි වෙනවා.

    රත්තරං මේ thread එක දාපු එක ඌ වගේ මේකේ ජනප්‍රිය වෙච්ච එකෙක්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.ඒත් උඹ ඒ පිට තියලා ලස්සනට ඌව කපනවා. එහෙම කරන එක වැරදියි මචන්. උඹ සාදාරනව කතා කරනවා නම් විවෘත මනසකින් මේක දිහා බලපන්. උඹ දිහින් දිගටම හැම point එකකින්ම කරන්නේ රත්තරං විවේචනය කරන එක විතරමයි.

    (මම මේ reply එක දැම්මේ රත්තරන්ට කඩේ යන්න නෙමෙයි. මේකේ මම දැකපු වටිනාම සාමාජිකයන් කිහිපදෙනාගෙන් එක්කෙනෙක් ඌ නිසා. ඌ හැබෑ ලෝකේ මොකෙක්ද කියල මට වැඩක් නෑ. එත් මේකේ මම දැකපු එවුන්ගෙන් ගොඩක් වටිනා එකෙක්. ඒ නිසා මේ වචන ටික කිව්වේ. මොනවා වුනත් උඹේ කතා විලාශයට මම ගරු කරනවා මචන් )
     
    0e47.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Etha kota uba kiyapu kinuharpe hodai da? :rofl:

    proof පෙන්නපන්.:rolleyes:.අනික මම දැන් කිව්වද මම කුණුහරුප කිව්වේ නැහැ කියලා??:rofl:උබ පැනලා දෙන්නේ නැතුව හිටු අනුන්ගේ reply වලට..:rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම දැකල නෑ බන් මූ කුණුහරප කියනවා. ඒකයි එහෙම දැම්මේ.අනික ඌ මේ thread එකේ කොහෙවත් එහෙම කියල තිබ්බෙත් නෑ.අරුණයා බනිද්දීවත්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය තෙර්ඩ් එකේ තොනෙ ඉස්සල්ල අම්මට බැන්නෙ, බැන්නොත් බයිනව තමා නලවන්නෙ නැ. නිකන් උබ සුදන කියල පෙන්නන්ඩ එපා.ඔනෙ නම් මම දන්නම් ලින්ක් එක ඔනෙ එකෙක්ට බලන්ඩ පුලුවන්,තොද මමද ඉස්සල්ලා කුනුහරප කියල අම්මට බැන්නෙ කියල.:angry:
    Etha kota uba kiyapu kinuharpe hodai da? :rofl:
    ඒව හොදයිලු :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දැකල නෑ බන් මූ කුණුහරප කියනවා. ඒකයි එහෙම දැම්මේ.අනික ඌ මේ thread එකේ කොහෙවත් එහෙම කියල තිබ්බෙත් නෑ.අරුණයා බනිද්දීවත්...
    ඒක මට කුනුහරපෙන් මුලින් බැනල, මම බැන්නම කියන මම කුනුහරප කියවනවලු. :confused: