ඔව් බන් මමත් නෝනව ලමයින්ට හුගාක් කිට්ටු කරල තියෙන්නේ. මම විතරයි සැර කරන්නේ. මොනව උනත් තරුන කොල්ලෝ ඔහේ පන්ඩිත කතා කියෝ කියෝ අනාත වෙවී ඉන්න එක අපරාදේ. අර කිව්ව වගේ මූනම් හින්දුස්තාන් වෙලා තියෙන්නේ පඩි කමටද කොහෙද තමාරත්තරං;16163277 said:එක අතකින් පව් බන්. සමාජෙන් ගනන් ගන්නේ නැති උනාම ඔන්ලයින් වත් පොර වෙලා ආත්ම තෘප්තියක් ලබන්න බලන්නේ. ගෙවල් වල උනුත් අවදානය යොමුකරන්න ඕනේ ලමයි ගැන. කාමර වලටම රින්ගන් ඉන්නකොට පොඩ්ඩක් උන්ට ලන්වෙලා කතාකරන්න ඕනේ. ඒත් අපි දන්නේ නෑනේ මොනවගේ තත්ව ගෙවල් වල තියෙනවද කියලා
කොටවන වැඩක් වගේ

අරු ආවේ නැද්ද අපේ මහින්ද මාමාගේ බත් කන කව්