උබ හරිම අමුතුයි

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
උබ හරිම අමුතුයි

sad+boy.jpg

උබ හරිම අමුතුයි
මොකද වෙලාවකට
මාව ඕනලු
වෙලාවකට මාව එපාලු
මට ගොඩක් ආදරෙයිලු
වෙලාවකට එපා වෙනවලු
උබට මාව දැන් ඇති වෙලා ඇතිනේ
මොකද මම චාටර් කොල්ලෙක්නෙ උබට
ඉගන ගන්නෙත් නැති පිස්සු කෙලින චාටර් කොල්ලෙක්
අව්ල්ක් නෑ උබ මාව දාල පලයන්
මමනේ දන්නේ මම උබට කොච්චර ආදරේද කියල
ආදරේ මායාවක්
මේක කියවන උබල එහෙම ඒ මායාවට අහු වෙන්න එපා
ආපහු ගොඩ එන එකනන් ලේසි නෑ