උබ පව් බන් Honest-killer

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අදාලව පවසපන් මිහරකො,මම කිච උනා කියල තොට කහනවද ගොබ්බයො.:confused:

    ඇයි බොලා මහ ඒජන්තද,බොලා වගේ බල්ලන්ට බය නැ :no::confused:

    අම්මෝ මෙයාගේ සැර.අපි බය උනා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16157216 said:
    වචනේ පරිසාප්ත අර්තයෙන්ම කොන්දේසි විරහිතව කඩේ යනවා.

    එක පැත්තයි පේන්නේ. පෙනි පෙනී අපිට කියනවා විවුර්ත මනසින් බලන්නලු. ලොල් සහගතයි

    කොහොමත් අපේ රටේ ගොන් දේශපාලනේට කඩේ යනවනම් මොන පැත්තේ උනත් ඌ මෙන්න මේ ජාතියේ පොන්ටින් කෙනෙක් තමා බන්
    විවුත මනසකින් බලල තමයි අසාධාරනයට ලක් වෙනඩ ගිය පාරශවය වෙනුවෙන්පෙනි සිටියෙ,ඊට පස්සෙ තමා මේකෙ ලැගල බුර බුර හිටිය කුක්කො මාරු උනේ.උබ මේක දිහා විවුත මනසකින් මුලින්ම බැලුවෙ නැනෙ,නිකන් මරදානෙ චොප්පෙගෙ භූමිකවනෙ රගපාන්ඩ ගියෙ.

    උබයි බලපු පැත්ත වැරදුනේ,උබේ මුල් චේතනාවම හොද නැනෙ,කියල තියෙනවනෙ බුදු හාමුදුරුවොත් "චේතනාහ භික්කවේ කම්ම වදාමි" කීයල.ඔක තේරුම් නොගෙන උබේ පැත්තට කතා කරන්ඩ කියන්ඩ එපා,උබ වපුරපු දේ නෙලාගනිමිනි සිටිනව,තල වපුරල ඉරිගු හම්බෙන්නෙ නැනෙ පුතා, ඒක බිජ නියාමයට් අයිති දෙයක්.ඒකත් බුද්ධ දේශනාවක්.

    අපි බුද්ධාගමේ කියල ලොකෙට අඩබෙර ගහල කියන්ඩ පුලුවන්,එත් ඒක කියන එකාගෙ ක්‍රියාව හොද නැත්තන්,ආගම ජිවිතේට අනුගත කරගෙන නැත්තන්,ඒවගෙ එවුන් ඉන්න එක ආගමටත් නිගරුවක්.

    අසාදාරනයට පත් වෙන පැත්තට මිසක් වැරදි කාරයගෙ පැත්තට කතා කරල වැඩක් නැ,එතකොට තමයි අර "මොල් ගහ මිනිමැරුව වගේ" කියල නඩු තින්දු එන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Honest-killer

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි කරන්ඩ ඔනෙ උබට ඔනෙ දේවලද අපි කියුවෙ හොනස්ට් එහෙමත් අනිත් මෙම්බර්ලත්.උබට ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්ඩ අයිතියක් නැ.මම තෙර්ඩ් දාල කාටවත් කියල නැනෙ,මෙහෙම කරපන්,මෙච්චරක් ඔන්ලයින් හිටියම ඇති,ලොකු ටොක් දෙන්ඩ ඔනෙ නැ වගේ වදන්.:confused::confused:

    උන්බෙත් බ්ලා බ්ලා බ්ලා ටෝක්ස් විතරයි බන්. උබම කියන දේවල් එකකට එකක් ගැලපෙන්නේ නෑ
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    රත්තරං;16157292 said:
    උන්බෙත් බ්ලා බ්ලා බ්ලා ටෝක්ස් විතරයි බන්. උබම කියන දේවල් එකකට එකක් ගැලපෙන්නේ නෑ
    අඩො උඹ ඔන්ලයින් හිටියා වැඩී පල ගිහින් ඉර එලියෙ පුක නටෝපන්
     
    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16157292 said:
    උන්බෙත් බ්ලා බ්ලා බ්ලා ටෝක්ස් විතරයි බන්. උබම කියන දේවල් එකකට එකක් ගැලපෙන්නේ නෑ
    එකකට එකක් ගැල පෙනව, නොගැල පුනේ කොහෙද? හොනට් මේ තෙර්ඩ් එක දාල උබට බැන්න්නම් මම උබේ පැත්තෙ.මෙතන වැරැද්ද කරේ උබ,වැරදි කාරයට කත් අදින්නෙ නැ මම.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩො උඹ ඔන්ලයින් හිටියා වැඩී පල ගිහින් ඉර එලියෙ පුක නටෝපන්
    ඔය තියෙන්නෙ රත්තරන්ගෙ අරක්කු ඌටම ගහනව.:confused::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩො උඹ ඔන්ලයින් හිටියා වැඩී පල ගිහින් ඉර එලියෙ පුක නටෝපන්

    ඔෆිස් එකේ බන් ඉන්නේ. අද පාන්දර ගිහින් නිදාගෙන ආයෙම ආවා. ලැප් එකට එබිලා ඉද්දි ප්‍රොජෙක්ට් මැනේජර් කාරය හිතන් ඉන්නේ අම්බානක වැඩ කියලා. :P:P:P

    පැයට ඩොලර් වලින් මීටරේ දුවනවා. මට අව්ලක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එකකට එකක් ගැල පෙනව, නොගැල පුනේ කොහෙද? හොනට් මේ තෙර්ඩ් එක දාල උබට බැන්න්නම් මම උබේ පැත්තෙ.මෙතන වැරැද්ද කරේ උබ,වැරදි කාරයට කත් අදින්නෙ නැ මම.:confused:

    කොච්චර උනත් උබ බම්ප් කරල දෙන එකම ඇති මචන්. මාත් හෙන පාලුවෙන් ඉන්නේ ඔෆිස් එකේ. ඇඩ්මින් ඔෆිසර් නංගිත් නෑ අද
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    රත්තරං;16157325 said:
    ඔෆිස් එකේ බන් ඉන්නේ. අද පාන්දර ගිහින් නිදාගෙන ආයෙම ආවා. ලැප් එකට එබිලා ඉද්දි ප්‍රොජෙක්ට් මැනේජර් කාරය හිතන් ඉන්නේ අම්බානක වැඩ කියලා. :P:P:P

    පැයට ඩොලර් වලින් මීටරේ දුවනවා. මට අව්ලක් නෑ

    මම නම් කාමරේ ජනෙල් වහන් ඉන්නෙ බන්. මවුස් එකෙන් වැඩ කරලා අත රිදෙන නිසා කී බෝඩ් එක කොටනවා දැන් තනි අතෙන්. තව ටිකක් වෙලා ඉඳලා ආයෙම වැඩ කරන්න ඕන. වැඩ කරලා ආයෙම පැය 2ක් 3කින් ඇවිත් අරුන් මුන්ට බැනලා යනවා.. :rofl: Eeyaa thoge payata $ da? mage 1min walata $1 i :love:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16157336 said:
    කොච්චර උනත් උබ බම්ප් කරල දෙන එකම ඇති මචන්. මාත් හෙන පාලුවෙන් ඉන්නේ ඔෆිස් එකේ. ඇඩ්මින් ඔෆිසර් නංගිත් නෑ අද
    හා ස්වය වින්දනයෙ යෙදියන්, මම ගොඩක් තේර්ඩ් වල ඔය වචනෙ දැකල තියෙනව,දාපු එකා කිච උනාම ඔක කියනව.:confused:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපි කරන්ඩ ඔනෙ උබට ඔනෙ දේවලද අපි කියුවෙ හොනස්ට් එහෙමත් අනිත් මෙම්බර්ලත්.උබට ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්ඩ අයිතියක් නැ.මම තෙර්ඩ් දාල කාටවත් කියල නැනෙ,මෙහෙම කරපන්,මෙච්චරක් ඔන්ලයින් හිටියම ඇති,ලොකු ටොක් දෙන්ඩ ඔනෙ නැ වගේ වදන්.:confused::confused:

    ඔයා එහෙම කරන්න එපා එරො ...ඔයත් හොයන්න උගෙ අම්මට උ කැමති නැදද? උ කොච්චර වෙලා ඔන් ලයින්ද ?උගෙ රස්සාව පොශ්ද නැද්ද (කසාද බදින්න නෙවෙයි ) උගෙ අද්යාපන සුදුසුකම් (රස්සවක් දෙන්න නෙවෙයි ) , උගෙ අම්ම පිට ගිහින්ද ? ඔව හෙව්වම තමයි පිරිමියෙක් වෙන්ඩ පුලුවන් ..
    දැන් බලපන් , මම ආන්ඩු විරොදියෙක් , උබ ආන්ඩුවට කඩෙ යනව , උබත් එක්ක බැනගෙනත් තියනව , එ වුනාට මම උබෙ අම්ම පිට ගියද ? උබෙ රස්සව මොකක්ද ? මට අදාල නැහැනෙ .. උබෙ හැසිරිම ගැන කියල වෙනම නුලක් දාල නැහැනෙ , දැන් මෙව බලනකොටයි තෙරෙන්නෙ නියම පිරිමියෙක් වෙන්නනම් එහෙම කොරල හරියන්නෙ නැහැ මෙ විර පුත්තු ටික වගෙ , කියන්න පුලුවන් ජරාම විදිහට කුනුහරප කියල ,බනින්න පුලුවන් උපරිම විදිහට අම්මට ගරහල , හැසිරිම් ගැන කියල දෙන්න නුලක් ඇරියමයි හොද පිරිමි ගති එලියට පෙන්නෙ කියල ....මමත් හෙට අනිද්දම එක එකාට හැසිරිම ඉගැන්විමෙ නුල් අරින්නයිඔ හිතගෙන ඉන්නෙ ,ආය උබ පලයන්කො ආන්ඩුවට කඩෙ පුලුවන්නම්, මම දානව නුලක් ....

    ........

    (මෙය මුදල් ගෙවා ප්‍රචරය කරන දැන්විමකි )

    එන්න නන්ගිලා original ජන්ගි , වද බෙහෙත් ගහල නැ , හැම තැනම නැ , හැමදාම නැ .....එන්න නන්ගිලා, කපන එක රෙප් එකකට එක ජන්ගිය ගානෙ ෆ්‍රි දෙනවා ඇදගන්න

    disposable_nonwoven_maternity_panty.jpg
     
    Last edited:

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    හිත නිදහස් වෙන්න කියලා ආවාට මගේ හිත දැන් ඊට වඩා කලබලයි. මම යනවා වෙන මොනා හරි කරන්න.:love:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තමන්ට වැඩක් නැති එවුන් තමයි බන් අනිත් එවුන් ගැන හොයන්නේ :lol: අපිට මොකද ඌ කොහොම ඡිවත් වුනත් අපේ සල්ලි වලින් කාලා ඇදල ඉන්නවද නෑ නේ .:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඌ අම්මට බනින්න ඇත්තේ උගේ අම්මාගේ වැරදි හින්දා වෙන්න ඇති .එව අපිට අදාල නෑ නේ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ට වැඩක් නැති එවුන් තමයි බන් අනිත් එවුන් ගැන හොයන්නේ :lol: අපිට මොකද ඌ කොහොම ඡිවත් වුනත් අපේ සල්ලි වලින් කාලා ඇදල ඉන්නවද නෑ නේ .:P
    :yes::yes: ඔක තේරුම් ගන්ඩ බැරිවීමනෙ කරුමෙ කීයන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා එහෙම කරන්න එපා එරො ...ඔයත් හොයන්න උගෙ අම්මට උ කැමති නැදද? උ කොච්චර වෙලා ඔන් ලයින්ද ?උගෙ රස්සාව පොශ්ද නැද්ද (කසාද බදින්න නෙවෙයි ) උගෙ අද්යාපන සුදුසුකම් (රස්සවක් දෙන්න නෙවෙයි ) , උගෙ අම්ම පිට ගිහින්ද ? ඔව හෙව්වම තමයි පිරිමියෙක් වෙන්ඩ පුලුවන් ..
    දැන් බලපන් , මම ආන්ඩු විරොදියෙක් , උබ ආන්ඩුවට කඩෙ යනව , උබත් එක්ක බැනගෙනත් තියනව , එ වුනාට මම උබෙ අම්ම පිට ගියද ? උබෙ රස්සව මොකක්ද ? මට අදාල නැහැනෙ .. උබෙ හැසිරිම ගැන කියල වෙනම නුලක් දාල නැහැනෙ , දැන් මෙව බලනකොටයි තෙරෙන්නෙ නියම පිරිමියෙක් වෙන්නනම් එහෙම කොරල හරියන්නෙ නැහැ මෙ විර පුත්තු ටික වගෙ , කියන්න පුලුවන් ජරාම විදිහට කුනුහරප කියල ,බනින්න පුලුවන් උපරිම විදිහට අම්මට ගරහල , හැසිරිම් ගැන කියල දෙන්න නුලක් ඇරියමයි හොද පිරිමි ගති එලියට පෙන්නෙ කියල ....මමත් හෙට අනිද්දම එක එකාට හැසිරිම ඉගැන්විමෙ නුල් අරින්නයිඔ හිතගෙන ඉන්නෙ ,ආය උබ පලයන්කො ආන්ඩුවට කඩෙ පුලුවන්නම්, මම දානව නුලක් ....

    ........

    :yes::yes: ලස්සනට කියල තියෙනව,උපරිමයි
    .
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දැන් ඇති දැන් සියලු දෙනාම ගෙවල් බලා විසිර යන්න. :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    attachment.php

    නන්ගි ඔයා තමයි පලවෙනි ජන්ගිය දිනා ගත්තෙ , ඔයාට ඔනි මල් මල් එකක්ද ?ලස්සන මල් එව තියනව මගෙ ලග

    ඔයා මව හම්බයෙක් කියල අදුර ගත්ත විදිහ නියමයි නන්ගි , ඔයා දෙවාලෙක පෙන බලනවද ? නැත්තම් මොකක් හරි කොන ඩිටෙක්ටිව් අයිටම් එකක් ඔයා ලග තියනවද ? මම කලින් ඉදලම ජාති ආතල් එකට එක එක එව කියනව , කොටින්ම කියනවනම් හැම ආගමකටම එක එක කට කැඩිච්ච කතා කියනවනෙ නන්ගි , හැදියාවක් නැතිකම ..මෙ බලන්නකො ඉතින් .මම හම්බයෙක් කියල නන්ගි කියනකන් මමවත් දන්නෙ නැහැනෙ නන්ගි මම හිතගෙන හිටියෙ මම ආගම් අදහන්නෙ නැහැ කියලනෙ , හොද වෙලාවට ඔයා මම හම්බයෙක් කියල අදුරගෙන,බලන්න ඉතින් ඔයාගෙ තියන දැනුම ..හරිම ආඩම්බරයි නන්ගි , දන්නවනම් මෙවගෙ කට කැඩිච්ච කතා නොකිය ඉන්න තිබ්බ
    රැශනල් ආගම්කාරයෝ
    හම්බයෝන්ගේ මීටර් එකට උපහාර පිණිස

    උබල ඔක්කොම ආගම් අදහන්න පටන් ගත්තේ මෙහෙම කියන්නේ ඇත්තද බන් ?

    ..අරින්න නන්ගි නුලක් මට හැසිරිම උගන්නල ....එකෙන්ම...හැදෙන්න ඔනි නන්ගිලා වගෙ අපි