පෝරිසාදයා;23547579 said:අමරදේව මාස්ටර් එක්කත් සිංදුවක් කිව්ව නේද මේකි.
T.M ඩිල්ශාන්ගෙ වයිෆ් උපුල් තරංගට සෙට් වුනා වගේ..
hammata sirada bn?

පෝරිසාදයා;23547579 said:අමරදේව මාස්ටර් එක්කත් සිංදුවක් කිව්ව නේද මේකි.
T.M ඩිල්ශාන්ගෙ වයිෆ් උපුල් තරංගට සෙට් වුනා වගේ..

Deceptive site ahead
Attackers on img.techpowerup.org may trick you into doing something dangerous like installing software or revealing your personal information (for example, passwords, phone numbers, or credit cards). Learn more
Automatically send some system information and page content to Google to help detect dangerous apps and sites. Privacy policy
Google Safe Browsing recently detected phishing on img.techpowerup.org. Phishing sites pretend to be other websites to trick you.
You can report a detection problem or, if you understand the risks to your security, visit this unsafe site.
Uba daapu pic eka ayin karapan.eke virus.![]()
Umariage dad indonesian.![]()




එල.එල. මෙන්න කතාව.මම එක අනාත සිංහලයෙක් ගෙදරට වද්දගන්නේ නෑ. හේතුව පිටරට ඉන්න බහුතර සිංහලු:
1 දුක කියාගෙන එනවා, අනුකම්පාව දිනාගන්නවා
2 පොඩ්ඩක් ගොඩදාල දුන්නම අනාත ගතිය අමතක වෙලා මචං වෙලා බොන්න සෙට්වෙනවා
3 වත්තේ හතරමායිම හොයන්න එනවා, ඇදකුද බලන්න එනවා
4 ඊටපස්සේ ගෑනිට ගහන්න පුලුවන්ද, ගෙදර කෙල්ලෙක් ඉන්නවනං අදින්න පුලුවන්ද, ගෙදර මිනිහ බිසීද, ඕවට තමයි හෙන උනන්දුව.....
5 අන්තිමට කොහෙවත් නැති ෆොන්නයෙක් හින්දා පවුල් කැඩෙනවා, වලි......
සමහර ගෑණුත් එහෙමයි. ලංකාවේ ඉද්දි යාළුවොන්ගේ ගෑණු ටෝක් දාලතියෙනවා...... ඒත් මට උත්තකට වඩා යාළුකම වටිනවා. අඩුගානේ කොච්චර කැමතිවුනත් මම යාළුවෙක් අතෑරපු කෙල්ලෙක්වත් සෙට්කරන් නෑ, ඒත් මම දන්නවා ගොඩක් උන් මම වගේ නෙමෙයි කියලා.
බැන්දට පස්සේ යාලුවෝ එක්ක ලිමිටස් තියානොගත්තොත් ළඟම ඉන්න එකා තමයි දවසක කැ×යා වෙන්නේ
අත්දැකීම් නැතැත් දැකල තියෙන යථාර්තේ.......