උමගක් තුළින් ගියා..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    උමගක් තුළින් ගියා..

    නියර් ඩෙත් එක්ස්පීරියන්ස් කියල එකක් තියෙනව නේ..
    උමගක් තුළින් ගියාලු, තමන්ගෙ මැරුණ අය හම්බවුණාලු, කතා ගොඩයි..
    මෙහෙම වෙන්නෙ මැරෙන මොහොතෙ මොළයට වෙන යම් බලපෑමක් නිසාද ? (ඔක්සිජන් අඩු වීම වගේ)
    මායාවක්ද (hallucinations) මේ අපිට පේන්ඩ ගන්නෙ ? ඇත්තක් නෙමේද ?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නියර් ඩෙත් එක්ස්පීරියන්ස් කියල එකක් තියෙනව නේ..
    උමගක් තුළින් ගියාලු, තමන්ගෙ මැරුණ අය හම්බවුණාලු, කතා ගොඩයි..
    මෙහෙම වෙන්නෙ මැරෙන මොහොතෙ මොළයට වෙන යම් බලපෑමක් නිසාද ? (ඔක්සිජන් අඩු වීම වගේ)
    මායාවක්ද (hallucinations) මේ අපිට පේන්ඩ ගන්නෙ ? ඇත්තක් නෙමේද ?

    Oka OneWay ticket ekak wage, එලොව ගිහින් මෙලොව ආව කිව්වට මැරිලා ආපහු ඉපදෙච්ච අය කියන ඒවා විතරයි විස්වාස කරන්න පුලුවං . hallucinations penna Schizophrenia thiyana ayatau.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    එතකොට නියර් ඩෙත් එක්ස්පීරියන්ස් කියන්නෙ මායාවක්. ඇත්තක් නෙමේ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Oka OneWay ticket ekak wage, එලොව ගිහින් මෙලොව ආව කිව්වට මැරිලා ආපහු ඉපදෙච්ච අය කියන ඒවා විතරයි විස්වාස කරන්න පුලුවං . hallucinations penna Schizophrenia thiyana ayatau.

    Schizophrenia කියන්නෙ එක හේතුවක් විතරයි..
    තව ගොඩක් හේතු තියෙනව විකාර පේන්ඩ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    බුදුදහම අනුවනම් ඔහොම වෙන්න බෑ මන් හිතන්නෙ.
    මන් අහල තියෙනවා මිනිහෙක්ව මොකක් හරි කුටීරයකට දාලා ටික ටික ඔක්සිජන් අඩු කරාමත් ඔහොම වෙනව කියල.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    හැබැයි හිත තමා මේ ලෝකය නිර්මාණය කරන්නෙ
    බොරුවක් වුණත් එයාගෙ හිතේ උපදින රූප වලට අනුව නේද ඊළඟට උපදින්නෙ කොහෙද කියල තීරණය වෙන්නෙ..