උබ පව් බන් Honest-killer

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;16161876 said:
උගේ අම්මා දිහා බලලා ලෝකෙම ඉන්න අම්මලා ගැන තීරනේ කරන එකෙක්නේ බන්

ගේ අස්සෙම ලැගන් ඉදලා මොලේ පුස් කාලා.පන්ඩිත කම හින්දම කෙලෝගත්ත ගෝතයෙක්
“න පරේසං විලෝමානි
න පරේසං කතා කතං
අත්තනොව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානි ච “

ජීවිත අවබෝධය ලද තැනැත්තා කිසිවිටකත් අනුන්ගේම ගුණ දොස් සොයමින් ලතවන්නේ නැත. විවේචනය කරමින් කාලය විනාශ කරන්නේ නැත. ජීවිත අවබෝධය ලත් උතුමන් සිතන්නේ උපේක්‍ෂා සහගතව යි. එබඳු උතුමෝ මෙලොව ජය ලබති. පරලොව ශාන්තිය ද උදා කර ගනිති.


-ධම්මපදය-
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
reputation_neg.gif
උබ පව් බන් Honest-killer 01-15-2014 07:08 PM ~බින්දු~
ඉතින් යකෝ ඇත්තනේ කිව්වේ බලපන් ගිහින් Source එකට. ඌ දාලා තියෙන්නේ පත්තරේකින් උස්සපු Post එකක්.
 

aruna47

Well-known member
  • ඉතින් යකෝ ඇත්තනේ කිව්වේ බලපන් ගිහින් Source එකට. ඌ දාලා තියෙන්නේ පත්තරේකින් උස්සපු Post එකක්.

    reputation_neg.gif
    උබ පව් බන් Honest-killer 01-15-2014 07:07 PM ~බින්දු~

    මාලබේ සක්කිලියාගේ වැඩකි
    :rofl::rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපතයාගේ ත්‍රෙඩ් එක නැගලාම යනවා වගේ.අහෝ කුඩ්ඩෙක් නොදුටු මොක් පුර
    :rofl::rofl::rofl:

    දැන් දම්ම පදයෙන්ලු වැඩ. අදවත් පස් පොඩ්ඩක් පෑගෙන්න කාමරෙන් එලියට බහින්න ඇති. ලොකු පිනක් බන්
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපතයාගේ ත්‍රෙඩ් එක නැගලාම යනවා වගේ.අහෝ කුඩ්ඩෙක් නොදුටු මොක් පුර
    :rofl::rofl::rofl:

    yo pons ... ෆුල් අනාත වෙලා ඉදලා පොඩ්ඩක් දැන් form වෙලා නේ :rofl:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රත්තරං;16162723 said:
    ඔය උගේ නම දාලා වෙන එකෙක් කපන්න ඇත්තේ බන්

    reputation_neg.gif
    උබ පව් බන් Honest-killer 01-15-2014 07:07 PM ~බින්දු~

    මාලබේ සක්කිලියාගේ වැඩකි
    :rofl::rofl::rofl:

    :angry: කොටවන වැඩක් වගේ. :yes::yes:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Dead Seeking Bastard ටත් තිබ්බේ මේ Avatar එකමයි :rolleyes::rofl:

    :rofl: මගේ පරණ යාලුවෙක් ඉන්නවා පොඩ්ඩක් උගේ දුක සැප බලල යන්න අවේ එත් එයා reply කරන්නේ නැහැ :sorry: තරහා වෙලාද කොහෙද , එයත් කාලයක් ළිදක් ඇතුලේ ඉදලා දැන් යන්තමින් ගොඩ ඇවිල්ලා ඉන්න කෙනෙක්
     
    Last edited:

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    සමාජෙන් ගෙදරින් කොන්වෙච්ච මුලුගැන්විච්ච මිනිස්සු තමා බන් ඔහොම හැසිරෙන්නේ. ලොකු කතා කියනකොට හිතුනා මේ වගේ සතෙක් තමා කියල. කොහොමත් මූ එලකිරියේ කව්රුත් ගනන් ගන්නේ නෑ දැන්.

    මොනව උනත් අම්මගෙන් නම් ලොකු අසාදාරනයක් වෙලා තියෙනවා. සතෙක් උනත් අම්මට කෙලෙහි ගුනේ තියෙනවනේ
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සමාජෙන් ගෙදරින් කොන්වෙච්ච මුලුගැන්විච්ච මිනිස්සු තමා බන් ඔහොම හැසිරෙන්නේ. ලොකු කතා කියනකොට හිතුනා මේ වගේ සතෙක් තමා කියල. කොහොමත් මූ එලකිරියේ කව්රුත් ගනන් ගන්නේ නෑ දැන්.

    මොනව උනත් අම්මගෙන් නම් ලොකු අසාදාරනයක් වෙලා තියෙනවා. සතෙක් උනත් අම්මට කෙලෙහි ගුනේ තියෙනවනේ

    එක අතකින් පව් බන්. සමාජෙන් ගනන් ගන්නේ නැති උනාම ඔන්ලයින් වත් පොර වෙලා ආත්ම තෘප්තියක් ලබන්න බලන්නේ. ගෙවල් වල උනුත් අවදානය යොමුකරන්න ඕනේ ලමයි ගැන. කාමර වලටම රින්ගන් ඉන්නකොට පොඩ්ඩක් උන්ට ලන්වෙලා කතාකරන්න ඕනේ. ඒත් අපි දන්නේ නෑනේ මොනවගේ තත්ව ගෙවල් වල තියෙනවද කියලා
     

    aruna47

    Well-known member
  • රත්තරං;16162737 said:
    දැන් දම්ම පදයෙන්ලු වැඩ. අදවත් පස් පොඩ්ඩක් පෑගෙන්න කාමරෙන් එලියට බහින්න ඇති. ලොකු පිනක් බන්

    මු කුඩ්ඩෙක් උනේ මුගේ දෙමව්පියන්ගේ වරදින් නෙම. ඕන මිනිහෙක්ට කුඩ්ඩෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් උනත් හැදෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. ලොකු ෆකේ ටෝක් නොදී. තාම 22යි නේ. පුනුරුත්තාපන කදවුරකට දැම්මා නම් හැදිලා එයි මු. එක අතකින් සර්කිව් මොන මගුලකරත් ඌ කුඩු ගහන්නේ නැහැ බිලා ගෙදරට වෙලා හෙළුවෙන් හරි ආතල් එකක් අරන් ඉන්නවා. එකට මු. හැදෙන්න ඕන නම් දැන් උනත් හැදෙන්න පුළුවන්. මෙතන ඇවිල්ලා ධම්ම පදේ අපිට කියලා වැඩක් නැහැ ඌම එක කියවලා හැදෙන්න ඕන. පන්සලේ පින්කැට කැඩුවා කියලා හාමුදුරුවෝ ආයි පන්සලට නොගෙන ඉන්නේ නැහැ නේ. :yes: