කෙල්ල ඔන්ලයිද? අදම වැඩේ ඉවරයක් කරපන්![]()
![]()
Online නෑ බං 
හෙට බලනවාන.......... රිප්ලයි එක

හෙට බලනවාන.......... රිප්ලයි එක

කෙල්ල ඔන්ලයිද? අදම වැඩේ ඉවරයක් කරපන්![]()
![]()


Online නෑ බං
හෙට බලනවාන.......... රිප්ලයි එක


මටත් පොඩි කාලෙ හොඳ යාලුවෙක් ( කෙල්ලෙක් ) හිටියා.
පස්සෙ අපි ලොකු උනා.
මටත් උබට හිතුන දේම හිතුනා.
බැරිම තැන ගට අරන් ඇහුවා..
එදායින් පස්සෙ නෝ කතා නෝ සිනා..![]()
ඔන්න ඔහොමයි වෙන්නෙ, උබේ යාලුවා නම් රට හැදිච්ච කෙල්ලෙක් නිසා ගානක් වත් නැතිවෙයි.
ඕනෙ උට්ටක් කියල අහපන් බන්!
නැත්තන් ඕක හිර කරන් හිටියම මාර අව්ල්.


ඕක හිතේ හිරකරන් ඉන්න එක මහ වදයක් නේ බං..
දෙකෙන් එකක් වෙන්න අහල බලපන්..
බෑ කිව්වත් කෙල්ලව නැති වෙනවා... අහන්නේ නැතුව හිටියත් නැති වෙනවා..
ඉතිං අහල හිත නිදහස් කරගත්තම ඒකත් එකක් නේ..
මම මැසේජ් එකක් දැම්මා. බං
My world is lonely when you're
not with me... Missing you
very much.
කියලා...






