
රත්තරං;16169373 said:1.2.පැයකට කෑල්ලකට රුපියල් දෙකයි දෙන්නේ.
එක ලග දෙපාරක් බම්ප් කලා කියලා රුපියල් හතරක් දෙන්නේ නෑ. ඉල්ලන් එන්නත් එපාත්රෙඩ් එක යට ගියොත් දවසකට රුපියල් 5ක් කපනවා.ඔන්න ආයෙම කිව්වා


රත්තරං;16169385 said:මචන්. මොන්ටේරෝ ස්පෝර්ට් එකේ ගනන් කොහොමද බන් දැන් යන්නේ?
උබ SUV කාපු එකානේ
ලක්ෂ 60-65 අතරේ
රත්තරං;16169373 said:1.
2.
පැයකට කෑල්ලකට රුපියල් දෙකයි දෙන්නේ.
එක ලග දෙපාරක් බම්ප් කලා කියලා රුපියල් හතරක් දෙන්නේ නෑ. ඉල්ලන් එන්නත් එපා
ත්‍රෙඩ් එක යට ගියොත් දවසකට රුපියල් 5ක් කපනවා
ඔන්න ආයෙම කිව්වා


රත්තරං;16169436 said:මචන් 55-60 අතර සෑහෙන්න තියෙනවනේ බන්? මොකක් හරි කොමන් ෆෝල්ට් එකක් එනවද? මම සෑහෙන්න හෙව්වා බන් මටනම් කිසි අව්ලක් සෙට් උනේ නෑ. අර ජරා ඩීසල් නිසා හැම වාහනේම එන ලෙඩ තමා තියෙන්නේ
උබ සොන්නයෝ හුරතල් කරනවද? සර්කිව්ට අඩුම තරමේ බයිසිකලයක් වත් තියෙනවා අර සක්කිලියට බයිසිකලයක් තියා ජොබ් එකක් වත් නැහැ..
රාජපස්ස තියරියෙන් හම්බකරන එක අසාදාරනයිනේ බන්
රත්තරං;16169446 said:නෑ බන් මෙහෙම කරන්න බෑනේ. පාඩුයිනේ බන්.රාජපස්ස තියරියෙන් හම්බකරන එක අසාදාරනයිනේ බන්
![]()



තයිලන්ඩ් මිසක් අවුලක් නම් නැහැ හුගක් උන් ගහන්නේ සුපර් ඩිසල් නෙම. නිකන් එක අවුල එන්න පටන් ගන්නේ අවුරුදු 2 පැන්නහම තමා
රත්තරං;16169458 said:අව්ල කියන්නේ බන් උපරිම ඉන්ජෙක්ටර් සෙට් එකට බබා හම්බ වෙයි.
55කට වගේ ඉස්සුවොත් 60 කට වගේ දුන්නහැකිද? කාර් වලින් දැන් හරි අමාරුයි බන් ගානක් හොයන්න. අඩුවට ගෙනාවොත් මිසක් දෙන්න බෑ. මේ සක්කිලි ආන්ඩුවත් එක්ක මිනිස්සුන්ට සල්ලි නෑ බන්

රන්ගොජාට ෆුක දෙන එකෙක් ඉන්නවා තරහා ගියොත් එහෙම බල්ලෙක් වගේ පස්සෙන් එයි
ඔව් මං ශ්‍රී ලාංකික සිංහල කතෝලිකයෙක්
මං හිතන්නේ වෘත්ත මනසක් තියෙන කිසිම ශ්‍රීලාංකිකයෙකුට ඒක ප්‍රශ්නයක්නං නෙවෙයි![]()



වෘත්ත මනසක් ???
අනේ මන්ද බන් මෙතන ගහ ගන්න එකේ තේරුමක් තියෙනවද කියල....
මම නම් තමන් සිංහල කියල පිලි ගන්න කතෝලික හෝ ක්‍රිස්තියානුවන්ට ගරු කරනව ... ආගම වෙනස් වුනත් ඌත් සිංහල නේ.....




රන්ගොජාට ෆුක දෙන එකෙක් ඉන්නවා තරහා ගියොත් එහෙම බල්ලෙක් වගේ පස්සෙන් එයි


Today, 06:55 AM වලටත් පොස්ට්,අම්මප මුන්ට නින්ද යන්නෙ නැද්ද,
උදේ ඉදන් මේකෙ ලැගල. එල

