උමාරියා_චාටර්නේ බං

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    පෝරිසාදයා;23547579 said:
    අමරදේව මාස්ටර් එක්කත් සිංදුවක් කිව්ව නේද මේකි.

    T.M ඩිල්ශාන්ගෙ වයිෆ් උපුල් තරංගට සෙට් වුනා වගේ..

    hammata sirada bn?:baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Deceptive site ahead
    Attackers on img.techpowerup.org may trick you into doing something dangerous like installing software or revealing your personal information (for example, passwords, phone numbers, or credit cards). Learn more

    Automatically send some system information and page content to Google to help detect dangerous apps and sites. Privacy policy
    Google Safe Browsing recently detected phishing on img.techpowerup.org. Phishing sites pretend to be other websites to trick you.

    You can report a detection problem or, if you understand the risks to your security, visit this unsafe site.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    Ow aru daapu mahthma ghandi pic eke virus..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Umariage dad indonesian.:P

    කොහොමත් උමාරියා උමාරා වගේ නම් තියෙන අයට සිංහවංශ කියල වාසගමක් එන්න විදියක් නැහැ බලෙන් දාගත්තොත් මිසක්. ඕක මං දවසක් කිවුවා කියල මේකෙ හිටපු උමාරියාගෙ fans ලා මගෙ රෙප් කැපුවා :lol:

    අනික මේකයි. උමාරියා ගෙ පවුද්ගලික ජීවිතේ විවාහයේ හැලහැප්පීම් අපිට වැඩක් නැහැ. හොද සිංදුවක් නිර්මාණයක් කිවුවනම් ඒක අහන්න පුලුවන් නම් එච්චරයි. අපිට අදාල නෑනෙ බන් උන්ගෙ ජීවිත වල ඇතුලාන්තෙ කතා.. :yes:

    අනික ඉතින් කලාකාරයෝ බදින බදින පාරටයි ඩිවෝස් වෙන වෙන පාරටයි thread දාන්න ගියොත් වෙන කතා කරන්න දෙයක්ම නැතිවෙයි. :lol:

    කලාකාරයෝ කියන උන් නිකන් නීත්‍ය‍ානුකූල විදියට couple sharing කරන සීන් එකක් පේන්නේ උන් බදින ඩිවෝස් වෙන හැටියට
    :lol:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පූර්වාදර්ශ කිහිපයක්,

    1 . අඩුවයසින් මැරි කරන්න එපා (අදකාලෙ වයස ඉලක්කමක් විතරයි කොල්ලොන්ගෙ අත්දැකීම් මදි විවාහය ජීවිතෙ හසුරවගන්න )
    2. එකට ඉන්න එකාව උනත් විස්වාස කරන්න එපා
    3.විවාහ වෙද්දි හොඳට හොයලා බලලා විවාහ වෙයන්, බාබි ඩෝල්ස් ලා නෙමෙ පොළවෙ පයගහලා ඉන්න පුළුවන් ගැණියෙක්

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,001
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම එක අනාත සිංහලයෙක් ගෙදරට වද්දගන්නේ නෑ. හේතුව පිටරට ඉන්න බහුතර සිංහලු:

    1 දුක කියාගෙන එනවා, අනුකම්පාව දිනාගන්නවා
    2 පොඩ්ඩක් ගොඩදාල දුන්නම අනාත ගතිය අමතක වෙලා මචං වෙලා බොන්න සෙට්වෙනවා
    3 වත්තේ හතරමායිම හොයන්න එනවා, ඇදකුද බලන්න එනවා
    4 ඊටපස්සේ ගෑනිට ගහන්න පුලුවන්ද, ගෙදර කෙල්ලෙක් ඉන්නවනං අදින්න පුලුවන්ද, ගෙදර මිනිහ බිසීද, ඕවට තමයි හෙන උනන්දුව.....
    5 අන්තිමට කොහෙවත් නැති ෆොන්නයෙක් හින්දා පවුල් කැඩෙනවා, වලි......

    සමහර ගෑණුත් එහෙමයි. ලංකාවේ ඉද්දි යාළුවොන්ගේ ගෑණු ටෝක් දාලතියෙනවා...... ඒත් මට උත්තකට වඩා යාළුකම වටිනවා. අඩුගානේ කොච්චර කැමතිවුනත් මම යාළුවෙක් අතෑරපු කෙල්ලෙක්වත් සෙට්කරන් නෑ, ඒත් මම දන්නවා ගොඩක් උන් මම වගේ නෙමෙයි කියලා.

    බැන්දට පස්සේ යාලුවෝ එක්ක ලිමිටස් තියානොගත්තොත් ළඟම ඉන්න එකා තමයි දවසක කැ×යා වෙන්නේ
    අත්දැකීම් නැතැත් දැකල තියෙන යථාර්තේ.......
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    kari ponnayek :lol:

    yakow ganu nikan pita yanne ne, minihageth loku adu padu thiyenda oni

    pita yanakan balan idala dan methana ponnayekwage paththara gane adanawa :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම එක අනාත සිංහලයෙක් ගෙදරට වද්දගන්නේ නෑ. හේතුව පිටරට ඉන්න බහුතර සිංහලු:

    1 දුක කියාගෙන එනවා, අනුකම්පාව දිනාගන්නවා
    2 පොඩ්ඩක් ගොඩදාල දුන්නම අනාත ගතිය අමතක වෙලා මචං වෙලා බොන්න සෙට්වෙනවා
    3 වත්තේ හතරමායිම හොයන්න එනවා, ඇදකුද බලන්න එනවා
    4 ඊටපස්සේ ගෑනිට ගහන්න පුලුවන්ද, ගෙදර කෙල්ලෙක් ඉන්නවනං අදින්න පුලුවන්ද, ගෙදර මිනිහ බිසීද, ඕවට තමයි හෙන උනන්දුව.....
    5 අන්තිමට කොහෙවත් නැති ෆොන්නයෙක් හින්දා පවුල් කැඩෙනවා, වලි......

    සමහර ගෑණුත් එහෙමයි. ලංකාවේ ඉද්දි යාළුවොන්ගේ ගෑණු ටෝක් දාලතියෙනවා...... ඒත් මට උත්තකට වඩා යාළුකම වටිනවා. අඩුගානේ කොච්චර කැමතිවුනත් මම යාළුවෙක් අතෑරපු කෙල්ලෙක්වත් සෙට්කරන් නෑ, ඒත් මම දන්නවා ගොඩක් උන් මම වගේ නෙමෙයි කියලා.

    බැන්දට පස්සේ යාලුවෝ එක්ක ලිමිටස් තියානොගත්තොත් ළඟම ඉන්න එකා තමයි දවසක කැ×යා වෙන්නේ
    අත්දැකීම් නැතැත් දැකල තියෙන යථාර්තේ.......
    එල.එල. මෙන්න කතාව.
    මගෙ යාලුවෙක්‍ට උගෙ හොදම යාලුවෙක්ගෙ ගෑනි සෙට් වෙලා ..ඒත් ඌ කියනව ගෑනිට වඩා යාලුකම ලොකු නිසා වැඩේ අල්ලල.දැම්මලු..අන්න යාලුවො
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගෑනිට ගහන්න පුලුවන්ද, ගෙදර කෙල්ලෙක් ඉන්නවනං අදින්න පුලුවන්ද, ගෙදර මිනිහ බිසීද, ඕවට තමයි හෙන උනන්දුව.....