උම්බලකඩ සම්බෝල.

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
උම්බලකඩ සම්බෝල.

උම්බලකඩ සම්බෝල.​

අවශ්‍ය ද්‍රව්‍ය.
  • උම්බලකඩ - 500g
  • ළූණු - 750g
  • කෑලි මිරිස් - මේස හැදි 3ක්
  • සුදු ළූණු - පොඩි ගෙඩියක් බික් (5/6)
  • ලුණු
  • රම්පෙ
  • කරපිංචා
  • රටකජු
  • සීනි ටිකක්

සාදන ක්‍රමය


ලූණු ටික හිනියට කපා ගන්න . කපාගත් පසු ගැබුරු තෙලේ බැද ගන්න.ළූණු සියල්ල බැද ගත් පසු, තෙල් සිවල්පයක් ලිප තබා එය රත් වන විට තලාගත් සුදු ළූණු, රම්පෙ, කරපිංචා දමන්න. එය සුවඳට බැදෙන විට එයට උම්බලකඩ හා රටකජු දමන්න. කෑලි මිරිස්ද එයට එක්කර බැදගන්න, අවශ්‍ය ප්‍රමාණයට ලුණු ද එකතු කරන්න. අවසානයේ බැදගත් ළූණු හා සීනි එක්කර කලවම් කර (මද ගින්නේ) තබා ලිපෙන් බා ගෙන කෑමට ගන්න.

ප . ලි -: බම්ප් එකක් දාන්න.
11.gif
11.gif
11.gif
 
Last edited:

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    "උම්බලකඩ - 500g" මේ වෙනුවට වෙන මොකුත් දාන්න බැයිද? හෙන ගණන් බං.:(
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    "උම්බලකඩ - 500g" මේ වෙනුවට වෙන මොකුත් දාන්න බැයිද? හෙන ගණන් බං.:(

    රස වෙනස් බං. ඒත් පුලුවන් පොඩි හාල් මැස්සො දාන්න. ලොකු ඒවා දාල නම් රස නැතිවෙයි. ඒත් එක දවසක් හරි උම්බලකඩ දාලා හදලා බලන්න මාර රසයි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රස වෙනස් බං. ඒත් පුලුවන් පොඩි හාල් මැස්සො දාන්න. ලොකු ඒවා දාල නම් රස නැතිවෙයි. ඒත් එක දවසක් හරි උම්බලකඩ දාලා හදලා බලන්න මාර රසයි.

    උම්බලකඩවල ගනන්:oo: 50g 110යි