උමතුව....! ඇඩ්වයිස් එකක් ඔනී...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    11.gif
    කෙල්ල ඔන්ලයිද? අදම වැඩේ ඉවරයක් කරපන් :)


    Online නෑ බං :(
    හෙට බලනවාන.......... රිප්ලයි එක:no:

     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මටත් පොඩි කාලෙ හොඳ යාලුවෙක් ( කෙල්ලෙක් ) හිටියා.
    පස්සෙ අපි ලොකු උනා.
    මටත් උබට හිතුන දේම හිතුනා.
    බැරිම තැන ගට අරන් ඇහුවා..
    එදායින් පස්සෙ නෝ කතා නෝ සිනා.. :(
    ඔන්න ඔහොමයි වෙන්නෙ, උබේ යාලුවා නම් රට හැදිච්ච කෙල්ලෙක් නිසා ගානක් වත් නැතිවෙයි.

    ඕනෙ උට්ටක් කියල අහපන් බන්!
    නැත්තන් ඕක හිර කරන් හිටියම මාර අව්ල්.
     

    thanujaka

    Well-known member
  • ඕක හිතේ හිරකරන් ඉන්න එක මහ වදයක් නේ බං..
    දෙකෙන් එකක් වෙන්න අහල බලපන්..
    බෑ කිව්වත් කෙල්ලව නැති වෙනවා... අහන්නේ නැතුව හිටියත් නැති වෙනවා..
    ඉතිං අහල හිත නිදහස් කරගත්තම ඒකත් එකක් නේ..
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මටත් පොඩි කාලෙ හොඳ යාලුවෙක් ( කෙල්ලෙක් ) හිටියා.
    පස්සෙ අපි ලොකු උනා.
    මටත් උබට හිතුන දේම හිතුනා.
    බැරිම තැන ගට අරන් ඇහුවා..
    එදායින් පස්සෙ නෝ කතා නෝ සිනා.. :(
    ඔන්න ඔහොමයි වෙන්නෙ, උබේ යාලුවා නම් රට හැදිච්ච කෙල්ලෙක් නිසා ගානක් වත් නැතිවෙයි.

    ඕනෙ උට්ටක් කියල අහපන් බන්!
    නැත්තන් ඕක හිර කරන් හිටියම මාර අව්ල්.

    සිරාවට....:(
    අවුලක් නැද්ද උබට...!:(
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඕක හිතේ හිරකරන් ඉන්න එක මහ වදයක් නේ බං..
    දෙකෙන් එකක් වෙන්න අහල බලපන්..
    බෑ කිව්වත් කෙල්ලව නැති වෙනවා... අහන්නේ නැතුව හිටියත් නැති වෙනවා..
    ඉතිං අහල හිත නිදහස් කරගත්තම ඒකත් එකක් නේ..


    මම මැසේජ් එකක් දැම්මා. බං
    My world is lonely when you're
    not with me... Missing you
    very much.
    කියලා...


     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    මම මැසේජ් එකක් දැම්මා. බං
    My world is lonely when you're
    not with me... Missing you
    very much.
    කියලා...



    හෙට දාපන්කෝ මචෝ ප්‍රගතිය.. නැව එළවන් යන්න ඔතන ඉදල කැප්ටන් දැනගන්න ඕන :dull:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අහලා දාපන් බං ! උන්නත් දාහයි මලත් දාහයි ! යලව් හිතුනම යාලුකම් වැඩක් නෑ. අහල දැම්මම වැඩේ ඉවරයි.:rolleyes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පෙරුම් පුරලා පුරලා අන්තිමට අහලා චාටර් උනා.
    නොගැලපෙනවා නම් අහන්න යන්න එපා.
    හිතේ තියාගෙන හිමීට ඈත් වෙන එක හොඳයි
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Same here bro!
    J Sparrow කවි.. :)

    යන්න ගිහින් දුර රටකට
    සින්න වෙලා මම කවියට
    නැතුවම නුඹ මට තනියට
    පාළුව දැනෙනවා හරියට :love::love::love:
     
    • Like
    Reactions: king_pandukabaya

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ube yaluwekne ? ratane hadila thiyenne ? ubata hithena real widiha uba ekita kiyapan ... ekita kiyapan eki giyata passe uba mara awul una kiyala .... kella tharaha wenne nathi wei ban ehema
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කෙල්ල රිපිලයි කරා බං...
    මාර අතල් එකක් තියෙන්නේ දැන්...:lol:

    We are in England now. We came home and had a shower and went to bed because we were so exhausted. I'm the same I miss you and everyone else. Its not the same now after coming home. I hated leaving Sri Lanka. How are things over there? How's being back at work?

    මාව දිරි ගැන්වුවට ස්තූතී...:)

    දැන් ලොකුම අවුල කඩ්ඩෙන් රිප්ලයි කරණ එක බං
    හෙල්ප් එකක් දියන්කෝ...:baffled: