උම්බලා මතු බවයෙ ඉපදෙන්න ආස රට කියාගෙන යන්න බලන්න. උදා, ජපානය, කොරියාඣ (දකුණ ), ලන්කාව, ෆින්ලන්ඩ්, ...
2 3 wisik karanna. First eka gana ahuwe1.සිරි ලංකාවේ සීතල පලාතක සල්ලිකාර වතු හිමියෙකුගේ පුතෙක් වෙලා.
2.ස්විට්සර්ලන්තය
3.ජපානයේ ගම්බද පළාතක සල්ලි තියෙන පවුලක
ඔවු, එගොල්ලො ගැන නෙමෙ ඇහුවෙඅපිනම් මේකේ ඉපදෙන්නැහැ අන්කල්
බොහො විට පිසිකලි මිනිස්සු හුකනවා වගේ හුකන්න පුලුවන් දිව්යලෝකෙක තමයි
ඔවු, එගොල්ලො ගැන නෙමෙ ඇහුවෙ
එ විතරද, මෙකෙ සින්හයෙක් වගෙ ඉන්න එවුන් ආයිත් තම්බි වෙලා ඉපදෙන්නත් පුලුවන්සිරි ලංකාවේ උන් මැරිලා මේකේම උපදිනවා කියලා ධර්මතාවයක් තියෙනවා නම් එහෙම
සොරි නේද අපි උඹලට?
කොහොමත් ආයිත් ලන්කාවෙ ඉපදෙන්න කියපු අයට ඔවුන්ගෙ ආසාව ඉටු වෙවා කියලා දොත් මුදින් ප්රාර්තනා කරන්න
ඊට වැඩිය හොන්ද නැද්ද භුතානය, මියෙන්මාර් වගෙ රටක ඉපදුනා නම්? ලන්කාවට වඩා වචනෙන් ක්රියාවෙන් බෞද්ද උන්ලංකාව කියන්නේ බහුතරය බුධිස්ට් රටක්නේ ඉතින් ලංකාවේ ඉපදෙන එක හොදයි කොමත්, ධර්මාවබෝධය ලබන්න අවස්ථාවක් සැලසෙන්න පුලුවන්
ඊට වැඩිය හොන්ද නැද්ද භුතානය, මියෙන්මාර් වගෙ රටක ඉපදුනා නම්? ලන්කාවට වඩා වචනෙන් ක්රියාවෙන් බෞද්ද උන්