උබ පව් බන් Honest-killer

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මම දැකල නෑ බන් මූ කුණුහරප කියනවා. ඒකයි එහෙම දැම්මේ.අනික ඌ මේ thread එකේ කොහෙවත් එහෙම කියල තිබ්බෙත් නෑ.අරුණයා බනිද්දීවත්...

    අපරාදේ ඒ ත්‍රෙඩ් එක delete කරා මුගේ කුණුහරුප නිසා.නැත්නම් දෙන්න තිබ්බා ලින්ක් එක.මුගේ කුණුහරුප කොමන්ට්ස් GT ට report කරාට වැඩක් උනේ නැහැ.මම හිතන්නේ මූට ලයිසොන් දීල ඇති කුණුහරුප කියන්න අර scruvy යට වගේ..:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්න හරි බන් ඒක තමයි පොයින්ට් එක

    සමාජෙට වයිර කරන එකනම් හිතාගත්තහැකි. මොකෝ බන් අම්මට ඔච්චර වයිර කරන්නේ? බල්ලෙක් පූසෙක් උනත් තමන්ගේ අම්මට ලැදියිනේ බන්. මොකක්ද බන් උබට ඔච්චර උන අසාදාරනේ? ඒක නිසා තමයි උබ සමාජෙට වයිරකරන්නේ කියලා තේරෙනවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ඔය තෙර්ඩ් එකේ තොනෙ ඉස්සල්ල අම්මට බැන්නෙ, බැන්නොත් බයිනව තමා නලවන්නෙ නැ. නිකන් උබ සුදන කියල පෙන්නන්ඩ එපා.ඔනෙ නම් මම දන්නම් ලින්ක් එක ඔනෙ එකෙක්ට බලන්ඩ පුලුවන්,තොද මමද ඉස්සල්ලා කුනුහරප කියල අම්මට බැන්නෙ කියල.:angry:

    ඒව හොදයිලු :confused:

    ඔව් ඉතින් කවුද කියලා පෙන්නන්න විදිහක් නැහැනේ..ත්‍රෙඩ් එක delete කරලා..කොහොම උනත් තෝ මීට පස්සේ පරිස්සමෙන් හිටපන්.තොට විතරක් මේකේ වෙනම නීතියක් තියෙන්න විදිහක් නැහැනේ..බලමු ඉස්සරහට මොකෝ වෙන්නේ කියලා...:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16156328 said:

    අදත් උදේම ආවද? තව ගොන් තර්කයක් ගෙනත්. කෝ අහපු දේට උත්තර දුන්නේ නෑනේ?

    :rofl::rofl:ඔලුව හොඳ මදි වගේම පොට්ටද?කෝ අර අක්කගෙ බබා. එයාව මතක් කලා කියපන්:rofl::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්, උඹ මේකේ ඉන්න අනිත් එවුන් වගේ නැතුව ලස්සනට තර්කානුකුලව කතා කරනවා. කුණුහරප කියන්නෙත් නෑ. මම උඹට මේ ටික ඊයෙත් කිව්වා. ඒත් උඹ ඒ දේ ආයුධයක් කරගෙන කරන්න හදන්නේ රත්තරන්ව charter කරන්න හදන එක. මම හොඳට බලන් හිටියේ උඹ දාන reply දිහා. ඒ හැම එකකදීම උඹ උත්සාහ කරලා තිබ්බේ රත්තරන්ව charter කරන්න. හැබැයි උඹ පෙන්නන්න හදන්නේ උඹ වීවෘත මනසකින් මේකේ කතා කරන එකෙක් කියල. උඹ එහෙම එකෙක් නම් උඹ honest killerට දෙන අයිතියම රත්තරන්ටත් දෙන්න ඕනේ. මොකද උඹම කියන විදියට honest killer කියන්නෙත් මේකේ එක member කෙනෙක් විතරයි. ඒ වගේම රත්තරං කියන්නෙත් මේකේ ඉන්න තවත් member කෙනෙක් විතරයි. එහෙනම් ඉතින් ඌ දාපු thread එකක් අල්ලන් මෙච්චර දඟලන්න ඕනේ නෑනේ බන්. රත්තරං මේ thread එක දාපු එකෙන් උගේ තත්වෙට (එළකිරි එක තුල) හානියක් වුණා නම් එහෙම වෙන්න දෙමු. එහෙම වෙනවා වෙනවා කියලා කෑ ගැහුවම ඒක තව සියගුනයකින් වැඩි වෙනවා.

    රත්තරං මේ thread එක දාපු එක ඌ වගේ මේකේ ජනප්‍රිය වෙච්ච එකෙක්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.ඒත් උඹ ඒ පිට තියලා ලස්සනට ඌව කපනවා. එහෙම කරන එක වැරදියි මචන්. උඹ සාදාරනව කතා කරනවා නම් විවෘත මනසකින් මේක දිහා බලපන්. උඹ දිහින් දිගටම හැම point එකකින්ම කරන්නේ රත්තරං විවේචනය කරන එක විතරමයි.

    (මම මේ reply එක දැම්මේ රත්තරන්ට කඩේ යන්න නෙමෙයි. මේකේ මම දැකපු වටිනාම සාමාජිකයන් කිහිපදෙනාගෙන් එක්කෙනෙක් ඌ නිසා. ඌ හැබෑ ලෝකේ මොකෙක්ද කියල මට වැඩක් නෑ. එත් මේකේ මම දැකපු එවුන්ගෙන් ගොඩක් වටිනා එකෙක්. ඒ නිසා මේ වචන ටික කිව්වේ. මොනවා වුනත් උඹේ කතා විලාශයට මම ගරු කරනවා මචන් )
    මටත් පුලුවන් බන් ෆේක් එකකින් මේවා දාලා හම්බයෝ එක්ක ගේම ඇදන් ඔරිජිනල් එකෙන් හොදවෙන්න. එහෙම වෙන්න අවශ්යතාවක් මට නෑ බන්. මුන් වගේ හොරිකඩයෝ කොහෙත් ඉන්නවා. එක දේශපාලන පක්ශයක් අල්ලන් උන්ගේ පඩෙත් සුවදයි කියාන කොන්දේසි විරහිතව කඩේ යන එකෙක්ට කොහෙද මන් විවුර්ත මනසක්?
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    proof පෙන්නපන්.:rolleyes:.අනික මම දැන් කිව්වද මම කුණුහරුප කිව්වේ නැහැ කියලා??:rofl:උබ පැනලා දෙන්නේ නැතුව හිටු අනුන්ගේ reply වලට..:rofl:
    අනුන්ගේ ජීවිත වලට ඇඟිලි ගහන්න උඹ කවුද බන්? ලෝකෙට ලොක්කා මම සුදනා වගේ නැතුව තමන් හැදියන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ඒක මට කුනුහරපෙන් මුලින් බැනල, මම බැන්නම කියන මම කුනුහරප කියවනවලු. :confused:

    අම්මට කියහන් කියන එක කුනුහරුපයක්ද උලමෝ??තෝනේ මුලින්ම අම්මව ඉල්ලුවේ තොගේ පස්ස හෝදගන්න..දැන් නිකන් තොත්ත බබා වෙන්න හදනවා..:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    proof පෙන්නපන්.:rolleyes:.අනික මම දැන් කිව්වද මම කුණුහරුප කිව්වේ නැහැ කියලා??:rofl:උබ පැනලා දෙන්නේ නැතුව හිටු අනුන්ගේ reply වලට..:rofl:

    ෆේක් අනාතයෝ ඕනේ එකක් කියාගත්තාවේ බන්. උත්තර දෙන්න යන්න එපා
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔය තෙර්ඩ් එකේ තොනෙ ඉස්සල්ල අම්මට බැන්නෙ, බැන්නොත් බයිනව තමා නලවන්නෙ නැ. නිකන් උබ සුදන කියල පෙන්නන්ඩ එපා.ඔනෙ නම් මම දන්නම් ලින්ක් එක ඔනෙ එකෙක්ට බලන්ඩ පුලුවන්,තොද මමද ඉස්සල්ලා කුනුහරප කියල අම්මට බැන්නෙ කියල.:angry:

    ඒව හොදයිලු :confused:

    ඉස්සෙල්ලා පස්සේ කථාවක් නෑ උබ කුණු හරුප කොහොම හරි කිව්වා නේ? අන්න ඒකයි ඌ පෙන්වලා තියෙන්නේ ,උබ කුණු හරුප කියන්නේ නෑ කියපු එකට.

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    අපරාදේ ඒ ත්‍රෙඩ් එක delete කරා මුගේ කුණුහරුප නිසා.නැත්නම් දෙන්න තිබ්බා ලින්ක් එක.මුගේ කුණුහරුප කොමන්ට්ස් GT ට report කරාට වැඩක් උනේ නැහැ.මම හිතන්නේ මූට ලයිසොන් දීල ඇති කුණුහරුප කියන්න අර scruvy යට වගේ..:rofl:
    ලයිසන් නෙමෙ ඇඩ්මීන් බැලුවම තෙරෙන්න ඇති උඹ කුනුහර්ප පටන් අරන් රෙවෙන්න වදිද්දි තමා රිපෝට් කලේ කියලා. :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    අනුන්ගේ ජීවිත වලට ඇඟිලි ගහන්න උඹ කවුද බන්? ලෝකෙට ලොක්කා මම සුදනා වගේ නැතුව තමන් හැදියන්.

    ඒකම තමා තොටත් කියන්න තියෙන්නේ..බොරුවට && කහන ත්‍රෙඩ් දාලා මේකේ උන්ට කිච නොවී තෝ හැදිලා හිටපන්..:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl::rofl:ඔලුව හොඳ මදි වගේම පොට්ටද?කෝ අර අක්කගෙ බබා. එයාව මතක් කලා කියපන්:rofl::P

    සමාජෙට වයිර කරන එකනම් හිතාගත්තහැකි. මොකෝ බන් අම්මට ඔච්චර වයිර කරන්නේ? එහෙමත්ම සක්කිලි ගෑනියෙක්ට ඇරෙන්න දරුවෙක් අම්මෙක්ට කවදාවත් වයිර කරන්නේ නෑ බල්ලෙක් පූසෙක් උනත් තමන්ගේ අම්මට ලැදියිනේ බන්. මොකක්ද බන් උබට ඔච්චර උන අසාදාරනේ? ඒක නිසා තමයි උබ සමාජෙට වයිරකරන්නේ කියලා තේරෙනවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ලයිසන් නෙමෙ ඇඩ්මීන් බැලුවම තෙරෙන්න ඇති උඹ කුනුහර්ප පටන් අරන් රෙවෙන්න වදිද්දි තමා රිපෝට් කලේ කියලා. :rofl:

    මේ ඒක නෙමේ ඩයස් කොල්ලා කියන්නේ උබට නේහ්?:rofl:
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    රත්තරං;16156780 said:
    ෆේක් අනාතයෝ ඕනේ එකක් කියාගත්තාවේ බන්. උත්තර දෙන්න යන්න එපා
    ෆේක් අනාථයෝ උඹ හෙන ලොක්කා? ලෝකෙට ලොක්කා? අනිත් මිනිස්සුන්ගේ වැරදි හදන්න උපන්න සපුමල් කුමාරයා. මම ජීවත් වෙන්නෙ මගේ සල්ලි වලින් නම් ඌ ජීවත් වෙන්නෙ උගේ සල්ලි වලින් නම් උඹට ඇයි කහන්නෙ?
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    ඒකම තමා තොටත් කියන්න තියෙන්නේ..බොරුවට && කහන ත්‍රෙඩ් දාලා මේකේ උන්ට කිච නොවී තෝ හැදිලා හිටපන්..:rofl:
    මගේ ජීවිතේ මම බලා ගන්නම්. තොට මොකටද ඒවා?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ෆේක් අනාථයෝ උඹ හෙන ලොක්කා? ලෝකෙට ලොක්කා? අනිත් මිනිස්සුන්ගේ වැරදි හදන්න උපන්න සපුමල් කුමාරයා. මම ජීවත් වෙන්නෙ මගේ සල්ලි වලින් නම් ඌ ජීවත් වෙන්නෙ උගේ සල්ලි වලින් නම් උඹට ඇයි කහන්නෙ?

    ඩයස් ලොල්ලා ෆෝරම් වෙලා..:rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රත්තරං;16156770 said:
    මටත් පුලුවන් බන් ෆේක් එකකින් මේවා දාලා හම්බයෝ එක්ක ගේම ඇදන් ඔරිජිනල් එකෙන් හොදවෙන්න. එහෙම වෙන්න අවශ්යතාවක් මට නෑ බන්. මුන් වගේ හොරිකඩයෝ කොහෙත් ඉන්නවා. එක දේශපාලන පක්ශයක් අල්ලන් උන්ගේ පඩෙත් සුවදයි කියාන කොන්දේසි විරහිතව කඩේ යන එකෙක්ට කොහෙද මන් විවුර්ත මනසක්?

    කොන්දේසි විරහිතව දෙන එකේ එක හොදකුත් තියෙනවා ඒ තමයි මූ ලව් /යාළු fit කරන්න ගියාම බොක්ක වුන්න දෙන ජාතියේ එකෙක් වැරදි හොයන්නේ නැතුව. :rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මගේ ජීවිතේ මම බලා ගන්නම්. තොට මොකටද ඒවා?

    උබට බලාගන්න ජීවිතයක් තියෙන්න එපැයි:rofl::P
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    මේ ඒක නෙමේ ඩයස් කොල්ලා කියන්නේ උබට නේහ්?:rofl:

    ඒක නෙමේ අර දළුපොත ලොල්ලා කියලා පොලිසියෙන් ඇල්ලුවෙ උඹ නෙ?