උබ මම අපි මොකද කරන්නේ දැන්

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ගොටා ගෝ කීවට උන් යන්නෙත් නෑ.පාර්ලිමේන්තු යන හැත්ත උන් අපි අපේ ප්‍රශ්න ගැන කතා කරනෙත් නෑ.උන් කතා කරන්නේ උන්ගේ මන්ත්‍රී වරප්‍රසාද වැඩි කර ගන්න අලුතෙන් ගෙවල් ගන්න වගේ දේවල්. මයිනා මන්ත්‍රී උනාට හෙලිකොට්ටරේ යන එක නවත්තලත් නෑ.ඇමති ඇමති මන්ත්‍රී හැත්ත අපිට පටි තද කර ගන්න කලුවරේ ඉන්න වේල් තුනෙන් එක වේලක් කාපල්ලා කීවට උන් සැප විදින එක සල්ලි කාබාසිනියා කරන එක.හොරා කන එක නවත්තලත් නෑ. මිල අහස උසට ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ යන්න තෙල් ටික නෑ ලයිට් එකක් නෑ.මේ ක්‍රමේ වෙනස් වෙන පාටකුත් නෑ.රටකට යන්න සල්ලිත් නෑ.උබලා අපි දැන් mk
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ෙකාලබට අැවිත් ඉන්න ඔන යනකල් මුන්.. 225 සිස්ටම් ඒක රටට ගැලෙපන්ෙන් නෑ මුන් පන්නලා උගත් පිරිසකට බාර ෙදන්න ඔ්න ෙම්ක.. නැත්නම් සදා අනාතයි.. ලංකාෙව් ඔක්ෙකාම ෙවනස් ෙවන්න ඔ්ෙන්
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උබලට හදිස්සියේ හරි මැරෙන්න හිතුනොත් තනියම මැරෙන්නේ නැතුව පර්ලිම්නේතුවේ එකෙකුත් එක්කම මැරියන් ඈ ... :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    තාම උබලට කෝම හරි දුවන්න පුලුවන් නේ එකයි අරගලයත් ඉවර උනේ . කෑම පිගානක් හොයාගන්න ගමනක් යන්න සල්ලි නැති උනාම අදායමට වඩා බඩු ගනන් උන දවසට උබලට තේරෙයි ඒක වැඩි දවසක් නෑ බොහෝදුරට දැන් පටන් අරන් ත්‍රිවිද වෙන්නේ එන මාසෙන් පස්සේ
     
    • Like
    Reactions: shenat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේක වැඩිකල් කරන්න බෑ. ප්‍රශ්න වලින් එකකට දෙකකට හරි ස්ථිර විසඳුමක් නැතිවුනොත්, මිනිස්සු ආයෙ පටන්ගනියි සෙල්ලම....
    මේ පාරනං ලේසි වෙන්නෙ නෑ. දැන් පොලීසියට බයත් නෑ. එහෙම අවස්ථාවක් ආවොත්, ගෙවල් බිඳල, කඩ කඩල මංකොල්ල කාල රටම කාල තමයි නවතින්නෙ....😥😥😥
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං නං තව ටික දවසක් බලල මාරුවෙනව. ඉඩං ටිකේ වැඩ ටිකක් කරන්න තියනව. නැත්තං ආපහු එද්දි බඩු නැතිවෙලා තියෙයි.
     
    • Like
    Reactions: Kolama

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එතකොට කොහොමද නාමල්ලා බඩගින්නෙ මැරෙද්දි. :rolleyes:
    Uganda, Singapore, Aus wala keema thiyanawa bro. Maldives yannath puluwan.

    Ane deyyange pihiten ee uththamayanta nam keema nethi wenna epa...
     
    • Love
    Reactions: Kolama

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    අලුත් රටක් වෙනුවෙන් අදම කැපවෙමු.
    මේකට ඉතින් මේ බල්ලන්ගේ දූර කාලය ඉවරවෙන්කන්ම ඉන්න වෙනවා මොකද මොනවා කරත් ඉන්න හොරු ටික කොහොම හරි අහුවෙච්ච එකාව cover කරනවා, එකම දේ ඉතින් පරණ/නාකි එක බල්ලෙක් නෑර පන්නල අලුත්/උගත් තරුණ සෙට් එකක් බස්සන්න ඕන. අපේ රටට අවශ්‍ය පළපුරුද්ද නොව අවංක භාවයය්.
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    පදඩ හොරු රැලක් පාර්ලිමේන්තු යවලා ඒ මදිවට 2/3 කුත් දීලා දැන් පල කිව්වට යයිද? දැන් පක්ෂ දෙකයි තියෙන්නේ. සාමාන්‍ය ජනතාව සහ කපටි දේශපාලකයෝ. උබ හිතනවද ඕක ඇතුලේ ඉන්න උන් මේ ක්‍රමය වෙනස් කරන්න කැමති වෙයි කියලා. එතකොට උන්ටම කෙලවනවනේ බන්. ඉතින් එතකොට උන් සේරම සෙට් වෙලා බොහොම සුක්ෂම විදියට ජනතවට කෙලවන එක තමයි කරන්නේ.