උම්බලා මතු බවයෙ ඉපදෙන්න ආස රට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    උම්බලා මතු බවයෙ ඉපදෙන්න ආස රට කියාගෙන යන්න බලන්න. උදා, ජපානය, කොරියාඣ (දකුණ ), ලන්කාව, ෆින්ලන්ඩ්, ...
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    switzerland alps
    world travel GIF
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,912
    113
    1.සිරි ලංකාවේ සීතල පලාතක සල්ලිකාර වතු හිමියෙකුගේ පුතෙක් වෙලා.
    2.ස්විට්සර්ලන්තය
    3.ජපානයේ ගම්බද පළාතක සල්ලි තියෙන පවුලක
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    1.සිරි ලංකාවේ සීතල පලාතක සල්ලිකාර වතු හිමියෙකුගේ පුතෙක් වෙලා.
    2.ස්විට්සර්ලන්තය
    3.ජපානයේ ගම්බද පළාතක සල්ලි තියෙන පවුලක
    2 3 wisik karanna. First eka gana ahuwe
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අපිනම් මේකේ ඉපදෙන්නැහැ අන්කල්
    බොහො විට පිසිකලි මිනිස්සු හුකනවා වගේ හුකන්න පුලුවන් දිව්යලෝකෙක තමයි
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    USA, CANADA, AUS, NZ,

    මොනව වුනත් මෙ කොමිටල් ලන්තයෙ නම් ආයෙ නොඉපදෙවා කියල තමයි ප්‍රාර්ථනාව
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    අපිනම් මේකේ ඉපදෙන්නැහැ අන්කල්
    බොහො විට පිසිකලි මිනිස්සු හුකනවා වගේ හුකන්න පුලුවන් දිව්යලෝකෙක තමයි
    ඔවු, එගොල්ලො ගැන නෙමෙ ඇහුවෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    අර නාඩි වාක්‍ය කියන තැනට ගියා නම් බලා ගන්න තිබ්බා, අපේ ගියපු දෙන්නා තනම් මෙහෙ තැන් දෙකක් ම තමා කියලා තියෙන්නේ. උන් දෙන්නා රට යන අදහස අත ඇරිය ඊට පස්සේ... :lol: :lol:

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,912
    113
    සිරි ලංකාවේ උන් මැරිලා මේකේම උපදිනවා කියලා ධර්මතාවයක් තියෙනවා නම් එහෙම
    සොරි නේද අපි උඹලට?
     
    • Haha
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    සිරි ලංකාවේ උන් මැරිලා මේකේම උපදිනවා කියලා ධර්මතාවයක් තියෙනවා නම් එහෙම
    සොරි නේද අපි උඹලට?
    එ විතරද, මෙකෙ සින්හයෙක් වගෙ ඉන්න එවුන් ආයිත් තම්බි වෙලා ඉපදෙන්නත් පුලුවන්
     
    • Wow
    Reactions: nalin0001

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කොහොමත් ආයිත් ලන්කාවෙ ඉපදෙන්න කියපු අයට ඔවුන්ගෙ ආසාව ඉටු වෙවා කියලා දොත් මුදින් ප්‍රාර්තනා කරන්න

    ලංකාව කියන්නේ බහුතරය බුධිස්ට් රටක්නේ ඉතින් ලංකාවේ ඉපදෙන එක හොදයි කොමත්, ධර්මාවබෝධය ලබන්න අවස්ථාවක් සැලසෙන්න පුලුවන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    ලංකාව කියන්නේ බහුතරය බුධිස්ට් රටක්නේ ඉතින් ලංකාවේ ඉපදෙන එක හොදයි කොමත්, ධර්මාවබෝධය ලබන්න අවස්ථාවක් සැලසෙන්න පුලුවන්
    ඊට වැඩිය හොන්ද නැද්ද භුතානය, මියෙන්මාර් වගෙ රටක ඉපදුනා නම්? ලන්කාවට වඩා වචනෙන් ක්‍රියාවෙන් බෞද්ද උන්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඊට වැඩිය හොන්ද නැද්ද භුතානය, මියෙන්මාර් වගෙ රටක ඉපදුනා නම්? ලන්කාවට වඩා වචනෙන් ක්‍රියාවෙන් බෞද්ද උන්

    හොදයි