උභතෝකෝටික් නොවේ
ඔන්න දැන් ගෙදර යන ගමන් මේ දෙන්න බැටලුවො බෙදා ගන්න බැලුව.මාර වැඩේ බැටලුවො හරියට දෙකට බෙදෙන්නෙ නෑ..වැඩිපුර එකෙක් ඉතිරි වෙනව.ඉතින් අනුර විජිතට කිව්ව “මම වැඩිපුර එකාව ගන්නම් ඔයා ඒ වෙනුවට එලුවව ගන්න”කියල.ඒත් මේකට විජිත මේකට කැමති උනේ නෑ.එයා කිව්ව “එලුවට වඩා බැටලුව මිලෙන් වැඩී”කියල.එතකොට අනුර කිව්ව එහෙනම් මන් ඔයාට මගේ බල්ලොන්ගෙන් එකෙකුත් දෙන්නම් එතකොට අපි දෙන්නටම පාඩුවක් නෑ කියලා.ඉතින් මේකට විජිත කැමති උනා.
ප්රශ්නෙ තමා බල්ලෙක්ගෙ මිල කීයද??
පලවෙනි එක පුදන කොටම කාපි යකා නිසා තව 1ක් දෙන්නම්…..
ඔන්න අනුරයි විජිතයි කියල ඔටුවො බලාගන්න දෙන්නෙක් හිටිය.ඉතින් මේ දෙන්න තීරණය කලා මේ රස්සාවට සමු දීල බැටලුවො බලාගන්න දෙන්නෙක් වෙන්න.ඉතින් මේ දෙන්න මොකෝ කලේ ඔටුවො ටික අරගෙන ගිහින් market එකට උන්ව විකිණුව.උන් එකෙක් වෙනුවෙන් ලැබුන මුදල,පට්ටියෙ හිටපු මුලු ඔටුවොන්ට සමානයි.ඉතින් මේ ගොල්ලො පස්සෙ ඒ ලැබිච්ච මුදලින් බැටලුවො පුලුවන් උපරිම ගාන ගත්ත.එක බැටලුවෙක්ගෙ මිල උනේ ඩිනාර් 10.සල්ලි ඉතිරි වෙච්ච නිසා ඔන්න එලුවෙකුත් ගත්ත.